මුළු කිරියම එක් වෙයි..

dilann

Well-known member
  • Jul 6, 2018
    69,506
    170,248
    113
    එකමත් එක රටක
    අනේ මෙච්චර ආදරයක් බුද්ධාගම වෙනුවෙන්. ♥️♥️
    මට ආදරේ නෑ . මම කිව්වේ බුද්ධාගම බේරගන්න වගේ කෑගහන උන්ට ඔය නානසාර , ලොලිපොප් සාදු වගේ උන්ගෙන් ඕක බේරාගනින කියලා .

    ඔය ආගම් රෙද්දවල් තිබ්බත් එකයි නැතත් එකයි මට නම් :rofl:
    ඕවා මිනිස්සු කාලෙන් කාලෙට හදාගන්න සංගම් වගේ දේවල් ඉතිහාසේ ඉදන් . ඕවා නැති වෙලා අලුත් group එනව ඉස්සරහට ...
    අර දේශපාලන පක්ෂ වගේ තමයි . ඊට වඩා ටිකක් කල් තියනව .
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,958
    6,646
    113
    images



    හාමුදුරුවරු එළියට බැහැලා කොළඹට ආවා විතරයි

    ඔක්කොම ලස්සනට එකට පෙළ ගැසිලා තියෙන අපූරූව.
    Ithin hodayine me ayata thiyena chodana monavada
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,663
    103,064
    113
    මට ආදරේ නෑ . මම කිව්වේ බුද්ධාගම බේරගන්න වගේ කෑගහන උන්ට ඔය නානසාර , ලොලිපොප් සාදු වගේ උන්ගෙන් ඕක බේරාගනින කියලා .

    ඔය ආගම් රෙද්දවල් තිබ්බත් එකයි නැතත් එකයි මට නම් :rofl:
    ඕවා මිනිස්සු කාලෙන් කාලෙට හදාගන්න සංගම් වගේ දේවල් ඉතිහාසේ ඉදන් . ඕවා නැති වෙලා අලුත් group එනව ඉස්සරහට ...
    අර දේශපාලන පක්ෂ වගේ තමයි . ඊට වඩා ටිකක් කල් තියනව .
    පේනව පේනව ඊයේ ඉදලා හෑලි ගහන රෙට් එකෙන්ම 🥲
     
    • Haha
    Reactions: wpril5

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,061
    1
    15,578
    113
    උබ හිතන්නේ
    බුද්ධාගම = නානසාර කියලා .
    යකෝ ඔය වගේ උන් තමයි එක එකාට කඩේ ගිහින් ජාතිවාදේ අවුස්සලා බුද්ධාගම නැති කරන්නේ .
    ඔකුන්ගෙන් පුලුවන් නම් බුද්ධාගම බේරගනින් :rofl:
    උඹ ජෙප්පන්ට මෙච්චර විරුද්ධ වෙලා, මෙතන ජෙප්පන්ගෙ, ආණ්ඩුවෙ පැහැදිලි වරදක් තිබිලත්, මෙතනදි ආණ්ඩුව පැත්ත ගන්නෙ උඹෙ Cult Belief එක අනුව හාමුදුරුවරු ඉන්නෙ ඇරියස් ධූරාවලියෙ උඩම නිසා. ජෙප්පො ඊට පහලින්.
    මෙතනදි ඥාණසාර ව ඇතුලට දාපු තුන්දෙනාටම ජෙප්පෝ එක්ක කෙහෙන් හරි සම්බන්ධයක් තියනව. ඒකත් අවුරුදු 2.5 වෙන්න තිබ්බ එක අවුරුදු 6ක්.
    රංග, දිලීප, පලිගු මැණිකෙ-සූරසේන Pastor කෙනෙක්. පාස්ටර් ල හාමුදුරුවරුන්ට තීන්දු දෙද්දි Conflict of Interest එකක් තියනව නේද. අනිත් අතට එකපාරක් ඥාණසාරට එන්න තිබ්බ පාර්ලිමේන්තු ආසනෙත් බ්ලොක් උනා. ආවනම් ජවිපෙ රෙදි ගැලවෙන්න තිබ්බ මොකද එලියෙ කියන්න බැරි ජමිතේ ඉස්ලාම් වගේ කල්ලි එක්ක ජවිපෙ සම්බන්ධෙ ඊස්ටර් එකටත් කලින් ඥාණසාර කියල තිබ්බ. ඒ නිසාද ඇතුලට දැම්මෙ කියන සැකේ තියනව කොහොමත්. අනිත් එක සිව්ර ගලවන්න කියල නීතියෙ කොහෙවත් නෑ, ඒකත් පිට බාහිර පාර්ශවයක් සතුටු කරන්න කල වැඩක්.
    අනිත් එක ජනාධිපති සමාව අවුලක් තියනවනම් අනුරට පුළුවන් හදල දෙන්න. ඒක නොකරන හේතුව මොකක්ද කියන එක අනිත් ප්‍රශ්නෙ.
    ඒව අසාධාරණයි නේද කියල උඹට නොපෙනෙනව නෙමෙයි නෙ. ඒත් උඹෙ ඇරියස් එක ඔක්කොටම උඩින්. Cognitive Wareness එක හදාගනින්.
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    247
    408
    63
    @spamcheck පකයා ඒ උනාට බුදි
    ස්පෑම්චෙක් ඉන්සෙස්ට් වේසිගෙපුතා අම්ම දිහා බලාගෙන අතේ ගහල නිදි

