ජනවාරි_විප්ලවයේ_නියමුවා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    12417815_1709101359325745_7823644160210126034_n.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මාත් ඒකට එකඟ නැහැ. මේ වගේ ඒවා තියෙන්න ඕනේ. ඒත් සංවිධායකයෝ මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ. එතනම බොන්න දීලා තිබ්බා. ඒක වැරදියි.
    ක්ලබ් එකේ සූර් උනාට පස්සේ රෙදිටික උනා දාන පුරුද්දටයි, පිටරටවල් වල තියෙන සම්ප්‍රදායටයි දෙකටම හරියන්න බ්‍රා එක ගලවලා වීසි කරා.
    මේවා පිටරටවල් වල සාමාන්‍ය වෙන්න පුළුවන්. ඒත් අපේ රටට අනවශ්‍යයි.
    නිදහස වල් බූරු නිදහස වෙන්න දෙන්න බැහැ.
    උබ හිතන හැටියේ වැරැද්දක් නැ මචන්.. උබේ ආකල්පවලත් ගැටලුවක් නැ මචන්.. උබ කියන හැටියට ශො එක තිබ්බ තැනම බොන්නත් දුන්නා නම් ඇත්තටම අපි සන්තොස වෙන්න ඔනේ ශො එක පිහි ඇනුමකින් ඉවර නොවුන එකට.. ඒ අතින් කල්පනා කරලා බලහන් එදා එන්රික් ගේ ශො එක බලපු උන් සතුටු වෙලා තියෙන්නේ සාමකාමීව අහින්සකව නේද කියලා.. සාමාන්ය ලොකල් ශො එකක හලාවත, නුවර, ගාල්ල,කටුනයක පැත්තේ බාර් එකක් ඇරලා සන්ෆ්ලවර් හරි, ඇරො ස්ටාර් හරි ඔය මොකක් හරි ලොකල් බැන්ඩ් එකක් ගහන ඔපන් ශො එකක බොන්න දුන්නනම්, රැ 12, 1 වෙනකොට ගාල්ලෙනම් කරාපිටිය්ට ඉස්පිරිතාලෙට කීයක් එයිද බඩ කපාගෙන, අත් කපාගෙන ඔලු පලාගෙන.. ඒ අතට බලපුවහම ඔය එන්‍රික්ගේ ශො එක බලපු ලාන්කික කොල්ලො ග්‍රේට්..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    12484677_1708867729349108_8554589600755592515_o.jpg

    අපේ මහ එවුන් ජාතික ආරක්ෂාව ගැන හිතුවේ නැති උනාට විජයකලා තමන්ගේ ආරක්ෂාවට සිටින පුද්ගලික ආරක්ෂකයින් වන කොටි බුද්ධි අංශට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුගේ මුහුණු කපා බුකියේ ඡායාරූප පල කර ඇති අයුරු

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    උබ හිතන හැටියේ වැරැද්දක් නැ මචන්.. උබේ ආකල්පවලත් ගැටලුවක් නැ මචන්.. උබ කියන හැටියට ශො එක තිබ්බ තැනම බොන්නත් දුන්නා නම් ඇත්තටම අපි සන්තොස වෙන්න ඔනේ ශො එක පිහි ඇනුමකින් ඉවර නොවුන එකට.. ඒ අතින් කල්පනා කරලා බලහන් එදා එන්රික් ගේ ශො එක බලපු උන් සතුටු වෙලා තියෙන්නේ සාමකාමීව අහින්සකව නේද කියලා.. සාමාන්ය ලොකල් ශො එකක හලාවත, නුවර, ගාල්ල,කටුනයක පැත්තේ බාර් එකක් ඇරලා සන්ෆ්ලවර් හරි, ඇරො ස්ටාර් හරි ඔය මොකක් හරි ලොකල් බැන්ඩ් එකක් ගහන ඔපන් ශො එකක බොන්න දුන්නනම්, රැ 12, 1 වෙනකොට ගාල්ලෙනම් කරාපිටිය්ට ඉස්පිරිතාලෙට කීයක් එයිද බඩ කපාගෙන, අත් කපාගෙන ඔලු පලාගෙන.. ඒ අතට බලපුවහම ඔය එන්‍රික්ගේ ශො එක බලපු ලාන්කික කොල්ලො ග්‍රේට්..

