භාෂාවක් මැරුණොත් මුළු ජාතියම අවසන් වෙනවා

dilann

Well-known member
  • Jul 6, 2018
    69,277
    169,953
    113
    එකමත් එක රටක
    භාෂාවක් නැති උනාට ජාතියක් නම් නැති වෙන්නේ නෑ . ලංකාවේ ඉස්සර තිබ්බ භාෂා දැන් ඒ විදියටම තියනවද ??
    එහෙම තිබ්බ නම් ඔච්චර අමාරු වෙන්නේ නෑ නේ පරණ සෙල් ලිපි කියවන්න . ඒවා දැන් භාවිතයේ නෑ . ජාතියක් නැති වෙලා නැ .
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,808
    1
    19,277
    113
    35
    Spain
    භාෂාවක් නැති උනාට ජාතියක් නම් නැති වෙන්නේ නෑ . ලංකාවේ ඉස්සර තිබ්බ භාෂා දැන් ඒ විදියටම තියනවද ??
    එහෙම තිබ්බ නම් ඔච්චර අමාරු වෙන්නේ නෑ නේ පරණ සෙල් ලිපි කියවන්න . ඒවා දැන් භාවිතයේ නෑ . ජාතියක් නැති වෙලා නැ .
    වැරදියි. හාශාවක් කියන්නේ මනුස්සයෝ වගේම දියුණුවෙන දෙයක්. පරිනාමය වෙන දෙයක්. සිංහල භාෂාවත් එහෙමයි. පුරාන සිංහලය දියුණු වෙලා අද පවතින භාෂාව හැදුනා.

    1792078181476.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,483
    102,748
    113
    භාෂාවක් නැති උනාට ජාතියක් නම් නැති වෙන්නේ නෑ . ලංකාවේ ඉස්සර තිබ්බ භාෂා දැන් ඒ විදියටම තියනවද ??
    එහෙම තිබ්බ නම් ඔච්චර අමාරු වෙන්නේ නෑ නේ පරණ සෙල් ලිපි කියවන්න . ඒවා දැන් භාවිතයේ නෑ . ජාතියක් නැති වෙලා නැ .
    භාෂා පරිණාමය වෙනවා. සෙල්ලිපි කියවන්න අමාරු නෑ. ඒවගෙත් සිංහල තමා තියෙන්නේ අපිටත් වඩා හොදට ව්‍යකයාරණත් හොදයි ඒවගේ. තාම පාවිච්චි කරන්නේ සිදත් සඟරාවනෙ ව්‍යාකරණ වලට.
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,998
    1
    102,565
    113
    34
    Kalutara
    භාෂාවක් නැති උනාට ජාතියක් නම් නැති වෙන්නේ නෑ . ලංකාවේ ඉස්සර තිබ්බ භාෂා දැන් ඒ විදියටම තියනවද ??
    එහෙම තිබ්බ නම් ඔච්චර අමාරු වෙන්නේ නෑ නේ පරණ සෙල් ලිපි කියවන්න . ඒවා දැන් භාවිතයේ නෑ . ජාතියක් නැති වෙලා නැ .

    සිංහල භාෂාව තමා ඒ කාලෙත් තිබ්බේ. ඒක පරිනාමය වෙලා නෑ. ඒක අදටත් පරිනාමය වෙනවා. අලුත් වචන එකතු වෙනවා. කවදාවත් මල භාෂාවකට අලුත් වචන එකතු වෙන්නේ නෑ. අලුත් වචන එකතු වෙන එකෙන් තමා භාෂාව මැරිලද නැද්ද කියල තීරණය වෙන්නේ. ඕක ගැන හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හියා ITN එකේ මීට අවුරුදු 15කට විතර කලින් ජේබී සේනානායක කරපු. එව්වයේ කතා කලේ සිංහල භාෂාවට එකතු වෙන අලුර්ත් වචන ගැන. හරියට "ආතල්, පොර, කුජීතයි" වගේ වචන වල තේරුම්.