    ඕවා නැති වෙලා අලුත් group එනව ඉස්සරහට ...
    නෑ එන්නෙ නෑ
    දැන් දෙයියො මට කතා කරනව, දෙයියො පේනව කීවම මෙන්ටල් හොස්පිටල එකට යවල නවත්තල බෙහෙත් කරනව.
    ඉතින් ආගම් හැදෙන්න තියෙන අවස්ථාව නැතිවෙනව
    ------ Post added on Oct 16, 2026 at 9:10 AM
     
    • Haha
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,506
    170,248
    113
    එකමත් එක රටක
    උඹ ජෙප්පන්ට මෙච්චර විරුද්ධ වෙලා, මෙතන ජෙප්පන්ගෙ, ආණ්ඩුවෙ පැහැදිලි වරදක් තිබිලත්, මෙතනදි ආණ්ඩුව පැත්ත ගන්නෙ උඹෙ Cult Belief එක අනුව හාමුදුරුවරු ඉන්නෙ ඇරියස් ධූරාවලියෙ උඩම නිසා. ජෙප්පො ඊට පහලින්.
    මෙතනදි ඥාණසාර ව ඇතුලට දාපු තුන්දෙනාටම ජෙප්පෝ එක්ක කෙහෙන් හරි සම්බන්ධයක් තියනව. ඒකත් අවුරුදු 2.5 වෙන්න තිබ්බ එක අවුරුදු 6ක්.
    රංග, දිලීප, පලිගු මැණිකෙ-සූරසේන Pastor කෙනෙක්. පාස්ටර් ල හාමුදුරුවරුන්ට තීන්දු දෙද්දි Conflict of Interest එකක් තියනව නේද. අනිත් අතට එකපාරක් ඥාණසාරට එන්න තිබ්බ පාර්ලිමේන්තු ආසනෙත් බ්ලොක් උනා. ආවනම් ජවිපෙ රෙදි ගැලවෙන්න තිබ්බ මොකද එලියෙ කියන්න බැරි ජමිතේ ඉස්ලාම් වගේ කල්ලි එක්ක ජවිපෙ සම්බන්ධෙ ඊස්ටර් එකටත් කලින් ඥාණසාර කියල තිබ්බ. ඒ නිසාද ඇතුලට දැම්මෙ කියන සැකේ තියනව කොහොමත්. අනිත් එක සිව්ර ගලවන්න කියල නීතියෙ කොහෙවත් නෑ, ඒකත් පිට බාහිර පාර්ශවයක් සතුටු කරන්න කල වැඩක්.
    අනිත් එක ජනාධිපති සමාව අවුලක් තියනවනම් අනුරට පුළුවන් හදල දෙන්න. ඒක නොකරන හේතුව මොකක්ද කියන එක අනිත් ප්‍රශ්නෙ.
    ඒව අසාධාරණයි නේද කියල උඹට නොපෙනෙනව නෙමෙයි නෙ. ඒත් උඹෙ ඇරියස් එක ඔක්කොටම උඩින්. Cognitive Wareness එක හදාගනින්.

