Walter White ගේ පුතා මැරිලා

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,017
    1,325
    113
    ශ්‍රී ලංකාව
    Lol ටිපිකල් සිංහලු ලංකාවේ සුසයිඩ් රේට් එක කොච්චර වැඩිද? ඒවට කතා නැහැ. කොහේ හරි ඉන්න හබරල කොළ පොන්නයෙක් මැරුණම හෑලි ලියනවා රීච් වෙන්න.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,558
    28,463
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Lol ටිපිකල් සිංහලු ලංකාවේ සුසයිඩ් රේට් එක කොච්චර වැඩිද? ඒවට කතා නැහැ. කොහේ හරි ඉන්න හබරල කොළ පොන්නයෙක් මැරුණම හෑලි ලියනවා රීච් වෙන්න.
    👎
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,879
    9,403
    113
    Galaha
    ඩිප්රෙෂන් කියන්නේ බෙහෙත් ගන්නම ඕන දෙයක්. සමහරු ඉන්නවා සුසයිඩ් කරගන්න කලින්දාත් හිනාවෙලා පාටි දාපු උන්. ඒ අයගේ ජීවිතේ අඳුරු පැත්ත ඥාතීන්වත් දන්නේ නෑ. ඇතුලේ තියෙන්නේ ලොකු දුකක්.

    නිවන්සුව අත්වේවා!
    mata thiyenawa bn. covid walata kalin godakma thibba. a unata marenna hithila na. habai mama nidiyanawa godak mulu dawasama nidiyanawa. dannam hari eth podi podi aul thiyenawa.
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,879
    9,403
    113
    Galaha
    මාර්ශල් 20 ගහපං පොඩි පොඩි අවුල් හරියනවා.
    a monawada. :rofl:

    මාර්ශල් 20 ගහපං පොඩි පොඩි අවුල් හරියනවා.
    උඹ ඉස්සරවෙලා ගහපන් ඊට පස්සෙ මම. 🥱
    ------ Post added on Oct 13, 2026 at 10:28 PM
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    968
    1,807
    93
    ඩිප්රෙෂන් කියන්නේ බෙහෙත් ගන්නම ඕන දෙයක්. සමහරු ඉන්නවා සුසයිඩ් කරගන්න කලින්දාත් හිනාවෙලා පාටි දාපු උන්. ඒ අයගේ ජීවිතේ අඳුරු පැත්ත ඥාතීන්වත් දන්නේ නෑ. ඇතුලේ තියෙන්නේ ලොකු දුකක්.

    නිවන්සුව අත්වේවා!
     
    • Sad
    Reactions: Inigo Montoya