පුනරුද ආණ්ඩුවේ ඩොලර් මිලියන 130ක සෞදි export deal එක

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,828
    1,531
    113
    United States
    ඩොලර් මිලියන 130ක export order එකක් මෙහෙම නැති වෙන එක රටට ලොකු පාඩුවක්.
    කොමිස් කතා ඇත්ත නම් ඒ ගැන විනිවිද පරීක්ෂණයක් කරලා වගකිවයුත්තන්ට දඬුවම් දෙන්න ඕනේ.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,047
    6,489
    113
    මේකට මොකෝ වුනේ කියල දන්න ඵකෙක් කියපංකො

    f20mBDo.png