ජර්මන් පෙම්වතියට ශ්‍රී ලාංකික පෙම්වතා පොල්ලකින් පහර දෙයි 😠 😡 😤 🤬

dilann

Well-known member
  • Jul 6, 2018
    69,149
    169,723
    113
    එකමත් එක රටක
    ක්‍රිකට් කිවුවොතින් ඉන්දියාව ඉන්දියාව කිවුවොත් ක්‍රිකට්
    එහෙමයි කියලා ඉන්දියාව කියන්නෙ සුපිරි රටක් කියලා හිතන්න පුලුවන් ද
    පාරෙ රෙන, මේ ලෝකෙ එක ජාතියක් වත් කැමති නැති ජාතියක් ඉන්න රටක්නේ බන්

    ඔය කියන විදියට ජර්මනිය ගැන හිතනවා නං ඉන්දියාව ගැනත් හිතන්න පුලුවන් නේ අර මම කියපු විදියට
    :baffled: එහෙමද ?

    J1oQNuD.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,828
    26,251
    113
    මෝඩ ගෑණු. ඔය මුඩුක්කු හැතිකරය ආශ්‍රය කරන්න යන්නේ ඇයි .
    ගංජා වල හොඳම එව්වා ගස්සනවා. ආයේ ඉතින් වෙන එකෙක් නෑ. අක්මාව වුනත් දෙනවා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    vito

    Well-known member
  • May 5, 2008
    11,046
    1
    12,427
    113
    අදාළ නෑ නේ
    ජර්මනිය කියන්නේ කුණු ගොඩක්
    උබ නිකමටවත් අහල තියනවද ජර්මනියේ ක්‍රිකට් team එකක් ගැන 🤷‍♂️
    yakage logicne ban. :lol: germany wala koheda ban cricket
    england walin yata karagaththa ratwal walane ban cricket thiyenne. europe wala ewun oka gahanne naha
     
    • Haha
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,646
    8,188
    113
    අඩෝ මට සිරාවට තේරෙන්නෙ නෑ මුන් ඇයි ඔය අඩු කුලේ සර්ෆින් කරන ගයිඩ් හුකන්නලා එක්ක සෙට් වෙන්නෙ කියලා. මොකක්ද බන් උන්ගෙ තියෙන appeal එක?
    උඹටත් ඔය හික්කඩුව පැත්තේ නෑ සම්බන්දකම් තියනව නේද??
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,372
    1,036
    113
    අඩෝ මට සිරාවට තේරෙන්නෙ නෑ මුන් ඇයි ඔය අඩු කුලේ සර්ෆින් කරන ගයිඩ් හුකන්නලා එක්ක සෙට් වෙන්නෙ කියලා. මොකක්ද බන් උන්ගෙ තියෙන appeal එක?
    උබලා උන්ට බැන්නට උබලා ගාව නැති එනර්ජි එකක් උන් ගාව තියෙනවා
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    914
    1,809
    93
    ජර්මන් කෙල්ලෝ solo travel වලට මාර කැමතියි. මමත් ඉස්සර solo ට්‍රැවල් කරද්දී ජර්මන් කෙල්ලො සෙට් වෙලා තියෙනවා .

    වැරැද්ද තියෙන්නෙ ඒ රටවල් වල පිරිමින්ගෙ.

    උන් හරිම යාන්ත්‍රිකයි. Emotionless. ඕක ජර්මනියෙ විතරක් නෙමෙයි ඔස්ට්‍රියා, බෙල්ජියම්, නෙදර්ලන්තය වගේ රටවලත් තියෙනවා.

    නෙදර්ලන්තේ උන් date එකක් ගියොත් කොල්ල, කෙල්ල වෙන වෙනම බිල් ගෙවන්නෙ.

    ආසියාතික රටවල emotion එක තියෙන පිරිමින්ට උන් කැමතියි. අපි පොඩ්ඩක් caring වුනාම උන් ඒ වගේ දහගුණයක් caring.

    බීච් බෝයිස් ල දන්නවා උන්ව දැලේ දාගන්න හැටි. යුරෝපෙ ට්‍රැවල් වල සයිට් වල දැන් ලංකාවෙ බීච් බෝයිස් ලාගෙන් පරිස්සම් වෙන හැටි දාපු පෝස්ට් හිටන් තියෙනවා.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,157
    636
    113
    Siri Baijan
    ඔය තියෙන්නේ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලැබිලා. සුවිස් ගෑණියෙක් ට උනාම තමයි ජිනීවා ඇස් ඇරෙන්නෙ.
     
    Last edited: