අනුරගේ සහගහන බදු එක්ක BYD KEI car රුපියල් එක් කෝටි දාහතර ලක්ෂ පනස් දාහයි!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,477
    113
    35
    Spain
    ලංකාවේ ඊවී ගොවියෝ ආරක්ෂා කරගන්න එපැයි, එක නිසා තමා අන්රය්යා ආරක්ෂණ බදු දාල තියෙන්නේ කියල මාරි මෝල් ජෙප්පෙක් දැන් කියාවි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,622
    28,518
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුරුදු 75ට පින්සිද්ද වෙන්න තාම රට වාහන ගෙන්නන මට්ටමේ නෑ
    මේ දීලා තියෙන්නේ ගන්නම ඕන එකෙක් ඉන්නවා නම් ගනින් සංකල්පය යටතේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,477
    113
    35
    Spain
    ඉඩමක් නම් කාලෙත් එක්ක ගාන වැඩි වෙනවනෙ, මේ ගානට ගන්න KEI එක අවුරුදු දෙකෙන් බාගෙටත් අඩු වෙයි
    මේ ලංකාව බන්. බාගෙට අඩු වෙන්නේ වෙන රටවල. මෙහෙ ගත්ත ගාණට වඩා වැඩි වෙනවා. පරණ ඇල්ටෝ එකක්, පරණ ප්රීමියෝ එකක්, පරණ වැගන්ආර් එකක් විකිණෙන මිල බලපන්.

    අවුරුදු 75ට පින්සිද්ද වෙන්න තාම රට වාහන ගෙන්නන මට්ටමේ නෑ
    මේ දීලා තියෙන්නේ ගන්නම ඕන එකෙක් ඉන්නවා නම් ගනින් සංකල්පය යටතේ.
    අපිනම් විට්ස් හෑවගේ මොඩල් එකක් ගත්ත. අපේ බල්ලො එහෙමත් යන්නේ උන්ගේම කාර් එකක.
    ------ Post added on Oct 15, 2026 at 8:48 AM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,622
    28,518
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපිනම් විට්ස් හෑවගේ මොඩල් එකක් ගත්ත. අපේ බල්ලො එහෙමත් යන්නේ උන්ගේම කාර් එකක.
    ------ Post added on Oct 15, 2026 at 8:48 AM
    angry sri lanka GIF by Viber
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,954
    17,137
    113
    අවුරුදු 75ට පින්සිද්ද වෙන්න තාම රට වාහන ගෙන්නන මට්ටමේ නෑ
    මේ දීලා තියෙන්නේ ගන්නම ඕන එකෙක් ඉන්නවා නම් ගනින් සංකල්පය යටතේ.

    :lol:

     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,917
    1,010
    113
    මොන රෙද්දක්ද ඔ්යි රටේ වාහන බදු ප්‍රතිපත්තිය.
    tax ගහන්න ඔ්නි තමයි. හැබැයි වාහන value එකට (වටිනාකමට).
    EV වාහනවලට බදු සහන දෙන්න ඔ්නි.
    මොකුත් බැරි නම් ඉන්දියාවේ තමිල්නාඩුවේ වගේ වාහන හදන ෆැක්ටරිස් ලංකාවට ආයෝජන කරවන්න ගෙන්න ගන්න පුළුවන් විදියට ප්‍රතිපත්ති වෙනස් කරන්න ඔ්නි.
    රට හදන්න බැරිනම් පුළුවන් එකෙක්ට හෝ රටකට දීලා දාන්න ඔ්නි
    රෙද්ද
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,996
    684
    113
    @ Lankawe oi
    owage sarala daneema nettan karanna deyak ne....kalin anduwali lankawe wahana market ekata kela kala.. eka tama pradana hetuwa.. hadda parana wahana valata loku leasing damma... dan evva nisa wahana market eka adu karanna be........ kalin hitapu kala kalakanni lankawata kemala kala
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,290
    5,725
    113
    පුදුම කැතක් 🤮 ඇට්ටකුන්නා වෙච්ච පාන් ගෙඩියක් වගේ🤣 ගනිල්ලකෝ එක්කෝටි 15 ලක්ෂයක් දීලා. කොටාගේ විරූපි මොඩ්ල් එකමයි මේක🤣
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    ඔය ගානට KEI එකක් අරන් අවුරුද්දකින් විකුණන්න ගියාම තමයි ඇත්තම වේදනාව එන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya