දවස් 365 ම අනිත් උන්ට ජිවත් වෙන්න ඕන හැටි , ප්රශ්න වලට මුහුණ දෙන්න ඕන හැටි
සිත ක්රියාකරන හැටි ,
තෘෂ්ණාව , තරහ , වෛරය , වගේ දේවල් පාලනය කරගන්න හැටි
ගැන බණ කියන උන්ට ,
උන්ගේ ප්රශ්නයක් ඒ තියරි වලින් විසදගන්න බැරුව , උන්ගේ හිත් ඔය ආගමේ කියලා තියන
කෝණයෙන් බලන්න බැරුව
අර අනිත් මිනිස්සු වගේම රෙදි උස්සන් , කුණුහරප කියාගෙන පාරට බහින්නේ ඇයි ??
හැමදේම අත් හරින්න කියන උන් මොකද මේ රෙද්දක් අල්ලන් දගලන්නේ ??
ඔය ආගම් වල තියන බණ අහන් ඉද්දි විතරක් ලස්සන ප්රයෝගික නැති දෙයක් නිසාද ??
එක්කෝ තමන්ට වත් ප්රයෝගිකව ප්රශ්නයකදී ප්රයෝජනයට ගන්න බැරි බයිලා
අනිත් මිනිස්සුන්ට කියන්නෙන් ඇතුව ඉන්න ඕනේ...