    ජෙප්පන් ගේ ආණ්ඩුවේ ලබ්බක් නෙවෙයි බන් .
    රටක සල්ලි වියදම් කරල , හරි ක්‍රමවේදයකට නඩු අහල දෙන තීරණයක් මේ කොහේ හරි ඉන්න cult එකක උන් ටිකක් ඇවිත් අපිට මේක වෙනස් හැන්දකින් බෙදන්න ඕන කිව්වම අනිත් ඔය වගේ උනුත් උන් උන්ගේ හැදි උස්සන් එනවා .
    එහෙම බෑ . උබ හිරේ ට ගියොත් උන් එනව ද උබට ජනාදිපති සමාව දෙන්න කියල ?? නෑ නේ .
    පොඩ්ඩක් හිතපන් මෝඩ නොවී .
    අනික මේ නානසාර කියනෙන් ඔය සිවුරට මුවාවෙලා රටේ මිනිස්සු අවුස්සපු එකෙක් නේ . මම ලපයටත් විරුද්දයි , රාජක්ෂ උන් කරපු දේවල් වලටත් විරුද්දයි .
    ඔය වගේ එකෙක් වෙනුවෙන්ම වේනම් රටේ නීති වෙනස් කරන්නේ මොකද බන් ??

    නෑ එන්නෙ නෑ
    දැන් දෙයියො මට කතා කරනව, දෙයියො පේනව කීවම මෙන්ටල් හොස්පිටල එකට යවල නවත්තල බෙහෙත් කරනව.
    ඉතින් ආගම් හැදෙන්න තියෙන අවස්ථාව නැතිවෙනව
    ------ Post added on Oct 16, 2026 at 9:10 AM
    කවුද බන් දෙයියෙක් ගැන කිව්වේ ?
    ආගමක් හදාගන්න දෙයියෙක් ඕන නෑ . මොකක් හරි අලුත් මතයක් එක්ක මනුස්සයෙක් හිටියම ඇති . :rofl:
    ------ Post added on Oct 16, 2026 at 9:12 AM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    උබ හිතන්නේ
    බුද්ධාගම = නානසාර කියලා .
    යකෝ ඔය වගේ උන් තමයි එක එකාට කඩේ ගිහින් ජාතිවාදේ අවුස්සලා බුද්ධාගම නැති කරන්නේ .
    ඔකුන්ගෙන් පුලුවන් නම් බුද්ධාගම බේරගනින් :rofl:
    බලන්න ඉතින්, අන්‍යාගමික උනත් ඍද්ධි බල ලබලා පරචිත්ත විජානන ඥානය ලාභී, අපි හිතන විදිය පවා දන්න ඔබ තුමා කියන කම් මට ඕක තේරුන් නෑනේ.


    Project Runway Crying GIF
     
    • Haha
    Reactions: wpril5 and deanXX

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,132
    17,336
    113
    බඩුකාර, කොලුකාර, ෆීඩෝ, ජාවාරම්කාර, බුදු දහම විකෘති කරන, දේශපාලන ගණිකා සියලුම තට්ටයන් එකම පෙරහැරකින් බලාගන්න ඔබටත් අනිගි අවස්ථාවක්!
    අදම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපසට පැමිනෙන්න!
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,120
    1,483
    113
    ශ්‍රී ලංකාව
    සීලවන්ත පිණ්ඩපාතයෙ වඩින ආරණ්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ සිවුර ගලවලා බොරුවට හිරේ දාපු දාට කියපං අපිත් එන්නං ගේමට.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,061
    1
    15,578
    113
    ජෙප්පන් ගේ ආණ්ඩුවේ ලබ්බක් නෙවෙයි බන් .
    රටක සල්ලි වියදම් කරල , හරි ක්‍රමවේදයකට නඩු අහල දෙන තීරණයක් මේ කොහේ හරි ඉන්න cult එකක උන් ටිකක් ඇවිත් අපිට මේක වෙනස් හැන්දකින් බෙදන්න ඕන කිව්වම අනිත් ඔය වගේ උනුත් උන් උන්ගේ හැදි උස්සන් එනවා .
    එහෙම බෑ . උබ හිරේ ට ගියොත් උන් එනව ද උබට ජනාදිපති සමාව දෙන්න කියල ?? නෑ නේ .
    පොඩ්ඩක් හිතපන් මෝඩ නොවී .
    අනික මේ නානසාර කියනෙන් ඔය සිවුරට මුවාවෙලා රටේ මිනිස්සු අවුස්සපු එකෙක් නේ . මම ලපයටත් විරුද්දයි , රාජක්ෂ උන් කරපු දේවල් වලටත් විරුද්දයි .
    ඔය වගේ එකෙක් වෙනුවෙන්ම වේනම් රටේ නීති වෙනස් කරන්නේ මොකද බන් ??

