ඒ කියන්නෙ බුදු හාමුදුරුවො කියපු විදිහට හැමෝම ජීවත් වෙන එක හොඳයි කියන එක ඔයා පිළිගන්නවාද?ඔය වගේ බුදුහාමුදුරුවෝ මැදිහත් වෙලා කරපු යුද්ධයක් , උද්ගෝෂණයක් වගේ දෙයක් කියපන් බලන්න .
හැබැයි වටේ යන්නැතුව කෙලින් උත්තර දෙන්න
ඒ කියන්නෙ බුදු හාමුදුරුවො කියපු විදිහට හැමෝම ජීවත් වෙන එක හොඳයි කියන එක ඔයා පිළිගන්නවාද?ඔය වගේ බුදුහාමුදුරුවෝ මැදිහත් වෙලා කරපු යුද්ධයක් , උද්ගෝෂණයක් වගේ දෙයක් කියපන් බලන්න .
මගේ කමෙන්ට් එක ආපහු කියවපන්. සිංහලෙන් මම කියල ඇති බෞද්ධාගම කියන්නෙ දර්ශනයකට එහා ගියපු අපේ සංස්කෘතියෙ එන දෙයක් කියලා. උඹටයි මටයි පුලුවන්ද බන් අපේ ලංකාවෙ හිස්ට්රි එක වෙනස් කරන්න?ඔය වගේ බුදුහාමුදුරුවෝ මැදිහත් වෙලා කරපු යුද්ධයක් , උද්ගෝෂණයක් වගේ දෙයක් කියපන් බලන්න .
ඒ උබල අතින් දාගත්ත දේවල් බන් .මගේ කමෙන්ට් එක ආපහු කියවපන්. සිංහලෙන් මම කියල ඇති බෞද්ධාගම කියන්නෙ දර්ශනයකට එහා ගියපු අපේ සංස්කෘතියෙ එන දෙයක් කියලා. උඹටයි මටයි පුලුවන්ද බන් අපේ ලංකාවෙ හිස්ට්රි එක වෙනස් කරන්න?
ඒ කියන්නෙ බුදු හාමුදුරුවො කියපු විදිහට හැමෝම ජීවත් වෙන එක හොඳයි කියන එක ඔයා පිළිගන්නවාද?
හැබැයි වටේ යන්නැතුව කෙලින් උත්තර දෙන්න
"උඹලා"? උඹලා කියල කිව්වෙ කාටද? මෙ රටේ හිටපු සියලුම බෞද්ධ රජවරුන්ගෙ ඉදලා මම වෙනකන් ද? කියපන් බලන්න කවුද "උඹලා" කියන්නෙ කියලා?ඒ උබල අතින් දාගත්ත දේවල් බන් .
එහෙම සංස්කෘතියක් රකින්න නෙවෙයි සිද්ධාර්ථ බුදුවෙලා දහමක් දේශනා කරේ .
උබල ඔය වෙන මොකද්ද මන්ද කරන්නේ බුදු දහම කියල
ඔය ආගම් වල තියන බණ අහන් ඉද්දි විතරක් ලස්සන ප්රයෝගික නැති දෙයක් නිසාද ??
එක්කෝ තමන්ට වත් ප්රයෝගිකව ප්රශ්නයකදී ප්රයෝජනයට ගන්න බැරි බයිලා
අනිත් මිනිස්සුන්ට කියන්නෙන් ඇතුව ඉන්න ඕනේ...![]()
එහෙම සංස්කෘතියක් රකින්න නෙවෙයි සිද්ධාර්ථ බුදුවෙලා දහමක් දේශනා කරේ .
ඕවා මම අහල තියනව බන්උඹට අහන්න තව ප්රශ්න ටිකක් දෙන්නද?![]()
ජේසු තුමා කට කැඩෙනකන් කියලා තියෙන්නෙ සතුරාට ප්රේම කරන්න, සමාව දෙන්න කියලා. ඒත් කවුරුත් අහන්නෙ නෑනේද කාර්දිනල් සහ පිරිවර ඇයි පාස්කු සීන් එකට ලේ ඉල්ලන්නෙ කියලා?
සාමයේ ආගම කියන තම්බි ආගම නාමෙන් මිනිමරන එක තම්බි එහෙම ලොකුවට condemn කරන්නෙ නැත්තේ ඇයි?

අහපු ප්රශ්නෙට උත්තර දීපන්බුදුන් දෙසපු දහම පිළිගන්න අය , ඒ මග යනවා කියන අය , ඒ දහමෙන් අනිත් උන්ට උපදෙස් දෙන අය ....
අහපු ප්රශ්නෙට තමයි යකෝ උත්තර දීල තියෙන්නේ .අහපු ප්රශ්නෙට උත්තර දීපන්
උබත් පිලිගන්නවා ප්රශ්නවලදී සියල්ල අනිත්යයි වගේ හිතන් එක ගොන්කම්ක් කියලා . මම අහන්නේ ඇයි එහෙනම් ඒ ගොන් කම බණ වල කියල මිනිස්සුන්ට එහෙම හිතන්න කියන්නේ ??
කෙලින්ම කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ මොනව කිව්වත් එහෙම සියල්ල අනිත්යයි කියලා ඉන්න එක ගොන් කමක් කියලා .. උබ එහෙම කියපු එක බණක් අරන් වරෙන් පුලුවන් නම්![]()
![]()
රහත් වෙච්ච අය යකෝ ඔය ඉන්නේ .හාමුදුරුවො උනත් රහත් වෙලා නැති නම්..
කවුද උබට කිව්වෙ ආගම් මෙනෙහි කරල සියලු ප්රශ්න විසදා ගන්න කියල. එහෙනම් යකෝ නීතියක් අදිකරනයක් වැඩක් නෑනෙ. පන්සල් පල්ලි ටිකක් තිබ්බම ඇතිනෙ. උබ ඔක්කොම පටලගෙන බන්