:lol: 🤌
monson Well-known member May 7, 2007 26,310 30,470 113 Oct 11, 2026 #1 Reactions: HKavinda, snyder007, dimuthmike and 7 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,535 102,859 113 Oct 11, 2026 #2 දියවන්නාවේ කතා නායක ශාපය Reactions: HKavinda, neyohk, Yudewwa and 3 others
Error365! Well-known member Jun 27, 2012 13,396 10,525 113 එක තැනක නෑ Oct 11, 2026 #3 බෝ පැල Reactions: Piyathissa, HKavinda, Yudewwa and 1 other person
Inigo Montoya Well-known member Nov 15, 2025 9,898 1 19,477 113 35 Spain Oct 11, 2026 #4 @Podi puthas ඔන්න උඹලගේ කතා නායක. Reactions: HKavinda and chathu05
Piyathissa Well-known member Jul 18, 2020 1,235 2,247 113 Oct 11, 2026 #5 විපක්ෂෙට පුළුවන් ඔය වගේ සූපින් වැඩ කරන්න තමයි . විශ්වාසභංග ගේනවා පරදිනවා අකුලන් යනවා Reactions: Z e u s and redux
redux Well-known member Feb 19, 2017 11,329 18,667 113 Oct 11, 2026 #6 මොනාද බන් මේ හිඟන චෝදනා. අපිනන් උඹලගේ චරිත, මහින්ද කහඳගමගේ කරපු හොරකන් voice recording එක්ක ඉදිරිපත් කලේ
මොනාද බන් මේ හිඟන චෝදනා. අපිනන් උඹලගේ චරිත, මහින්ද කහඳගමගේ කරපු හොරකන් voice recording එක්ක ඉදිරිපත් කලේ
Anyhacker Well-known member Oct 5, 2026 2,809 1,511 113 United States Oct 13, 2026 #7 කවුරු කළත් හොරකම හොරකම තමයි, ඒක පක්ෂෙ බලලා සාධාරණ කරන්න බෑ. හැබැයි කතාවෙ සම්පූර්ණ විස්තරයි පොලිස් පරීක්ෂණෙයි එනකන් ඉන්නේ නැතුව මුළු කණ්ඩායමකටම ලේබලේ ගහන එකත් හරි නෑ. කරුණු තහවුරු වුණාම ඇත්ත එළිවෙයි.
කවුරු කළත් හොරකම හොරකම තමයි, ඒක පක්ෂෙ බලලා සාධාරණ කරන්න බෑ. හැබැයි කතාවෙ සම්පූර්ණ විස්තරයි පොලිස් පරීක්ෂණෙයි එනකන් ඉන්නේ නැතුව මුළු කණ්ඩායමකටම ලේබලේ ගහන එකත් හරි නෑ. කරුණු තහවුරු වුණාම ඇත්ත එළිවෙයි.
Piyathissa Well-known member Jul 18, 2020 1,235 2,247 113 Oct 13, 2026 #8 මාලිමාවේ කවුරුත් හොරා කන්නේ, පගා ගහන්නේ, රාජ්ය දේපල අවභාවිතා කරන්නේ නැ. අත්දැකීම් මදිකම සහ යම් යම් කාරණා කෙරේ ඇති නීතිය කෙරෙහි අවබෝධය මදි කම නිසා යම් යම් වැරදීම් වෙන්න පුළුවන්. වඩා වැදගත් වෙන්නේ ඒ තුලින් ඒ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යෑම. Reactions: Inigo Montoya and KDH
මාලිමාවේ කවුරුත් හොරා කන්නේ, පගා ගහන්නේ, රාජ්ය දේපල අවභාවිතා කරන්නේ නැ. අත්දැකීම් මදිකම සහ යම් යම් කාරණා කෙරේ ඇති නීතිය කෙරෙහි අවබෝධය මදි කම නිසා යම් යම් වැරදීම් වෙන්න පුළුවන්. වඩා වැදගත් වෙන්නේ ඒ තුලින් ඒ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යෑම.
