අඩෝ කස්සප සීරියස් අරන් බන්..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,748
    10,884
    113
    Sherwood වගේ තැනක
    :yes: මොකක් හරි ලොකු දෙයක් කරනව ලොක්ක හික් ගෑවෙන්නම. ඔය කට ද අම්මෝ
    අඩෝ මම අනුර නං, ලොකු උත්සවයක් තියල, හොඳ මීඩියා කවරේජ් එකක් තියල, මංම ගෝල්ෆේස් ගිහින් මුන්ගෙන් ඔය සිවුර ඉල්ලගෙන, මංම බන්ධනාගාරෙට ගිහිං ඔය ඉල්ලගත්ත සිවුර ඤානසාරට ලොකු උත්සවයක් තියල පූජා කරල, දණ ගහල සාදු කියල වැඳල, එහෙනං අපි ගිහිං එන්නං හාමුදුරුවනේ කියල ආපහු අරලිය ගහ මන්දිරේට යනව 🤣🤣🤣🤣
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,777
    17,957
    113
    Auckland
    මට කතෝලික වෙන්න හිතිලා තියෙන්නේ at least they are sharing food with each and every person without considering social levels. Not like these buggers they have some sort of power to control things. කිසිම හෙනයක් නෑනේ... නත්තල් සමරන්න පුළුවන්....වෙන රටකට ගියත් අඩුම ගානේ පල්ලියකින් ශපොට් එකක් හරි දෙනවා මං දන්න තරමට මොකද මගේ යාලුවෙක්ට එහෙම වෙලා පොරට මාර සප් එකක් දුන්නා...අපේ වේශ සාදුලා ටික රට රටවල් වල පන්සල් හදලා සැප ගන්නවා එකෙක්ට උදව් කරන්නේ නෑ.... මුස්ලිම් වෙන්න ආසයි බයයි මුස්ලිම් ගෑනු හින්දා ආස උන් සැප දෙන්න දන්නවා.... කොන කපන හින්දා බයයි

    kurusaya detected :lol:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,147
    17,350
    113
    Colombo
    අඩෝ මම අනුර නං, ලොකු උත්සවයක් තියල, හොඳ මීඩියා කවරේජ් එකක් තියල, මංම ගෝල්ෆේස් ගිහින් මුන්ගෙන් ඔය සිවුර ඉල්ලගෙන, මංම බන්ධනාගාරෙට ගිහිං ඔය ඉල්ලගත්ත සිවුර ඤානසාරට ලොකු උත්සවයක් තියල පූජා කරල, දණ ගහල සාදු කියල වැඳල, එහෙනං අපි ගිහිං එන්නං හාමුදුරුවනේ කියල ආපහු අරලිය ගහ මන්දිරේට යනව 🤣🤣🤣🤣
    High Five Friends GIF by Amazon Freevee
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,523
    19,832
    113
    අඩෝ මම අනුර නං, ලොකු උත්සවයක් තියල, හොඳ මීඩියා කවරේජ් එකක් තියල, මංම ගෝල්ෆේස් ගිහින් මුන්ගෙන් ඔය සිවුර ඉල්ලගෙන, මංම බන්ධනාගාරෙට ගිහිං ඔය ඉල්ලගත්ත සිවුර ඤානසාරට ලොකු උත්සවයක් තියල පූජා කරල, දණ ගහල සාදු කියල වැඳල, එහෙනං අපි ගිහිං එන්නං හාමුදුරුවනේ කියල ආපහු අරලිය ගහ මන්දිරේට යනව 🤣🤣🤣🤣
    අන්න වැඩ 😂😂😂
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,533
    3,974
    113
    colombo
    මට කතෝලික වෙන්න හිතිලා තියෙන්නේ at least they are sharing food with each and every person without considering social levels. Not like these buggers they have some sort of power to control things. කිසිම හෙනයක් නෑනේ... නත්තල් සමරන්න පුළුවන්....වෙන රටකට ගියත් අඩුම ගානේ පල්ලියකින් ශපොට් එකක් හරි දෙනවා මං දන්න තරමට මොකද මගේ යාලුවෙක්ට එහෙම වෙලා පොරට මාර සප් එකක් දුන්නා...අපේ වේශ සාදුලා ටික රට රටවල් වල පන්සල් හදලා සැප ගන්නවා එකෙක්ට උදව් කරන්නේ නෑ.... මුස්ලිම් වෙන්න ආසයි බයයි මුස්ලිම් ගෑනු හින්දා ආස උන් සැප දෙන්න දන්නවා.... කොන කපන හින්දා බයයි
    කතෝලිකයින් තරම් හයි කල්ලස් ලෝ ක්ලාස් බලන්නේ නැහැ කෑරුත්.

    ත්ම්බි ගේ එක අඩුයි හැබැයි ක්ලාස් ඒක අනුවවෙනස් වෙනවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,523
    19,832
    113
    කතෝලිකයින් තරම් හයි කල්ලස් ලෝ ක්ලාස් බලන්නේ නැහැ කෑරුත්.

