උබලත් වැඩක් කරනකොට සත්තු ගැන හිතපල්ලා
සමහරවිට සත්තු දවස් / සති ගනං දුක් විදල මැරෙන්නෙ
සමහරවිට සත්තු දවස් / සති ගනං දුක් විදල මැරෙන්නෙ
Last edited:
මුහුදේ තියෙන අපද්රව්ය වලින් 2/3 වඩා තියෙන්නේ මාළු දැල් කියලයි කියන්නේ. ධීවර බෝට්ටු ලක්ෂ ගානක් හැම රටකින්ම යනවා නේ. මේ දැල් පොඩි ඒවත් නෙවෙයි. කොරල් පර වගේ එව්වා වැදිලා ඉරිලා යන දැල් එහෙම අස්කිරීමක් වෙන්නේ නෑ. සත්තු පැටලිලා මැරෙන්නේ ඒවායේ. ඩොල්ෆින්, තල්මස්සු පැටලුනොත් උන් මැරෙනවා. මොකද ඒ සත්තුන්ට මූදු වතුරේ හුස්ම ගන්න බැරි නිසා.
දැලේ පැටලුණු මෝරාගෙ video එක දැක්කම දුකයි, සතෙක් නිදහස් කරගන්න මිනිස්සු මෙච්චර මහන්සි වෙන්නෙත් අපේම වැඩ නිසා නේද