ලෝන් එකක් ගන්න විදියක් කියල දෙන්න කව්රුහරි....ප්ලීස්

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,613
    3,384
    113
    wada karana office eke boss gen ahapan padiyen kapenna loan ekak denna puluwan da kiyala. mama nam oyawage case thibba staff walata 150k -200k wage denawa padiyen kapenna.
    Mn ahuwa bn...mun ehema dneneth ne

    meka thamai hodama wade,oya thathwen kisi bank ekak denne na.oka beranna kiyala thawa poliyata ganna epa.

    360 kiyanne total da nathnam arrears ekada?
    Totalma eka bn
    ------ Post added on May 3, 2025 at 4:06 PM

    ඉඩම කොච්චරක් ද ? පර්චස් කීයක්ද ? ඉඩමේ වටිනාකම කොහොමද ? ඔපරේෂන් එකකට නම් සල්ලි ගත්තේ, ගෙවන්න විදියක් නැහැ නේද ? පොලිය කියාද ? අරන් කොච්චර කලද ? ඉඩමෙන් පොඩි කැල්ලක් විකුනපන්. සල්ලි වලට හරියන්න.
    Purch 25i Me hariye purch ekk 4laks wage wenava aiye... loku idamak nemei kellak wikunannath bn
    ------ Post added on May 3, 2025 at 4:08 PM
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    Mn ahuwa bn...mun ehema dneneth ne

    Totalma eka bn
    ------ Post added on May 3, 2025 at 4:06 PM

    Purch 25i Me hariye purch ekk 4laks wage wenava aiye... loku idamak nemei kellak wikunannath bn
    ------ Post added on May 3, 2025 at 4:08 PM
    ඉතින් බන් 1 Perch එකක් තීරුවක් දෙපැත්තේ ගෙවල් වලට කතා කරලා විකුනන්න බලහන්. පොඩි කෙස් එකක් නේ

    මම කලින් හිතුවේ ඔයා ජොබ් එකක් කරන්නේ නැහැ කියල.එත් ස්ථරම ජොබ් එකක් නැත්තම් බැංකු වලින් සල්ලි දෙන්න නැහැ.
     
    • Like
    Reactions: Little Hulk

    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    samupakara kantha samithi kiyala ekak thiyanawa eken ugas karala sinna wenna yana idam berala denawa loan ekak widiyata eyalata gewagena yanna puluwan...amma ehema join wela innawa nam balanna ...join wela nathnam ikmanin join wenna masa keepayakin loan eka ganna puluwan danna widiyata.....sanasa bank eken ehaemath ahala balanna....naya sahana mandalaya kiyala ekak thiyanawa ekatath liyala danna egollo naya dunna ekkena gennala katha karala system ekak set karala denawa gewagena yanna puluwan widiyata.....tikak duwala panala mahansi wenna wenawa poddak yalu koka karannath......
     
    ඔව්වා සේරම කරනවට වඩා ලේසි 01 පර්චස් එකක් ටිකක් අඩුවට හරි අල්ලපු ගෙදර කෙනෙක් ට දෙන එක. සමුපකාර බැංකු ගැන මන් නොදන්නාවැයි ඇ. ඕක තමා ලේසිම විසදුම.

    ඔප්පු උගස් කරලා තියෙන්නේ සින්නක්කරද ? උගස් ද ? උගස් නම් එච්චරම අවුලක් නැහැ. සින්නකර නම් පොඩ්ඩක් කෙස්.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,613
    3,384
    113
    ඔව්වා සේරම කරනවට වඩා ලේසි 01 පර්චස් එකක් ටිකක් අඩුවට හරි අල්ලපු ගෙදර කෙනෙක් ට දෙන එක. සමුපකාර බැංකු ගැන මන් නොදන්නාවැයි ඇ. ඕක තමා ලේසිම විසදුම.

    ඔප්පු උගස් කරලා තියෙන්නේ සින්නක්කරද ? උගස් ද ? උගස් නම් එච්චරම අවුලක් නැහැ. සින්නකර නම් පොඩ්ඩක් කෙස්.
    Ukas Mcn
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    බයික්, වාහන තියෙනවා නම් ඒක ඇපයට තියලා ණය ගන්නත් පුලුවන් තැන් තියෙනවා. හැබැයි වෙලාවට ගෙව්වෙ නැත්තං ඒකත් ඉවරයි.
    කපලා විකුණන්න පුලුවන් ගස් තියෙනවා නම් (permit අරගෙන) එහෙම කරන්න.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    බැංකුවකින් ලෝන් එකක් ගන්න පුළුවන් ද බලන්න ඒ ඉඩමම තියලා
    එහෙම පුළුවන් නම්
    ඒ ගෑනු කෙනා කැමති කරවාගෙන එයත් එක්ක ගිහින් ඔප්පුව බැංකුවේ තියලා
    ලෝන් එකේ සල්ලි එයාට දෙන්න කතා කරගන්න තමයි වෙන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ඕක බේරගන්න ගිහින් තවත් හිර වෙන්නේ නැතිව, කුලියට හරි ඉදලා ආපහු නැගිටපන් හෙමීට..
     
    • Like
    Reactions: Cole Phelps