Sri Lankan ෆ්‍රයිඩ් රයිස් වංචාව

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    කොත්තු එකටයි fried rice එකටයි දෙකටම scam කියනවා නම් අපි කන්නෙ මොනවද බං, කඩේ එකේ හැබැයි බත් වලට වඩා තියෙන්නෙ වංචාව තමයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,828
    26,250
    113
    ඒක නම් ඇත්තටම වාසියි බං, රුපියල් 500ට beef dish එකයි පරාටා දෙකයි කියන්නෙ අර fried rice ගානටම බඩ පිරෙන කෑමක්නෙ.
    ගොඩක් පිරෙන්නේ නෑ.. නමුත් හොඳ ප්‍රෝටීන් shock එකක් ලැබෙනවා.

    කඩෙන් චිකන් කන එක පට්ටම පාඩුයි. EGG or fish කෑල්ල, පේන්න දාගෙන කන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    ගොඩක් පිරෙන්නේ නෑ.. නමුත් හොඳ ප්‍රෝටීන් shock එකක් ලැබෙනවා.

    කඩෙන් චිකන් කන එක පට්ටම පාඩුයි. EGG or fish කෑල්ල, පේන්න දාගෙන කන්න.
    ඒක නම් ඇත්ත බං, chicken එක පාඩුයි කියනවනම් egg/fish කෑල්ල පේන්න දාලා හරි option එකක් දෙන එක තමයි හරි. නැත්නම් ඔය ගාණට බඩත් පිරෙන්නෙ නෑ, protein එකත් නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,599
    1
    53,308
    113
    ප*යාගල
    sorry.com
    මන් ඉස්සර නුගේගොඩ මුස්ලිම් කඩේකින් බිත්තර ආප්ප කනවා. මන් ඒ දවස්වල කෙට්ටුයි. කඩේ මුදලාලියා හැමදාම බිත්තර ආප්පයක් නිකන් දෙනවා මාතියා කෙට්ටුයි නේ මහත් වෙන්න කන්න කියල 😆😆
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,555
    22,666
    113
    ගම මහනුවරයි - Nicaragua
    මන් ඉස්සර නුගේගොඩ මුස්ලිම් කඩේකින් බිත්තර ආප්ප කනවා. මන් ඒ දවස්වල කෙට්ටුයි. කඩේ මුදලාලියා හැමදාම බිත්තර ආප්පයක් නිකන් දෙනවා මාතියා කෙට්ටුයි නේ මහත් වෙන්න කන්න කියල 😆😆
    uba ewath kalada thambinta baninne :lol: mara minihek ne uba :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,828
    26,250
    113
    video එකේ කියන විදිහට ගෙදර හදන එක තමයි safe, කඩේ oil එක නම් සමහර තැන්වල සතියක් විතර පාවිච්චි කරනවා ඇති බං
    ඊයේ වඩේ ගන්න ගිහින් ආපහු ආව, කළුතෙල් වලින් බදින්නේ
    , එකෙන්ම මයියොක්ක, කොස් ඇට බදිනවා.

    පිස්සු හැදෙනවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    374
    546
    93
    මස් ඕන නම් මස් කෑල්ල වෙනම ඉල්ලන්න. ඔය 1200ට 1400ට දෙන්නෙක්ට කන්න පුලුවන් ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තම කොහොමත් ඒවගේ මස් නැහැ. නැත්තම් සෙට් මෙනු 4ක් ගන්න!
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    617
    751
    93
    මෙතන කඩේ හරි කියලා කියන්නෙ නෑ, ඒ වුනාට chicken fried rice එකෙක තියෙන්න ඕන chicken gram ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියලා කොහෙ හරි නීතියක් තියෙනවද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,381
    50,676
    113
    සේදවත්ත
    රයිස් වල චිකන් නෑ කැරට් නෑ ලික්ස් නෑ බතුයි msd ටිකයි චිලි පේස්ට්

    කොත්තුවේ රොටී හොදී.

    2000 ගනන් වල වගේ කෑම කොලිටි නෑ. අනික අස්ප ගනන් . අපි වගේ එදාවේල හොයන් කන අයට රයිස් එකක් කොත්තුවක් කියන්නේ අද රාජභෝජන වෙලා ඉස්සර 150-250 , ,දැන් 800-1500
    ලේන්සු අරන් ගිහින් ගෙදර කොත්තු දාගන්නවා
     
    • Like
    Reactions: hira0250

    10007

    Well-known member
  • Jul 4, 2015
    318
    413
    63
    මන් ඉස්සර නුගේගොඩ මුස්ලිම් කඩේකින් බිත්තර ආප්ප කනවා. මන් ඒ දවස්වල කෙට්ටුයි. කඩේ මුදලාලියා හැමදාම බිත්තර ආප්පයක් නිකන් දෙනවා මාතියා කෙට්ටුයි නේ මහත් වෙන්න කන්න කියල 😆😆
    ඊට පස්සේ උඹව කඩෙ ඇතුලට එක්ක යනවද ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,381
    50,676
    113
    සේදවත්ත
    ඊට පස්සේ උඹව කඩෙ ඇතුලට එක්ක යනවද ?
    මල්ලියා මේක පුකේ රෙන තැනින් තියාගන්න ... අම්මා ... කලිසම පන්නන්ඩ මල්ලියා

    ඇයි කලිසම පන්නන්නේ
    ඊයා මොනාද මේ

    අනේ කාගේ උනත් පොඩි එකානේ මල්ලි මේ බිත්තර ආප්පේ කාල අම්මා ඇහුවොත් කියන්න සුදු මදේ වැක්කෙරුනා කියාලා

    කන්න පුතා ආප්පෙ

    මේක හොදයි මට ගෙදර ගිහින් කන්න
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    ඇත්තමයි, කැරටුයි ලීක්සුයි නැති rice එකට ඔය ගණන් ගන්න එක තමයි අවුල. එදාවේල හොයන කෙනෙක්ට ඒක පොඩි ගාණක් නෙවෙයිනේ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,480
    5,895
    113
    salli dila leda kanne ei? gedarama hadaganna puluwan oita wada rasata.
    kade rasa onema nan stock powder tikakui, msg tikakui daganna.

    mama nam rice kottu kanne handpicked places walin witharai. aluth places walin kanne neh