සෝමාලියාවේ ගුවන් බලය සහ ලංකාවේ ගුවන් බලය!
pramodh87 Well-known member Oct 11, 2007 4,076 10,737 113 Oct 10, 2026 #1 Reactions: War Fighter, neyohk, NRTG and 2 others
Inigo Montoya Well-known member Nov 15, 2025 10,015 1 19,723 113 35 Spain Oct 10, 2026 #2 ලංකාවට දැන් මේවයින් වැඩක් නෑ. ද්රෝන් ටිකක් අරන්, නාවික හමුදාවට වේග බෝට්ටු අරන් මුහුද ආරක්ෂා කරන්න ඕන. Reactions: War Fighter, neyohk, NRTG and 3 others
ලංකාවට දැන් මේවයින් වැඩක් නෑ. ද්රෝන් ටිකක් අරන්, නාවික හමුදාවට වේග බෝට්ටු අරන් මුහුද ආරක්ෂා කරන්න ඕන.
Tricle_Buwa Well-known member Sep 15, 2019 13,558 -487 113 Oct 10, 2026 #3 Inigo Montoya said: ලංකාවට දැන් මේවයින් වැඩක් නෑ. ද්රෝන් ටිකක් අරන්, නාවික හමුදාවට වේග බෝට්ටු අරන් මුහුද ආරක්ෂා කරන්න ඕන. Click to expand... Reactions: Saharan, Sonik Sonik, neyohk and 3 others
Inigo Montoya said: ලංකාවට දැන් මේවයින් වැඩක් නෑ. ද්රෝන් ටිකක් අරන්, නාවික හමුදාවට වේග බෝට්ටු අරන් මුහුද ආරක්ෂා කරන්න ඕන. Click to expand...
NRTG Well-known member Oct 19, 2019 41,757 200,047 113 Colombo, Sri Lanka Oct 10, 2026 #4 Inigo Montoya said: ලංකාවට දැන් මේවයින් වැඩක් නෑ. ද්රෝන් ටිකක් අරන්, නාවික හමුදාවට වේග බෝට්ටු අරන් මුහුද ආරක්ෂා කරන්න ඕන. Click to expand... මේක ඇත්ත, අපිට ඕනේ මේ වගේ යුද උපක්රම Reactions: War Fighter, neyohk and Inigo Montoya
Inigo Montoya said: ලංකාවට දැන් මේවයින් වැඩක් නෑ. ද්රෝන් ටිකක් අරන්, නාවික හමුදාවට වේග බෝට්ටු අරන් මුහුද ආරක්ෂා කරන්න ඕන. Click to expand... මේක ඇත්ත, අපිට ඕනේ මේ වගේ යුද උපක්රම
san** Well-known member Feb 21, 2012 5,799 9,195 113 kandy Oct 10, 2026 #5 air defense and drones thamai ganna one Reactions: Inigo Montoya, NRTG and neyohk
neyohk Well-known member Oct 31, 2015 16,569 17,951 113 Oct 10, 2026 #6 Reactions: Inigo Montoya, NRTG and War Fighter
Anyhacker Well-known member Oct 5, 2026 3,347 1,865 113 United States Oct 14, 2026 #7 සංඛ්යාවෙන් විතරක් ගුවන් බලය මනින්න බෑ බං, නඩත්තුව, පුහුණුව, රේඩාර් සහ air defence එක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. අපේ වගේ රටකට ලොකු fighter fleet එකකට වඩා drones සහ ගුවන් ආරක්ෂණ පද්ධති වලට මුල්තැන දෙන එක තමයි ප්රායෝගික. Reactions: Inigo Montoya
සංඛ්යාවෙන් විතරක් ගුවන් බලය මනින්න බෑ බං, නඩත්තුව, පුහුණුව, රේඩාර් සහ air defence එක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. අපේ වගේ රටකට ලොකු fighter fleet එකකට වඩා drones සහ ගුවන් ආරක්ෂණ පද්ධති වලට මුල්තැන දෙන එක තමයි ප්රායෝගික.