    ඒව අවුලක් නෑ. සන්ස්කෘතියෙ දේවල්නෙ. මේව පර සුද්දගෙ පුරුදු නෙ. ඒකයි කියන්නෙ. :rofl:

    සුද්ද සින්හල ගෑනුන්ට බ්‍රා එක අන්දලා ඒක ගලවන්නත් පුරුදු කරා. මේව තහනම් කරන්න ඕනෙ. :angry::angry::angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716

    sean paul, jey sean, arashලා වගේ ගායකයොත් ආවා නේද? කලින් මේ වගේ වැඩ උනේ නැහැනේ. අන්න ඒක තමයි මචන් පිරිහීම කියන්නේ. දවසෙන් දෙකෙන් පිරිහෙන්නේ නැහැ.
    කොල්ලො ටික නම් කොලිටිය තියන් හිටියා. ඒ නිසා උන්ට ග්‍රේට් කියමුකෝ.
    ඒත් කෙල්ලෝන්ට එහෙම කියනන් බැහැනේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒව අවුලක් නෑ. සන්ස්කෘතියෙ දේවල්නෙ. මේව පර සුද්දගෙ පුරුදු නෙ. ඒකයි කියන්නෙ. :rofl:

    සුද්ද සින්හල ගෑනුන්ට බ්‍රා එක අන්දලා ඒක ගලවන්නත් පුරුදු කරා. මේව තහනම් කරන්න ඕනෙ. :angry::angry::angry::angry:

    :P:P
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඒක ඇත්ත, මයිත්‍රී සාමාන්ය ගැමි මනුස්සයෙක් නිසාම තමයි තාමත් සාමාන්ය මිනිහෙක් විදියට ඉන්නේ.. ඉස්සර හිටපු එක්කෙනාට සාපේක්ශව බලතල, සැප පහසුව, පවුල් පාලනය මෙයාගේ නැ. ඒත් මම කියන්නේ එන්ටටේන්ට්මන්ට් වගේ සබ්ජෙක්ට් එකකට කමෙන්ට් කරනකොට ජනාදිපති මීට වඩා පුලුල් උනානම් හොදයි.. මම එයාගේ කතාව ඇහුවා. අන්තිමට එයා කියන්නේ මේ වගේ ඉවෙස්න්ට් ආයේ තියන්න ඉඩ දෙන්නේ නැ, සන්විදායකයොයි වග කියන්න ඔනේ කියලා. මම ඒකට නම් එකග නැ.. එකක් මේ වගේ ඉවෙන්ට් නොතියනවා කියන්නේ කෙල්ලො බ්‍රසියර් ගලවන එක නවත්තන්න විසදුමක් නෙමෙයි. අනික සන්විදායකයො මේකට වග කියන්නේ කොහොමද? අනික ටිකට් ශො එකකට මේවගේ සිද්දි සාමාන්යයි. රටේ ජනාදිපති මේවට කමෙන්ට් කරන්න ගිහින් නිකන් සෞදිය වගේ කියන හැගීම එනව පිටස්තරයන්ට.

    උඹ සිරිකොත මීඩියා එකෙද..?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    sean paul, jey sean, arashලා වගේ ගායකයොත් ආවා නේද? කලින් මේ වගේ වැඩ උනේ නැහැනේ. අන්න ඒක තමයි මචන් පිරිහීම කියන්නේ. දවසෙන් දෙකෙන් පිරිහෙන්නේ නැහැ.
    කොල්ලො ටික නම් කොලිටිය තියන් හිටියා. ඒ නිසා උන්ට ග්‍රේට් කියමුකෝ.
    ඒත් කෙල්ලෝන්ට එහෙම කියනන් බැහැනේ.
    එක එක ගායකයන්ට ඉන්න රසික පිරිස වෙනයි මචන්. මයිකල් ජැක්සන්ගේ ශොස් බලන්න යන උන්ගේ ආතල් එක වෙනයි, මේරි ඩෆ් වගෙ කෙනෙක්ගේ ශොස් වලට යන අයගේ රසාස්වාදය වෙනයි.. ලන්කාවේ උනත් ඒක එහෙමයි. කාටවත් කරදරයක් නැතුව ඔහොම ආතල් එකක් ගත්තයි කියන එක වැරැද්දක් නෙමෙයිනේ.. අනික මේ කෙල්ල බ්‍රා ගලවලා විසික් කලා කියලා ඒ කෙල්ලව දූශනය කලයි කියලා වාර්තාවක් කොහෙවත් නැනේ. ඒත් සාමාන්ය ලොකල් ශො එකක ඔක උනානම් ගමක, එක්කො එකි බඩුවක් කියයි, නැත්තම් අනින්න දගලයි.. ඒත් මේ ප්‍රසන්ගයේ එහෙම සීන් වෙලා නැනේ.. ඉතින් ඔක තමා වටින්නේ.. වැරැද්ද, ඒකි බ්‍රා එක ගලවලා එන්‍රික්ට විසි කලා ෆන් එක ගත්තා පැයකින් වැඩේ ඉවරයි.. දැන් එකි අපූරුවට බ්‍රා ඇදගෙන වැඩට යනව ඇති.. ශීලාචාරව ඉන්නවත් ඇති.. නමුත් අන්වශ්ය මාතෘකාවකට කමෙන්ට් කරන්න ගිහින් රටේ නායකයා නැති නීතියක් ලොකෙට පෙන්නුවා.. උබ කිව්වට ගමේ හින්දා මඩු වල්ගේ ගැන කිව්වා කිව්වට විදෙස් මාද්ය වාර්තා කරලා තිබ්බේ සෞදියේ තත්වෙටම තමා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ජනාධිපතිවරයෙක් උනාම තමන්ගේ වචන භාවිතය,හැසිරීම,විනය අතින් ඉහල මට්ටමක ඉන්න ඕනි.ඕක නැති උනාම වෙන දේවල් තමා ඔය.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මාත් ඒකට එකඟ නැහැ. මේ වගේ ඒවා තියෙන්න ඕනේ. ඒත් සංවිධායකයෝ මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ. එතනම බොන්න දීලා තිබ්බා. ඒක වැරදියි.
    ක්ලබ් එකේ සූර් උනාට පස්සේ රෙදිටික උනා දාන පුරුද්දටයි, පිටරටවල් වල තියෙන සම්ප්‍රදායටයි දෙකටම හරියන්න බ්‍රා එක ගලවලා වීසි කරා.
    මේවා පිටරටවල් වල සාමාන්‍ය වෙන්න පුළුවන්. ඒත් අපේ රටට අනවශ්‍යයි.
    නිදහස වල් බූරු නිදහස වෙන්න දෙන්න බැහැ.

