මේ ලංකාව බන්. බාගෙට අඩු වෙන්නේ වෙන රටවල. මෙහෙ ගත්ත ගාණට වඩා වැඩි වෙනවා. පරණ ඇල්ටෝ එකක්, පරණ ප්රීමියෝ එකක්, පරණ වැගන්ආර් එකක් විකිණෙන මිල බලපන්.ඉඩමක් නම් කාලෙත් එක්ක ගාන වැඩි වෙනවනෙ, මේ ගානට ගන්න KEI එක අවුරුදු දෙකෙන් බාගෙටත් අඩු වෙයි
අපිනම් විට්ස් හෑවගේ මොඩල් එකක් ගත්ත. අපේ බල්ලො එහෙමත් යන්නේ උන්ගේම කාර් එකක.අවුරුදු 75ට පින්සිද්ද වෙන්න තාම රට වාහන ගෙන්නන මට්ටමේ නෑ
මේ දීලා තියෙන්නේ ගන්නම ඕන එකෙක් ඉන්නවා නම් ගනින් සංකල්පය යටතේ.
අපිනම් විට්ස් හෑවගේ මොඩල් එකක් ගත්ත. අපේ බල්ලො එහෙමත් යන්නේ උන්ගේම කාර් එකක.
------ Post added on Oct 15, 2026 at 8:48 AM
අවුරුදු 75ට පින්සිද්ද වෙන්න තාම රට වාහන ගෙන්නන මට්ටමේ නෑ
මේ දීලා තියෙන්නේ ගන්නම ඕන එකෙක් ඉන්නවා නම් ගනින් සංකල්පය යටතේ.

අඩෝ vitz එකත් 14ක් වෙලාද? මුන් 12 ට දෙනවා කිව්වේ ..අදහල්ලා පොඩ්ඩක් අඩන්නේ නැතුව, ලක්ෂ 14 ට දෙන විට්ස් කාර් එක හදනගමන් ඉන්නේ![]()
තවත් ලක්ෂ දෙකකින් වැඩි කරල ද මුන්ට හෙණ ගහන්න ඕනේඅදහල්ලා පොඩ්ඩක් අඩන්නේ නැතුව, ලක්ෂ 14 ට දෙන විට්ස් කාර් එක හදනගමන් ඉන්නේ![]()
යකෝ තව දෙකක් අඩුවෙන් 12 ට දෙනවා කියලද කිව්වේතවත් ලක්ෂ දෙකකින් වැඩි කරල ද මුන්ට හෙණ ගහන්න ඕනේ