අක්කර වත්තේ පිසාචයා 3

කතාව හොදද කියලා වෝට් කරන්න?

  • ඉතා විශිෂ්ටයි

    Votes: 23 76.7%
  • සාමාන්‍යයි

    Votes: 2 6.7%
  • මෙලෝ රහක් නැහැ

    Votes: 5 16.7%

  • Total voters
    30

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අඩෝ මේක වල් කතාවක් නේ.උබ ඒකේ වැල කෑලි ටික අයින් කරලා දානවද.🥴


    ඔරිජිනල් එක පහලින් කියවපන් ඕනේ උන්.හැබැයි වල් කතාවක්.

    Pisachaya1.blogspot.com
    හම්මට මේක මරුනේ ඕයි :lol:
     
    • Like
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ මේක වල් කතාවක් නේ.උබ ඒකේ වැල කෑලි ටික අයින් කරලා දානවද.🥴


    ඔරිජිනල් එක පහලින් කියවපන් ඕනේ උන්.හැබැයි වල් කතාවක්.

    Pisachaya1.blogspot.com
    තනියෙන් කතා කරන අනාථයා 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    තනියෙන් කතා කරන අනාථයා 🤭
    ඩේමියන් කරය අම්මාටත් ඇරලා යනකම් බලන ඉදලා. :lol: :lol:
    ඉතිරි කතා ටික නැද්ද දන්නේ නෑ. මොනවා නැතත් මේක සිරාවට ලියල ලියපු එක.
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අම්මාටත් ඇරලා යනකම් බලන ඉදලා.
    අමුතු චරිතයක් බන්.. එක්කෝ මානසික ලෙඩෙක්.. නැත්නම් හොද සාහිත්‍ය කාරයෙක්.. ඕකගේ අවතාර දෙක තුනක් ආයෙම neutral එකේ රඟනවා..
     
    • Haha
    Reactions: kasun090354t

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    අමුතු චරිතයක් බන්.. එක්කෝ මානසික ලෙඩෙක්.. නැත්නම් හොද සාහිත්‍ය කාරයෙක්.. ඕකගේ අවතාර දෙක තුනක් ආයෙම neutral එකේ රඟනවා..
    මානසික ලෙඩෙක් බං පොඩි කාලේ නාවද්දී ලිස්සලා බිම වැටිලා. so sad.