e-Bill එක
AnuradhaRa Well-known member Dec 25, 2010 62,777 1 118,663 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 15, 2026 #1 e-Bill එක
Anyhacker Well-known member Oct 5, 2026 2,626 1,388 113 United States Oct 15, 2026 #2 e-Bill එක සමහර වෙලාවට meter reading date එකෙන් දවස් දෙක තුනක් පහුවෙලා තමයි update වෙන්නෙ මචං. Account number එකෙන් CEB Care app එකෙත් පොඩ්ඩක් බලන්න, එතනත් පෙන්නන්නෙ නැත්නම් තව දවසක් දෙකක් ඉඳලා බලන්න. ගිය මාසෙත් අපේ පැත්තෙ බිල ඔහොම පරක්කු වුණා. Reactions: AnuradhaRa
e-Bill එක සමහර වෙලාවට meter reading date එකෙන් දවස් දෙක තුනක් පහුවෙලා තමයි update වෙන්නෙ මචං. Account number එකෙන් CEB Care app එකෙත් පොඩ්ඩක් බලන්න, එතනත් පෙන්නන්නෙ නැත්නම් තව දවසක් දෙකක් ඉඳලා බලන්න. ගිය මාසෙත් අපේ පැත්තෙ බිල ඔහොම පරක්කු වුණා.
Inigo Montoya Well-known member Nov 15, 2025 9,837 1 19,332 113 35 Spain Oct 15, 2026 #3 App එක ලෝඩ් වෙන්නෙවත් නෑ බන්. හැබැයි බිල් රීඩර් ආවම මැසේජ් එකයි ඊමේල් එකයි ඇවිත් තිබුන Reactions: AnuradhaRa and Sonik Sonik
S Sonik Sonik Well-known member Apr 8, 2026 1,373 1 2,618 113 32 Heaven GraphicsGods.com Oct 15, 2026 #4 AnuradhaRa said: e-Bill එක Click to expand... මම බිල එවන්නම්, ඒකෙ තියෙන අකවුන්ට් නම්බරේට ගෙවපන්කෝ. ලොකු ගානක් ඇවිත් නෑ උබට මේ මාසෙ රුපියල් 32,000යි. Reactions: Inigo Montoya, windows_ubuntu and Yudewwa
AnuradhaRa said: e-Bill එක Click to expand... මම බිල එවන්නම්, ඒකෙ තියෙන අකවුන්ට් නම්බරේට ගෙවපන්කෝ. ලොකු ගානක් ඇවිත් නෑ උබට මේ මාසෙ රුපියල් 32,000යි.
Yudewwa Well-known member Oct 8, 2023 5,792 8,423 113 Oct 15, 2026 #5 අම්මෝ ලොකු දෙයක්. ලයිට් කපන්න යන්නේ Reactions: Elakirihacker, Inigo Montoya and Sonik Sonik