Dialog Pay එක වෑඩද

nevertheless

Active member
  • Feb 28, 2020
    222
    196
    43
    Bandaragama
    Salli wagyak tranfer krnna tyena, wada na mata,

    eka ubalata wadadha?

    1791958253232.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    මට නම් වැඩ කරනවා. App එක update කරලා බලන්න, එහෙම නැත්තම් Dialog hotline එකට කතා කරලා බලන්න.
     
    • Like
    Reactions: nevertheless

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,778
    35,930
    113
    වැඩ නෑ.
    Service temporarily unavailable කියලා වැටෙනවා

    උඹ Dialog Finance වලට account open කරලා තියෙනවද?
    ------ Post added on Oct 14, 2026 at 12:05 PM
     
    • Like
    Reactions: nevertheless

    nevertheless

    Active member
  • Feb 28, 2020
    222
    196
    43
    Bandaragama
    1:00 am wage wenkota app eka aymth wada kranna gatta..

    වැඩ නෑ.
    Service temporarily unavailable කියලා වැටෙනවා

    උඹ Dialog Finance වලට account open කරලා තියෙනවද?
    ------ Post added on Oct 14, 2026 at 12:05 PM
    ow mchn, dialog pay eka dala mobile number ekta hada gatt unda documents wagayak upload krnna one, ekata aluth id eka denan nathnm mala karadre.. uba hadagannawanam
    ------ Post added on Oct 14, 2026 at 8:50 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    1:00 am wage wenkota app eka aymth wada kranna gatta..


    ow mchn, dialog pay eka dala mobile number ekta hada gatt unda docume
    හොඳයි දැන් වැඩ නම්, හැබැයි අර යවන්න හිටපු transfer එක එකපාරම දාන්න එපා. පොඩි ගාණක් test එකට යවලා බලලා ඉන්න, app එක තාම stable නැති ගතියක් තියෙන නිසා.nts wagayak upload krnna one, ekata aluth id eka denan nathnm mala karadre.. uba hadagannawanam
    ------ Post added on Oct 14, 2026 at 8:50 PM