    ත්ම්බි ගේ එක අඩුයි හැබැයි ක්ලාස් ඒක අනුවවෙනස් වෙනවා
    ඔය කොයි කවුරුත් එකයි. හැමෝම තමා ඉන්න කැටගරිය උඩ දාගෙන අනිත් උන්ව පාගන්න ආසයි. එහෙම නැති උනුත් ආගම් ජාති බේධයක් නැතිව ඉන්නව
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    861
    2,361
    93
    33
    අනුරගෙ නිහඩ බව නම් එච්චර අල්ලන්නෙ නෑ...
    ඔතන විරෝධතාවය acknowledge නොකර ඉන්නවා උන්ටම එපා වෙලා විසිරිලා යනකම්. එතකම් ඕක අදියි. ඔතන organic විරෝධයක් නෙවෙයිනේ තියෙන්නේ ගෝඨා පන්නන්න ආවා වගේ. ඕකට respond කරනවා කියන්නේ තව පොහොට්ටුව ෆොම් වෙන එක.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,414
    50,718
    113
    සේදවත්ත
    මැල්කම් ඉවරයි අස්ගිරි රමාන්‍ය ඉවරයි මේ ආන්ඩුවට ඉතුරු මේ රජාපක්ශ නිකාය විනාස කරන එක විතරයි . ඊට පස්සේ ආගමික බලපෑම ඉවරයි ලංකාවේ . වියවස්ථාව පමණයි . ඝණයන්ට පාදිලියන්ට වෙන්නේ නීතියට අනුව ජීවත් වෙන්න . අටපිරිකර උස්සන් නුවර එන්න ඕනේත් නෑ රටේ තත්වය පැහැදිලි කරන්න . ආරනෙට ගාල් කරලා ගලක් කපාගෙන ඉන්න දෙනවා
     
    • Love
    Reactions: speedmalli

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,735
    7,804
    113

    මට සුවර් නානසාරටවත් සිව් ර අදින්න ඔච්චර උවමනාවක් නැතුව ඇති අර මහින්දව බලෙන් ස්ටේජ් නග්ගනව වගේ දැක්කෙ නැද්ද මහින්ද විසිල් ගගහ ස්ටේජ් නගින්නෙ මහන්සියට
     
    • Like
    Reactions: ChoronaSottiya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,255
    24,130
    113
    නානසාර වෙනුවෙන් නෙමෙයි නම්, මිනිස්සු එකතු වෙනවා ඔතනට, නානසාර නිසා තමා කවුරුත් ගණන් ගන්නේ නැත්තේ.
    සුලුතර මතයක් තියාගෙන මොනව කරත් ආණ්ඩු පෙරලන්න බෑ බන්.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,961
    2,270
    113
    Galle
    ජෙප්පොන්ටනේ අමාරුව



    අැයි ඵයාගේ ඊබ්‍රහම් නානට තව පුත්තු ඉන්නවලුද අායේ බෝම්බ ගස්සන්න??😳
    එකනම් පොඩ්ඩක් සලේ ගෙන් අහන්න වෙයි නේ..🤣🤣
     
    • Haha
    Reactions: ChoronaSottiya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,777
    17,957
    113
    Auckland
    මැල්කම් ඉවරයි අස්ගිරි රමාන්‍ය ඉවරයි මේ ආන්ඩුවට ඉතුරු මේ රජාපක්ශ නිකාය විනාස කරන එක විතරයි . ඊට පස්සේ ආගමික බලපෑම ඉවරයි ලංකාවේ . වියවස්ථාව පමණයි . ඝණයන්ට පාදිලියන්ට වෙන්නේ නීතියට අනුව ජීවත් වෙන්න . අටපිරිකර උස්සන් නුවර එන්න ඕනේත් නෑ රටේ තත්වය පැහැදිලි කරන්න . ආරනෙට ගාල් කරලා ගලක් කපාගෙන ඉන්න දෙනවා

    glob glob in the arame :yes:
     
    • Haha
    Reactions: Don GasCan

    shenat

    Well-known member
  • May 13, 2007
    59,189
    87,809
    113
    ආශ්චර්යමත් රටක
    මොංගල් ද බන් .
    මුන්ගෙන් නේද ලංකාවේ උන් බණ අහල නිවන් යන්න බලන් ඉන්නේ :lol:

    පොහොට්ටු බයියො, සජබයියො, සිලිබයියො තමයි ඕකුන්ගෙන් බණ අහලා නිවන් යන්න ඉන්නෙ. හැබැයි උන්ට නිවන් යන්න වෙන්නෙ ලයිට් තමා. 🤭
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,384
    10,493
    113
    එක තැනක නෑ
    සුලුතර මතයක් තියාගෙන මොනව කරත් ආණ්ඩු පෙරලන්න බෑ බන්.
    කවුද බන් ආන්ඩු පෙරලන්න හදන්නෙ? ජේපො ඒ තරමට බය වෙලාද?

    2029 ජනාධිපතිවරනයෙන් ඒක මිනිස්සු බලාගනි නේද?