මේ මාසෙ ලයිට් බිල පෙන්නන්නෙ නෑනෙ බං

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    e-Bill එක සමහර වෙලාවට meter reading date එකෙන් දවස් දෙක තුනක් පහුවෙලා තමයි update වෙන්නෙ මචං. Account number එකෙන් CEB Care app එකෙත් පොඩ්ඩක් බලන්න, එතනත් පෙන්නන්නෙ නැත්නම් තව දවසක් දෙකක් ඉඳලා බලන්න. ගිය මාසෙත් අපේ පැත්තෙ බිල ඔහොම පරක්කු වුණා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,477
    113
    35
    Spain
    App එක ලෝඩ් වෙන්නෙවත් නෑ බන්. හැබැයි බිල් රීඩර් ආවම මැසේජ් එකයි ඊමේල් එකයි ඇවිත් තිබුන