මිනිස්සු කරන වැඩ නිසා සත්තු දුක් විදිනව

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,621
    6,320
    113
    උබලත් වැඩක් කරනකොට සත්තු ගැන හිතපල්ලා
    සමහරවිට සත්තු දවස් / සති ගනං දුක් විදල මැරෙන්නෙ :-(

    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,948
    1
    19,576
    113
    35
    Spain
    මුහුදේ තියෙන අපද්‍රව්‍ය වලින් 2/3 වඩා තියෙන්නේ මාළු දැල් කියලයි කියන්නේ. ධීවර බෝට්ටු ලක්‍ෂ ගානක් හැම රටකින්ම යනවා නේ. මේ දැල් පොඩි ඒවත් නෙවෙයි. කොරල් පර වගේ එව්වා වැදිලා ඉරිලා යන දැල් එහෙම අස්කිරීමක් වෙන්නේ නෑ. සත්තු පැටලිලා මැරෙන්නේ ඒවායේ. ඩොල්ෆින්, තල්මස්සු පැටලුනොත් උන් මැරෙනවා. මොකද ඒ සත්තුන්ට මූදු වතුරේ හුස්ම ගන්න බැරි නිසා.
     
    (y)

    ගොඩබිම තියෙන දැල් වලත් සත්තු කුරුල්ලො පැටලෙනව
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    මුහුදු කැස්බෑවා fishing lines වල පැටලිලා ඉන්න video එක නම් බලන්න අමාරුයි, අන්තිමට බේරගත්ත අයට පිං. දැල් කෑලි මෙහෙම ඉතුරු වෙන එකෙන් තමා අහිංසක සත්තු මෙච්චර අමාරුවේ වැටෙන්නේ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,621
    6,320
    113
    දැලේ පැටලුණු මෝරාගෙ video එක දැක්කම දුකයි, සතෙක් නිදහස් කරගන්න මිනිස්සු මෙච්චර මහන්සි වෙන්නෙත් අපේම වැඩ නිසා නේද

    උබට මුකුත් කියලත් බෑ නොකියත් බෑ බං
     
    4815162342

    Active member
  • Aug 6, 2026
    103
    78
    28
    ඔව්… 😔 මිනිස්සු කරන සමහර වැඩ නිසා අහිංසක සත්තු විශාල දුකක් විඳිනවා. ඒක ගැන හිතද්දී ඇත්තටම දුකයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,734
    200,025
    113
    Colombo, Sri Lanka
    ඔව් මම දැකලා තියනවා අනන්ත, ගස් වලට පැටලිලා අතහැරලා දාපු සරුන්ගල් නූල් වල කුරුල්ලෝ පැටලිලා ඉන්නවා