අක්කර බාගයක කාලක වගේ ඉඩමක ජීවත් වෙනවා නම් රටේ සුදුසුම පැත්ත කොහෙද?

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,952
    2,260
    113
    Galle
    හම්බන්තොට තිස්ස මහාරාමය...වැවක් එක්ක තියෙන පැත්තක් බලපන්....ගානත් අඩුයි ඉඩම් වල සුපිරි පැත්ත..කොච්චර පෑවිල්ල තිවුණත් දැනෙන්නේ නෑ.... මං ආසම පැත්තක් බං...මොන හෙනයක්වත් නෑ.... බස් අනන් මනන් නෑ ඉතින්...හොසිප්ට්ල් ටිකක් අමාරුයි ඒ උනාට වගාවක් එහෙම කරගෙන ආතල් එකේ ගමේ hairy ගෑනියෙක් එක්ක ඉන්න පුළුවන්...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,701
    19,042
    113
    35
    Spain
    ගාල්ලේ පින්නදූව, අක්මීමන, උඩුගම මාතර වැලිගම මිරිස්ස ඇතුලට වෙන්න ඉඩම් තියෙනවා. අකුරැස්ස තෙලිජ්ජවිල, කඹුරුපිටිය, දෙනගම එහෙමත් සෑහෙන්න හොඳයි. හැබැයි බන් මේ හැම එකක්ම ටිකක් ගණන්. අඩුවට ගන්න නෑ. පහසුවෙන් පාඩුවේ ජීවත් වෙන්න හොඳ පළාත්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,706
    3,426
    113
    ගාල්ලේ පින්නදූව, අක්මීමන, උඩුගම මාතර වැලිගම මිරිස්ස ඇතුලට වෙන්න ඉඩම් තියෙනවා. අකුරැස්ස තෙලිජ්ජවිල, කඹුරුපිටිය, දෙනගම එහෙමත් සෑහෙන්න හොඳයි. හැබැයි බන් මේ හැම එකක්ම ටිකක් ගණන්. අඩුවට ගන්න නෑ. පහසුවෙන් පාඩුවේ ජීවත් වෙන්න හොඳ පළාත්.
    Udugama nam landslide and river effects tiyenawa ,akmeemana pinnaduwanam hodai .,facilities laga nisa..boghagoda imaduwa selected area hodai..
    akuressa thijjawilath kaburupitiyath selected area hodai karadara nethi..

    hambanthota tikak hodai kiyala mama hithanawa peaceful wage mita wada ..

    හම්බන්තොට තිස්ස මහාරාමය...වැවක් එක්ක තියෙන පැත්තක් බලපන්....ගානත් අඩුයි ඉඩම් වල සුපිරි පැත්ත..කොච්චර පෑවිල්ල තිවුණත් දැනෙන්නේ නෑ.... මං ආසම පැත්තක් බං...මොන හෙනයක්වත් නෑ.... බස් අනන් මනන් නෑ ඉතින්...හොසිප්ට්ල් ටිකක් අමාරුයි ඒ උනාට වගාවක් එහෙම කරගෙන ආතල් එකේ ගමේ hairy ගෑනියෙක් එක්ක ඉන්න පුළුවන්...
    Mamath meka hodai kiyala hithenawa
    ------ Post added on Oct 16, 2026 at 8:58 AM
     

    Hera00

    Junior member
  • Apr 8, 2025
    39
    38
    18
    Imaduwa, ahangamin athult vge wenn ganwathura sunami, land slide mkthm naa onm facility ekk thynw, Ona athal ekk thynw, tea, coconut , cinnamon, pepper ona ekk wawann puluwn, simple villa ekk unth ghnn puluwn , full calm vibe