හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕනි වෙලා තියනවා , මගේ නමින් තියන land එකක් තියල වගේ ඉක්මනින් loan එකක් ගන්න තැනක් තියනවද?
10 laks ඕනි කරන්නේ.
10 laks ඕනි කරන්නේ.
Kudu naya gewanna hinga kana kuddekහදිස්සි වැඩකට සල්ලි වගයක් ඕනි වෙලා තියනවා , මගේ නමින් තියන land එකක් තියල වගේ ඉක්මනින් loan එකක් ගන්න තැනක් තියනවද?
10 laks ඕනි කරන්නේ.
Kurunegala, 15 perch bare landGewal koheda ? Kohe land ekakda ?
bank loan den na neh mata, crib eka ok but US company ekkata remote wada. un ee company eka kiwata dan na. slip dunnath, hari giye na, wise ekata neh man payment ganne ekayi aula. un ekata kamati na.contact bank or finance
US company ekkata remote wadaKurunegala, 15 perch bare land
bank loan den na neh mata, crib eka ok but US company ekkata remote wada. un ee company eka kiwata dan na. slip dunnath, hari giye na, wise ekata neh man payment ganne ekayi aula. un ekata kamati na.
------ Post added on Oct 12, 2026 at 1:55 PM
sirawataඇත්තටම ඒක හොඳ අවවාදයක් මචං. ඔප්පුව දෙනවා නම් නීතිඥයෙක් හරහා ලිඛිත ගිවිසුමක් අත්සන් කරලා, පිටපතක් තියාගෙන විතරක් දෙන්න. කට වචනෙට නම් මේ වගේ වැඩ කරන්න එපා.
@saradiyel_uk මෙන්න ඕනේ නම් ගනින්Kurunegala, 15 perch bare land
ඒකන් අහලා වැඩක් නෑ බන්.2Lk , 3Lk ගන්නත් හෙන කට්ටක්කන්න වෙයිසමෘද්ධි බැංකුවෙන් අහලා බලන්න. හැබැයි මාසයක් වත් යයි.