අනුර සහෝදරයා මේ වෙලාවේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,583
    28,478
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කරන්න ඕන කඩිනම්ව හමුදුරුවන්ව නිදහස් කරලා ජාතිය අමතන්න.
    ඊටපස්සේ කියන්න ඕන ඉතිහාසයේ පටන් ස්වාමින්වහන්සේලාට සවන්දුන් රජවරු හිටියේ.
    අපි ඒ සංස්කෘතියට ගරු කරන ආණ්ඩුවක්. ඒ නිසා ස්වාමින්වහන්සේලාගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියට
    හාමුදුරුවන්ට නිදහස දුන්න කියලා.
    ගම් වල ආච්චිලා සීයලා වැගෙන එන්නේ චන්දෙ දාන්න!
    සජියගේ චන්ද වලින් 5%ක් වත් කඩාගන්න පුළුවන්!
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,066
    9,620

    එහෙම කලොත් උන්ට තරුන චන්ද කුට්ටියක් අයින් වෙනවා. ඔය නාකි බල්ලො කොහොමත් දෙන්නෙ ගූ එන්පී පොහොට්ටුවලට තමා. උන්ගෙ කද විතරයි ලොකු. මොලෙ හෙන පොඩියි
     
    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    238
    374
    63
    1000110800.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,583
    28,478
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙම කලොත් උන්ට තරුන චන්ද කුට්ටියක් අයින් වෙනවා. ඔය නාකි බල්ලො කොහොමත් දෙන්නෙ ගූ එන්පී පොහොට්ටුවලට තමා. උන්ගෙ කද විතරයි ලොකු. මොලෙ හෙන පොඩියි
    මේක අද හෙටම ඉවර කලේ නැත්තම් ප්‍රශ්නය මිට වඩා බරපතල වෙන්න පුළුවන්.
    සිංහල බෞද්ධකම පාවිච්චි කරලා මේ රටේ ඕන දෙයක් කරන්න පුළුවන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,982
    1
    102,514
    113
    34
    Kalutara
    මේක අද හෙටම ඉවර කලේ නැත්තම් ප්‍රශ්නය මිට වඩා බරපතල වෙන්න පුළුවන්.
    සිංහල බෞද්ධකම පාවිච්චි කරලා මේ රටේ ඕන දෙයක් කරන්න පුළුවන්.

    ඕක දැනගෙන තමා කතෝලික රේනෝ සිල්වා බුද්ධාගම මාකට් කරන්නේ ධාතු පෙන්නලායි දාන දීලයි. අනිවා පොර චන්දෙට ඉල්ලනවා.
     
    • Like
    Reactions: wpril5

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,066
    9,620
    113
    මේක අද හෙටම ඉවර කලේ නැත්තම් ප්‍රශ්නය මිට වඩා බරපතල වෙන්න පුළුවන්.
    සිංහල බෞද්ධකම පාවිච්චි කරලා මේ රටේ ඕන දෙයක් කරන්න පුළුවන්.
    එහෙම මොකුත් වෙන්නෑ බන්. උද්ගොශනය අඩු වෙනවා. පෙනවනෙ උදෙ වෙච්ච දෙ. ජනාදිපති ලෙකම් ගානට වැඩෙ කොන්ට්‍රොල් එක ගත්තා. ජෙප්පො කොහොමත් ඔයවගෙ වැඩ කන්ට්‍රොල් කරන්න දන්නවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,172
    1
    126,659
    113
    දෙහිවල
    අපි ඒ සංස්කෘතියට ගරු කරන ආණ්ඩුවක්. ඒ නිසා ස්වාමින්වහන්සේලාගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියට
    හාමුදුරුවන්ට නිදහස දුන්න කියලා.
    අද මුළු රට එක මිටකට
    සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට
    සුබ නැකතට රට අනුරට
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,647
    5,278
    113
    පන්සිල් පද 5 රැක ගන්න බැරි ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට බනින්න කිසිදු අයිතියක් නැත
    මෝඩ කමට පව් රැස් කරගන්න එපා
     
    • Like
    Reactions: Inigo Montoya