    කවුරුත් නීති වෙනස් කරන්න ඉල්ලන්නෙ නෑ. ජනාධිපති සමාව දෙන්න කියල ඉල්ලන්නෙ මොකද කාටවත් එලියෙ කතාකරල නඩු දාගන්න බැරි උනාට මුළු Process එකේම අසාධාරණයක් තියනව කියල කවුරුත් දන්නව. ඒ නිසාම තමයි කලින් ජනාධිපති සමාව දුන්නෙ. මේ Case එක ලංකාව Authoritarianism පැත්තට යනව කියන එකට සලකුණක්. ඒ නිසා ආණ්ඩුව ඕක ඔළුවට අරන් Full Dictator mode යන්න කලින් මෙතනින්ම බලයක් පෙන්නල ඉවර කරන්න ඕන. ඥාණසාරගෙ වැරදි ඇති ඒ වැරදි වලට මෙහෙම වෙනවනම් සුමන්තිරන්, රාසමානික්කම්, උතුරෙ ගිහින් ජාතිවාදී තුවාල පාරණ ලපයව පවා හිරේ දාන්න වෙනව. මොකද සුළු ජාතික අන්තවාදයට විරුද්ධව කතා කරන මහ ජාතියෙ උන්ට ජාතිවාදී ලේබළ් ගහල යටපත් උන නිසාම තමයි ඊස්ටර් එකකුත් උනේ. ඒ කිව්ව දේවල් වලට ඒ කාලෙ යහපාලනේ Action ගත්තනම් එහෙම වෙන්නෙ නෑ. ඒත් කලේ Label ගගහ හිටිය එක වෙනම ඇරියස් නිසා. සමහර දේවළ් තියනව ඇරියස් පැත්තක දාල හීතන්න ඕන
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,815
    11,036
    113
    Sherwood වගේ තැනක
    ගෝල්ෆේස් පලයංකෝ බං ඉතිං මෙතන ඉන්නේ.. මේකෙ තැරිම දාර කීප දෙනෙක් නං ගිහිං ඉන්නවා.. උබත් පලයං ගිහිං සිවුරට පොඩි සප් එකක් දියන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,579
    21,303
    113
    හස්තිශෛලපුර
    බඩුකාර, කොලුකාර, ෆීඩෝ, ජාවාරම්කාර, බුදු දහම විකෘති කරන, දේශපාලන ගණිකා සියලුම තට්ටයන් එකම පෙරහැරකින් බලාගන්න ඔබටත් අනිගි අවස්ථාවක්
    අඩෝ ඔහොම කියන්න එපා.. රාජපක්ෂ දායක සභාව කුපිත වෙනවා..
     
    • Haha
    Reactions: todd2231048

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    ජෙප්පන් ගේ ආණ්ඩුවේ ලබ්බක් නෙවෙයි බන් .
    රටක සල්ලි වියදම් කරල , හරි ක්‍රමවේදයකට නඩු අහල දෙන තීරණයක් මේ කොහේ හරි ඉන්න cult එකක උන් ටිකක් ඇවිත් අපිට මේක වෙනස් හැන්දකින් බෙදන්න ඕන කිව්වම අනිත් ඔය වගේ උනුත් උන් උන්ගේ හැදි උස්සන් එනවා .
    එහෙම බෑ . උබ හිරේ ට ගියොත් උන් එනව ද උබට ජනාදිපති සමාව දෙන්න කියල ?? නෑ නේ .
    පොඩ්ඩක් හිතපන් මෝඩ නොවී .
    අනික මේ නානසාර කියනෙන් ඔය සිවුරට මුවාවෙලා රටේ මිනිස්සු අවුස්සපු එකෙක් නේ . මම ලපයටත් විරුද්දයි , රාජක්ෂ උන් කරපු දේවල් වලටත් විරුද්දයි .
    ඔය වගේ එකෙක් වෙනුවෙන්ම වේනම් රටේ නීති වෙනස් කරන්නේ මොකද බන් ??
    ------ Post added on Oct 16, 2026 at 9:12 AM
    සමරිය මේකයි.

