sean paul ගෙයි jay sean ගෙයි සිංදු දෙකක් නිකමට බලපන්කෝ. sean paul නම් enriqueට එහා ගිය එකෙක්. ඒ නිසා කම්පෙයාර් කරන්න බැරිකමක් නැහැ. අහස පොලව වගේ නෙවෙයි.
අද බ්‍රා එක ගලවපු කෙල්ල හෙට උපදින උබේත් මගේ දියණියටත් මිණිබිරියටත් ආදර්ශයක් වෙන බව අමතක කරන්න එපා.
අනික මෛත්‍රී ඕක ගැන කිව්වේ වදින මඩ පහරවල් දැනගෙනයි. කියද්දිම කිව්වා, මිනිස්සු මට බනියි, ඒත් හිතට එකඟව කතා කරන්න ඕනි කියලා.
සිංහල බෞද්ධයෙක් විදිහට මෛත්‍රී කරපු ප්‍රකාශයට මම නම් එකඟයි.
ජාත්‍යන්තරයේ ඕක නැගලා ගියේ "toxic stingray tails" කියන කතාව උන්ට අලුත් දෙයක් නිසායි.
My3 ta wilpathuwa ,rate wena dewal penne nathuwa olya bra ekama penicha ekai duka machan...


ada wenakam wilpathuwa gana wachanayak kata kalada...


anika..mokakda oke ochara tiyena aula...kellata athal ekata bra eka galawala wisi karanna ati...eki etana adum galawan hitiye nane....anith unta ati aula mokakda..
umbala sadacharaya ,sanskruthiya gana kiyawanawa..kochara me rate rape sseen wenawada