KDH Well-known member Jul 4, 2014 18,756 8,989 113 රූකඩ රාජ්ජේ Oct 13, 2026 #9 පොර ගල් කොල්ලට හොදටම සලකනවා Reactions: HKavinda and Inigo Montoya
Yudewwa Well-known member Oct 8, 2023 5,804 8,452 113 Oct 13, 2026 #10 බොරු විදින මැෂිමක් මෙන්න... Reactions: HKavinda, KDH, monson and 1 other person
neyohk Well-known member Oct 31, 2015 16,549 17,888 113 Oct 13, 2026 #11 රෑ වැටුන වලේ දවල් වැටෙන මෝඩ ජෙප්පෝ.. Reactions: HKavinda, Piyathissa, KDH and 2 others
KDH Well-known member Jul 4, 2014 18,756 8,989 113 රූකඩ රාජ්ජේ Oct 14, 2026 #13 බලමු දැන් සැමට සමානව නිතිය ක්රියාත්මක වෙන හැටි ------ Post added on Oct 14, 2026 at 2:27 PM Reactions: HKavinda
D dimuthmike Well-known member Jan 26, 2010 15,972 9,843 113 Oct 14, 2026 #14 මාලිමා පල් හොරු Reactions: HKavinda and Piyathissa
Piyathissa Well-known member Jul 18, 2020 1,235 2,247 113 Oct 15, 2026 #16 monson said: Click to expand... අත්වැරදිමක් කියලා නලින්ද සහෝදරයා කිව්වේ දැක්කේ නැත් ද? මිස්ටේක් වෙනවා නිහතමානිව පිලි අරගෙන නිවැරදි කරගන්න එක තමා නියම නායකයෝ කරන්න ඕනේ. අනික කිසි පාඩුවක් වෙලා නෑ
monson said: Click to expand... අත්වැරදිමක් කියලා නලින්ද සහෝදරයා කිව්වේ දැක්කේ නැත් ද? මිස්ටේක් වෙනවා නිහතමානිව පිලි අරගෙන නිවැරදි කරගන්න එක තමා නියම නායකයෝ කරන්න ඕනේ. අනික කිසි පාඩුවක් වෙලා නෑ
HKavinda Well-known member Dec 23, 2013 54,902 21,601 113 Panadura Oct 15, 2026 #17 Error365! said: බෝ පැල Click to expand... HIV බෝ කරන යන්ත්ර Reactions: KDH
Anyhacker Well-known member Oct 5, 2026 2,809 1,511 113 United States Oct 15, 2026 #18 කතානායකව බේරගන්න ජනාධිපති ඉදිරිපත් වෙන්නෙත් නෑ කියන එක නම් වීඩියෝ එකෙන් පැහැදිලියි, බත් එක ඔතන් ආවා කියපු කතාවට මේක හොඳටම පටහැනියි බන්
කතානායකව බේරගන්න ජනාධිපති ඉදිරිපත් වෙන්නෙත් නෑ කියන එක නම් වීඩියෝ එකෙන් පැහැදිලියි, බත් එක ඔතන් ආවා කියපු කතාවට මේක හොඳටම පටහැනියි බන්
Piyathissa Well-known member Jul 18, 2020 1,235 2,247 113 Oct 15, 2026 #19 Anyhacker said: කතානායකව බේරගන්න ජනාධිපති ඉදිරිපත් වෙන්නෙත් නෑ කියන එක නම් වීඩියෝ එකෙන් පැහැදිලියි, බත් එක ඔතන් ආවා කියපු කතාවට මේක හොඳටම පටහැනියි බන් Click to expand... මොකක් ද බේර ගන්න තියෙන්නේ? විශ්වාසභංගේ කොහොමත් පැරදි. කතානයක ඒ පුටුවේ ඉදියි. එහෙම මුකුත් විශේෂයෙන් ඕනේ වෙන්නේ නෑ. ඔයාලා කෑ ගැහැවට කුමාර ජයකොඩි වගේ තනතුරෙන් අයින් කරයි කියලා හිතුව ද එහෙම වෙන්නේ නෑ. ටයිටල් එක ගැලැව්වත් ජයකොඩි අනුර සහෝදරයේ දකුණු අත වගේ පක්ෂෙත් එක්ක නොසැලි ඉන්නවා. ඔයාලා බය වෙන්න එපා.
Anyhacker said: කතානායකව බේරගන්න ජනාධිපති ඉදිරිපත් වෙන්නෙත් නෑ කියන එක නම් වීඩියෝ එකෙන් පැහැදිලියි, බත් එක ඔතන් ආවා කියපු කතාවට මේක හොඳටම පටහැනියි බන් Click to expand... මොකක් ද බේර ගන්න තියෙන්නේ? විශ්වාසභංගේ කොහොමත් පැරදි. කතානයක ඒ පුටුවේ ඉදියි. එහෙම මුකුත් විශේෂයෙන් ඕනේ වෙන්නේ නෑ. ඔයාලා කෑ ගැහැවට කුමාර ජයකොඩි වගේ තනතුරෙන් අයින් කරයි කියලා හිතුව ද එහෙම වෙන්නේ නෑ. ටයිටල් එක ගැලැව්වත් ජයකොඩි අනුර සහෝදරයේ දකුණු අත වගේ පක්ෂෙත් එක්ක නොසැලි ඉන්නවා. ඔයාලා බය වෙන්න එපා.