    එක එක ගායකයන්ට ඉන්න රසික පිරිස වෙනයි මචන්. මයිකල් ජැක්සන්ගේ ශොස් බලන්න යන උන්ගේ ආතල් එක වෙනයි, මේරි ඩෆ් වගෙ කෙනෙක්ගේ ශොස් වලට යන අයගේ රසාස්වාදය වෙනයි.. ලන්කාවේ උනත් ඒක එහෙමයි. කාටවත් කරදරයක් නැතුව ඔහොම ආතල් එකක් ගත්තයි කියන එක වැරැද්දක් නෙමෙයිනේ.. අනික මේ කෙල්ල බ්‍රා ගලවලා විසික් කලා කියලා ඒ කෙල්ලව දූශනය කලයි කියලා වාර්තාවක් කොහෙවත් නැනේ. ඒත් සාමාන්ය ලොකල් ශො එකක ඔක උනානම් ගමක, එක්කො එකි බඩුවක් කියයි, නැත්තම් අනින්න දගලයි.. ඒත් මේ ප්‍රසන්ගයේ එහෙම සීන් වෙලා නැනේ.. ඉතින් ඔක තමා වටින්නේ.. වැරැද්ද, ඒකි බ්‍රා එක ගලවලා එන්‍රික්ට විසි කලා ෆන් එක ගත්තා පැයකින් වැඩේ ඉවරයි.. දැන් එකි අපූරුවට බ්‍රා ඇදගෙන වැඩට යනව ඇති.. ශීලාචාරව ඉන්නවත් ඇති.. නමුත් අන්වශ්ය මාතෘකාවකට කමෙන්ට් කරන්න ගිහින් රටේ නායකයා නැති නීතියක් ලොකෙට පෙන්නුවා.. උබ කිව්වට ගමේ හින්දා මඩු වල්ගේ ගැන කිව්වා කිව්වට විදෙස් මාද්ය වාර්තා කරලා තිබ්බේ සෞදියේ තත්වෙටම තමා..
    :yes::yes::yes::yes::yes::yes:
     
    sean paul ගෙයි jay sean ගෙයි සිංදු දෙකක් නිකමට බලපන්කෝ. sean paul නම් enriqueට එහා ගිය එකෙක්. ඒ නිසා කම්පෙයාර් කරන්න බැරිකමක් නැහැ. අහස පොලව වගේ නෙවෙයි.
    අද බ්‍රා එක ගලවපු කෙල්ල හෙට උපදින උබේත් මගේ දියණියටත් මිණිබිරියටත් ආදර්ශයක් වෙන බව අමතක කරන්න එපා.
    අනික මෛත්‍රී ඕක ගැන කිව්වේ වදින මඩ පහරවල් දැනගෙනයි. කියද්දිම කිව්වා, මිනිස්සු මට බනියි, ඒත් හිතට එකඟව කතා කරන්න ඕනි කියලා.
    සිංහල බෞද්ධයෙක් විදිහට මෛත්‍රී කරපු ප්‍රකාශයට මම නම් එකඟයි.
    ජාත්‍යන්තරයේ ඕක නැගලා ගියේ "toxic stingray tails" කියන කතාව උන්ට අලුත් දෙයක් නිසායි.