හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕනි වෙලා තියනවා (HELP)

dilann

Well-known member
  • Jul 6, 2018
    69,913
    171,146
    113
    එකමත් එක රටක
    ඉතින් ඔය ඉඩම විකුනපං ගෙයක් නැති හිස් ඉඩමක් නම් . 10ක් තියාගෙන ඉතුරු ටික අයින් කරල උබ අර ගන්න හිතන ණය ගෙවන විදියට ලක්ෂ 10 කවර් කරපං පොලියත් එක්කම . ඊට පස්සේ ඒ සල්ලි වලින් තව ඉඩමක් ගනින් .
     
    • Wow
    Reactions: MemoryHacker

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    කුරුණෑගල පර්චස් 15 කියන්නෙ ලක්ෂ 10කට නම් finance company එකකින් land loan එකක් try කරලා බලපන් බන්, bank වලට වඩා process එක ඉක්මන්. deed එක clear නම් valuation එක ගන්න ලේසියි, remote salary එකේ remittance ටිකත් ලෑස්ති කරගනින්
     
    • Wow
    Reactions: MemoryHacker