    මම ජෙප්පන්ට විරුද්ධයි. හැබැයි උන් කරන වැඩ වලට ඒකඟයි. 🤌 🤌
     
    • Haha
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,506
    170,248
    113
    එකමත් එක රටක
    ඒ නිසාම තමයි කලින් ජනාධිපති සමාව දුන්නෙ.
    කලින් ජනදිපති සමාව දුන්නේ දේශපාලන වාසි බලාගෙන මහා නායක කියන සෙට් එක ඉල්ලීමක් කරපු වෙලාවේ බන් .
    උබ හිතුවද හිටං රටේ නීතිය ගැන තීරණ දෙන උන්ටත් වඩා නීතිය සාධාරණත්වය ගැන හිතල කරපු දෙයක් කියලා ??
    එහෙම දෙන්න පුලුවන් නම් ඉතින් රටේ නඩු අහන්න ඕනේ නෑ නේ යකෝ .
    තනි එකෙක් තමන්ගේ මොකක් හරි වාසියකට , තමන්ට පක්ෂ එකෙක්ව බේරගන්න අර මුළු process එකම ignore කරල තීරණ ගන්නවා
    උබල ඔය ඉල්ලන්නේ එක් කරන්න කියලා .
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    ඔය ආගම් රෙද්දවල් තිබ්බත් එකයි නැතත් එකයි මට නම් :rofl:


    පේනව පේනව ඊයේ ඉදලා හෑලි ගහන රෙට් එකෙන්ම 🥲 (2)

    කලින් ජනදිපති සමාව දුන්නේ දේශපාලන වාසි බලාගෙන මහා නායක කියන සෙට් එක ඉල්ලීමක් කරපු වෙලාවේ බන් .
    උබ හිතුවද හිටං රටේ නීතිය ගැන තීරණ දෙන උන්ටත් වඩා නීතිය සාධාරණත්වය ගැන හිතල කරපු දෙයක් කියලා ??
    එහෙම දෙන්න පුලුවන් නම් ඉතින් රටේ නඩු අහන්න ඕනේ නෑ නේ යකෝ .
    තනි එකෙක් තමන්ගේ මොකක් හරි වාසියකට , තමන්ට පක්ෂ එකෙක්ව බේරගන්න අර මුළු process එකම ignore කරල තීරණ ගන්නවා
    උබල ඔය ඉල්ලන්නේ එක් කරන්න කියලා .
    ඇයි එහෙනම් උබලා අනෝජන්ට මරණ දඩුවම දෙන්න එපා කියලා කෑගැහුවේ? ඒක මෙහෙත් නෙවෙයි, සෞදියේ නීතියනේ. 🤌 🤌 🤌 🤌
    ------ Post added on Oct 16, 2026 at 9:28 AM
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,506
    170,248
    113
    එකමත් එක රටක
    ඇයි එහෙනම් උබලා අනෝජන්ට මරණ දඩුවම දෙන්න එපා කියලා කෑගැහුවේ? ඒක මෙහෙත් නෙවෙයි, සෞදියේ නීතියනේ. 🤌 🤌 🤌 🤌
    මම කොහෙද එහෙම එකක් කිව්වේ ?? :rofl:

    මම කිව්ව නම් කිව්වේ එතනත් එක එකා හදාගත්ත ආගම් cult වල තිබ්බ ගොබ්බකම තමයි ... ආගම් මනස්ගාත වලින් ඔලුව අවුල් කරගත්තා මෝඩ උන් ටිකක් උන්ගේ cult එක මුලික කරගෙන නීති හදාගෙන . දැන් උබ්ලටත් ඕනේ ලංකාවෙත් එහෙම නීති තියෙන්න .
    සිවුර ට අත තියන්න එපා ඒක ඇතුලේ බැහැල ඉන්න එකා මොක්ක්ක් කරත් . .. සිවුර දාගත්ත එකාට විතරක් ජනාදිපති සමාව දෙන්න .........

    යකෝ තොපිට ඕනෙත් මේක සවුදියක් කරන්න නේ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,663
    103,064
    113
    උබ ඒවා ගණන් කර කර ද බන් ඉන්නේ ? :baffled: 🙆‍♂️
    ඔව්. ලැජ්ජා වෙන්න එපා අපිට පේනව ඔයා බුද්ධාගම වෙනුවෙන් කොච්චර පෝස්ට් දාලා උපදෙස් දෙනවද කියලා. 🙏
     
    • Haha
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,506
    170,248
    113
    එකමත් එක රටක
    ඔව්. ලැජ්ජා වෙන්න එපා අපිට පේනව ඔයා බුද්ධාගම වෙනුවෙන් කොච්චර පෝස්ට් දාලා උපදෙස් දෙනවද කියලා. 🙏
    නෑ මම එහෙම උපදෙස් නම් දෙන්නේ නෑ . :rofl: