බණ කියන උන් මෙහෙම හැසිරෙන්නේ ඇයි ?

dilann

Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    (y) oya mona kiwwath meya ehema thawa kenekta ahumkan dila eka pryogikawa balana kenek neme. eyage mathe oppuwenakam kagagaha thawa comment gahana eka witharai karanne. therumak na wada karala.
    ඕන සමාජීය , පුද්ගල සම්බන්ද ප්‍රශ්නයකට බුදුහ්දමෙන් උත්තරයක් නැ කියලා ද උබ කියන්නේ ??

    මේ ප්‍රශ්නයකට බුදු දහමේ උත්තරේ පාරට බැහැල කෑගහන එක ද ??
    මොකද්ද මුන්ගේ තියන හික්මීම ?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,360
    10,446
    113
    එක තැනක නෑ
    ඕන සමාජීය , පුද්ගල සම්බන්ද ප්‍රශ්නයකට බුදුහ්දමෙන් උත්තරයක් නැ කියලා ද උබ කියන්නේ ??

    මේ ප්‍රශ්නයකට බුදු දහමේ උත්තරේ පාරට බැහැල කෑගහන එක ද ??
    මොකද්ද මුන්ගේ තියන හික්මීම ?

    ප්‍රභාකරන් බෝම්බ ගහලා උඹ නොමැරුනාට වෙන මිනිස්සු බස් වල කොච්චි වල මැරෙද්දි, හාමුදුරුවරු පිරිත් කියලා, අපේ කොල්ලොන්ගෙ මොරාල් අප් කරල යුද්දෙට සහයෝගය දුන්නා

    උඹ කියන විදිහට "සියලු සත්වයෝ නිදුක් වෙත්වා" කියලා, යුද්දෙට යන්න එපැ කියල කිව්ව නම් අද දෙමල ඊල්ම ඔෆීශියල් රට මේ ලෝකේ.

    (දෙමල්ලු උතුරු නැගෙනහිර පාලනය කරද්දි මම මඩු පල්ලි ගිහින් තියනව 2 පාරක්)

    හික්මීම ඕන තැනට තියෙයි. ඕනෙ නැති තැනට හික්මීමක් ඕනෙ නෑ.

    ගෙදර අම්මට ශොට් එක දෙන්න ආවොත් උඹ "සියලු සත්වයෝ නිදුක් වෙත්වා" කියනවද? නැත්තම් "අසල්වැසියාට ප්‍රේම කරන්න" කියල හිතලා "අම්මට විතරක් නෙමෙයි මගෙ ගෑනිටත් ශොට් එක දීපන් කියල අනිත් කම්මුලත් හරවනවද?
     
    • Like
    Reactions: CohenLenstra

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,157
    1,419
    113
    අහපු ප්‍රශ්නෙට තමයි යකෝ උත්තර දීල තියෙන්නේ .
    අහපු ප්‍රශ්නෙ quote කරලා උඹ වෙන මගුලක්නෙ කියලා තියෙන්නෙ.

    වටේ යන්නැතුව අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් බං 🥱
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,332
    1
    2,552
    113
    32
    Heaven
    GraphicsGods.com
    (y) oya mona kiwwath meya ehema thawa kenekta ahumkan dila eka pryogikawa balana kenek neme. eyage mathe oppuwenakam kagagaha thawa comment gahana eka witharai karanne. therumak na wada karala.

    ඔව් බන් මාත් එකයි කට වහන් ඉදියෙ, මෝඩයො එක්ක තර්ක කරල වැඩක් නෑ. පැය 24ම කිරියෙ ලැගන් ගොන්නුට උත්තර දෙන්න මට වෙලාවකුත් නෑ. :lol::lol:

    එක ප්රශ්නයක් ඇහුවම තව ප්රශ්න 100ක් අහල වටේ යනවා ඔරිජිනල් ප්රශ්නෙ අමතක වෙනකන්. මුගෙ ලොජික් එක ඕක. :lol::lol: මූ හිතන් ඉන්නෙ ඌ සුපිරි මොළකාරය, ඌ කියන දේ, ඌ හිතන දේ තමයි ලෝකෙ හරිම දේ, ඌ තමයි සියල්ල අවබෝධ කරන් ඉන්න මොලකරු කියල. හැබැයි ඉතින් පැය 24ම කිරියෙ ලගින එක කරන්න. :lol::lol:

    මූ ඉන්ද්රජිත්ගෙ අනික් එකා, දෙන්නම තමන් තරන් මොළකාරයො ලොවෙත් නෑ කියල හිතන් ඉන්න උන් දෙන්නෙක්. හොදම සීන් එක මෙච්චර කාලෙකට මුන්ගෙ මොලෙන් වැඩක් ගන්න මේ ලෝකෙ කවුරුවත් ඉදිරිපත් වෙලා නෑ, ඒ නිසා කිරියෙ උන්ට වැඩ පෙන්නනවා ලොල්. :lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    ප්‍රභාකරන් බෝම්බ ගහලා උඹ නොමැරුනාට වෙන මිනිස්සු බස් වල කොච්චි වල මැරෙද්දි, හාමුදුරුවරු පිරිත් කියලා, අපේ කොල්ලොන්ගෙ මොරාල් අප් කරල යුද්දෙට සහයෝගය දුන්නා
    ඔය උබ හිතෙන් හදා ගත්ත එකක් ....
    ලෝකේ හැම හමුදාවකම moral up කරන්නේ පිරිත් කියලා ද ?
    පිරිත් වල තියෙන්නේ යුද්ධ කරන්න moral up කිරීමක් ද මෛත්‍රිය ද ??
    මොනවද මේ කියවන්නේ බන් 🤷‍♂️

    මට බුදු හම්දුරුවෝ මේ විදියට යුද්දෙට යන සෙබළු ටිකගේ moral up කරපු අවසථාවක් කියපන් බලන්න .
    උඹ කියන විදිහට "සියලු සත්වයෝ නිදුක් වෙත්වා" කියලා, යුද්දෙට යන්න එපැ කියල කිව්ව නම් අද දෙමල ඊල්ම ඔෆීශියල් රට මේ ලෝකේ.
    ඔය බෙදීම් ඇතිවෙන්නෙම ජාති ආගම් පදනම් කරගෙන
    හරිනම් ආගමෙන් කරන්න ඕනේ ඔය ගැටුම් නැති කරන එක තමයි . ඒක උබ ඔය කියන සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා කරන එකක් නෙවෙයි .
    අවුරුදු 2500ක් තිස්සේ ඔය ආගම් අදහන උන් කොහොමද මිනිස්සු පාරවල් වල මරලා පුච්චන ජාතියක් උනේ ??

    උබ කියනව එහෙම ආගමක් අදහපු නැති උන් ටිකක් පිරිත් කිව්වම moral up වෙනවලු :rofl:

    ගෙදර අම්මට ශොට් එක දෙන්න ආවොත් උඹ "සියලු සත්වයෝ නිදුක් වෙත්වා" කියනවද? නැත්තම් "අසල්වැසියාට ප්‍රේම කරන්න" කියල හිතලා "අම්මට විතරක් නෙමෙයි මගෙ ගෑනිටත් ශොට් එක දීපන් කියල අනිත් කම්මුලත් හරවනවද?
    ඉතින් මම ඔය ආගම් අදහන එකෙක්වත් . ඔය ආගම් වල තියන බයිලා ප්‍රායෝගිකයි කියන එකෙක්වත් නෙවෙයි නේ බන් .
    මම දන්නවා ඔය ආගම් හදල තියනෙන් ම ෆැන්ටසි වලින් කියලා ..
    මම කියන්නේ ඔය ආගම් අදහන , අනුගාමිකයෝ ගැන .

    අහපු ප්‍රශ්නෙ quote කරලා උඹ වෙන මගුලක්නෙ කියලා තියෙන්නෙ.

    වටේ යන්නැතුව අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් බං 🥱
    කෙලිම උත්තරේ දීලා තියෙන්නේ පැහැදිලිව . වටේ ගිහින් නෑ .
    ------ Post added on Oct 16, 2026 at 1:53 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,408
    2,290
    113
    රහත් වෙච්ච අය යකෝ ඔය ඉන්නේ .
    නාමල් ටත් හිරේ දී රහත් වෙන්න කමහටහං දීපු අය ඉන්නේ .

    හම්මට...උබ මොන මීටරයෙන්ද මැන්නෙ රහත් කියල?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    හම්මට...උබ මොන මීටරයෙන්ද මැන්නෙ රහත් කියල?
    උන් තමයි කියන්නේ ..
    උන්ගෙන් ඔය උබ අහපු එක අහුවම කිව්වේ බුදු උනා කියලා ඔප්පු කරන්න පස්වග මහනුන්ට මාසයක් බන කියන්න වුනා කියලා . :rofl:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,360
    10,446
    113
    එක තැනක නෑ
    ඔය උබ හිතෙන් හදා ගත්ත එකක් ....
    ලෝකේ හැම හමුදාවකම moral up කරන්නේ පිරිත් කියලා ද ?
    පිරිත් වල තියෙන්නේ යුද්ධ කරන්න moral up කිරීමක් ද මෛත්‍රිය ද ??
    මොනවද මේ කියවන්නේ බන් 🤷‍♂️

    මට බුදු හම්දුරුවෝ මේ විදියට යුද්දෙට යන සෙබළු ටිකගේ moral up කරපු අවසථාවක් කියපන් බලන්න .

    ඔය බෙදීම් ඇතිවෙන්නෙම ජාති ආගම් පදනම් කරගෙන
    හරිනම් ආගමෙන් කරන්න ඕනේ ඔය ගැටුම් නැති කරන එක තමයි . ඒක උබ ඔය කියන සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා කරන එකක් නෙවෙයි .
    අවුරුදු 2500ක් තිස්සේ ඔය ආගම් අදහන උන් කොහොමද මිනිස්සු පාරවල් වල මරලා පුච්චන ජාතියක් උනේ ??

    උබ කියනව එහෙම ආගමක් අදහපු නැති උන් ටිකක් පිරිත් කිව්වම moral up වෙනවලු :rofl:

    ඉතින් මම ඔය ආගම් අදහන එකෙක්වත් . ඔය ආගම් වල තියන බයිලා ප්‍රායෝගිකයි කියන එකෙක්වත් නෙවෙයි නේ බන් .
    මම දන්නවා ඔය ආගම් හදල තියනෙන් ම ෆැන්ටසි වලින් කියලා ..
    මම කියන්නේ ඔය ආගම් අදහන , අනුගාමිකයෝ ගැන .

    ...
    ------ Post added on Oct 16, 2026 at 1:53 PM

    1.ලෝකෙ හැම රටක්ම බෞද්ද නෙමෙයිනෙ බන් පිරිත් කියන්න නේද?
    2. උඹල මොලයක් තියනවනෙ ඒක තේරුම් ගන්න නේද?
    3. එහෙම මොලයක් තිබ්බට උඹ ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුව නේද?

    මම හිතින් හදාගත්ත දෙයක්? උඹ ඇයි යුද්දෙට ගියාද?

    මගේ පවුලෙ ආමි ඔෆිසර්ස්ලා 2ක් මැරුනා යුද්දෙන්.
    ලොකුම අයියා තාම ශ්‍රී ලංකා නේවි එකේ ඔෆිසර් කෙනෙක්.
    ඒ නිසා ඇද යට ඉදපු උඹට මොන අයිතියක්ද තියන්නෙ මට කියන්න ඒක මම හිතින් හදාගත්ත දෙයක් කියල?

    කතෝලික රටවල් ඒ විදිහට, මුස්ලිම් රටවල් ඒ විදිහට උන්ගෙ ආගමික දේවල් කරගන්නවා

    Hacksaw Ridge ෆිල්ම් එක බලපන් දෙවන ලෝක යුදෙදෙ කාලෙ ස්ටෝරි එකක්. උන් පිරිත් නෙමෙයි කිව්වෙ. අස්ල්වැසියාට ප්‍රේම කරන්න කියපු දෙවියන්ගෙන්, මිනිස්සු මරන්න යන යුද්දෙකදි උන්ව බේරලා දෙන්න කියල ප්‍රේ කරලා (පිරිත් නෙමෙයි)

    ලංකාවෙ බෞද්ධ විදිහට පිරිත් කියලා, තව බෝධිපූජා වගේ දේවල් කරලා ආරක්ශාව බලාපොරොත්තු වෙනවා. එතකොට මොරාල් එක එනවා අපේ පිටිපස්සෙන් මෙහෙම මිනිස්සු ඉන්නවා නේද කියලා

    මගෙන් "මේ මොනවද කියවන්නෙ" කියල අහපු උබට මොනවද මම කිව්වෙ කියලා තේරුනා නේද?

    තාම තේරුනේ නැත්තම් තේරුනේ නැ කියල විතරක් දාපන්. මොකද ගල් වලින් පට්ට ගන්න බෑ.

    PS: සෝ උඹට එක්ස්ප්ලේන් කරල තේරුමක් නෑ laughing එමොජි දාන එකෙන්ම උඹේ මෙන්ටැලිටි එක තේරුම් ගන්න පුලුවන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,062
    1
    9,933
    113
    Gampaha
    ඔව් බන් මාත් එකයි කට වහන් ඉදියෙ, මෝඩයො එක්ක තර්ක කරල වැඩක් නෑ. පැය 24ම කිරියෙ ලැගන් ගොන්නුට උත්තර දෙන්න මට වෙලාවකුත් නෑ. :lol::lol:

    එක ප්රශ්නයක් ඇහුවම තව ප්රශ්න 100ක් අහල වටේ යනවා ඔරිජිනල් ප්රශ්නෙ අමතක වෙනකන්. මුගෙ ලොජික් එක ඕක. :lol::lol: මූ හිතන් ඉන්නෙ ඌ සුපිරි මොළකාරය, ඌ කියන දේ, ඌ හිතන දේ තමයි ලෝකෙ හරිම දේ, ඌ තමයි සියල්ල අවබෝධ කරන් ඉන්න මොලකරු කියල. හැබැයි ඉතින් පැය 24ම කිරියෙ ලගින එක කරන්න. :lol::lol:

    මූ ඉන්ද්රජිත්ගෙ අනික් එකා, දෙන්නම තමන් තරන් මොළකාරයො ලොවෙත් නෑ කියල හිතන් ඉන්න උන් දෙන්නෙක්. හොදම සීන් එක මෙච්චර කාලෙකට මුන්ගෙ මොලෙන් වැඩක් ගන්න මේ ලෝකෙ කවුරුවත් ඉදිරිපත් වෙලා නෑ, ඒ නිසා කිරියෙ උන්ට වැඩ පෙන්නනවා ලොල්. :lol::lol:
    එක ප්රශ්නයක් ඇහුවම තව ප්රශ්න 100ක් අහල වටේ යනවා ඔරිජිනල් ප්රශ්නෙ අමතක වෙනකන්. true

    අනික ඒ ප්‍රශ්නෙට හරිම ලොජිකල් උත්තරයක් දුන්නොත් ඒකෙ වචනයක් අල්ලන් කිසිම තේරුමක් නැති තව මනෝ විකාර ප්‍රශ්නයක් අහල දුන්න උත්තරේ ගැලපෙන්නෙ නෑ වගේ මතයක් හදනව. කොච්චර වාද කලත් අන්තිම ට ඌ දිනුම් අනිත් ඔක්කොම පරාදයි සීන් එකක් වෙලා හහා ගොඩක් දාපු කමෙන්ට් එකකින් ඉවර වෙනව.. බීරි අලින්ට වීණා වයල වැඩක් නැති නිසා එක එකා ත්‍රෙඩ් එකෙන් අයින් වෙනව. අන්තිමට ඌ දාපුවට උත්තර නැතිව කට්ටිය හැන්ගුනා වගේ ස්වයන් ආතල් එකකින් ඌ දින්නව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    1.ලෝකෙ හැම රටක්ම බෞද්ද නෙමෙයිනෙ බන් පිරිත් කියන්න නේද?
    2. උඹල මොලයක් තියනවනෙ ඒක තේරුම් ගන්න නේද?
    3. එහෙම මොලයක් තිබ්බට උඹ ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුව නේද?

    මම හිතින් හදාගත්ත දෙයක්? උඹ ඇයි යුද්දෙට ගියාද?

    මගේ පවුලෙ ආමි ඔෆිසර්ස්ලා 2ක් මැරුනා යුද්දෙන්.
    ලොකුම අයියා තාම ශ්‍රී ලංකා නේවි එකේ ඔෆිසර් කෙනෙක්.
    ඒ නිසා ඇද යට ඉදපු උඹට මොන අයිතියක්ද තියන්නෙ මට කියන්න ඒක මම හිතින් හදාගත්ත දෙයක් කියල?

    කතෝලික රටවල් ඒ විදිහට, මුස්ලිම් රටවල් ඒ විදිහට උන්ගෙ ආගමික දේවල් කරගන්නවා

    Hacksaw Ridge ෆිල්ම් එක බලපන් දෙවන ලෝක යුදෙදෙ කාලෙ ස්ටෝරි එකක්. උන් පිරිත් නෙමෙයි කිව්වෙ. අස්ල්වැසියාට ප්‍රේම කරන්න කියපු දෙවියන්ගෙන්, මිනිස්සු මරන්න යන යුද්දෙකදි උන්ව බේරලා දෙන්න කියල ප්‍රේ කරලා (පිරිත් නෙමෙයි)

    ලංකාවෙ බෞද්ධ විදිහට පිරිත් කියලා, තව බෝධිපූජා වගේ දේවල් කරලා ආරක්ශාව බලාපොරොත්තු වෙනවා. එතකොට මොරාල් එක එනවා අපේ පිටිපස්සෙන් මෙහෙම මිනිස්සු ඉන්නවා නේද කියලා

    මගෙන් "මේ මොනවද කියවන්නෙ" කියල අහපු උබට මොනවද මම කිව්වෙ කියලා තේරුනා නේද?

    තාම තේරුනේ නැත්තම් තේරුනේ නැ කියල විතරක් දාපන්. මොකද ගල් වලින් පට්ට ගන්න බෑ.
    පිරිත් වලින් moral එනව කියන එක හිතෙන හදාගත්ත එකක් බන් . 🤷‍♂️
    උබේ reply එකෙනුත් ඒක ඔප්පු වෙනවා .
    පිරිත්ම ඕන නෑ නේ උබ කියන විදියට . ඒ ඒ විශ්වාස තියන උන්ට ඒ ව හරියනවා . එතකොට ඔතැන පිරිත නෙවෙයි වැඩ කරේ . හිතෙන් හදාගත්ත දෙයක් .
    උදා : මට උබ ඔය කියන විදියට කවුරු හරි පිරිත් කිව්වා කියලා moral up වෙන්නේ නෑ වැඩක් කරන්න කලින් .

    අනික ඔය යුද්ධය මේ එක එකා දේශපාලන වාසි වලට , ජාති බේද කරල විහින් හදාගත්ත එකක් .
    මට කොහෙත්ම පිස්සුවක් නෑ ඒ වගේ එක එකා උන්ගේ පැවැත්මට හදාගත්ත යුද්ධෙකට යන්න... :rofl:
    උබ හිතන්නේ ඔය යුද්ධේ අවුලවපු උන්ගේ ගෙවල් වල උන් යුද්දෙට ගියා කියලා ද ??
    යුද්දේ කියන්නෙම මිනිස්සු අනිත් උන්ගේ ලනු කාල දාස් ගණන් මැරිච්ච සිද්දියක් .

    හරියට ඔය ආගම් ප්‍රයෝගිකව තිබ්බ නම් යුද්ධ කරන්න moral දෙන්න නෙවෙයි බන් , යුද්ධේ නැතුව සමයෙන් ඕක මුලින්ම නවත්තගන්න තිබ්බ .

    උබල හිතන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි පොර , වාරියපොල සුමංගල /නනාසාර වගේ හාමුදුරුවෝ තමයි පොරවල් කියලා

    එක ප්රශ්නයක් ඇහුවම තව ප්රශ්න 100ක් අහල වටේ යනවා ඔරිජිනල් ප්රශ්නෙ අමතක වෙනකන්. true
    බොරු කියවන්න එපා බන් දෙන්න උත්තරයක් නැති උනාම :lol:
    ------ Post added on Oct 16, 2026 at 2:25 PM

    PS: සෝ උඹට එක්ස්ප්ලේන් කරල තේරුමක් නෑ laughing එමොජි දාන එකෙන්ම උඹේ මෙන්ටැලිටි එක තේරුම් ගන්න පුලුවන්.
    ඉතින් උබ ලියලා තියන සමහර දේවල් වලට හිනා යනවා තමයි .
    ------ Post added on Oct 16, 2026 at 2:34 PM
     
    • Like
    Reactions: Instagram

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,215
    1
    11,213
    113
    හැම ආගමකම එක එක විදිහේ සෙට් ඉන්නවා. එකම ආගම අදහන අය වුණත්, ආගමික ඉගැන්වීම් විස්තර කරන විදිහ, හැසිරෙන විදිහ, සම්ප්‍රදායන් සහ විශ්වාස කරන දේවල් එකිනෙකට වෙනස්.

    බුද්ධාගමේ, ක්‍රිස්තියානි ආගමේ, ඉස්ලාම් ආගමේ, හින්දු ආගමේ හැම එකකම මේ වෙනස දකින්න පුළුවන්. එකම ආගම ඇතුළේ වුණත් එක එක විදිහට හිතන, එක එක විදිහට ආගම අදහන කණ්ඩායම් ඉන්නවා.

    දැන් බලන්න, ජේසුස් වහන්සේව අනුගමනය කරන අය අතරත් Traditional Church, Miracle dorm, Born Again වගේ එක එක විදිහේ කණ්ඩායම් ඉන්නවා. එකම ආගම ඇතුළේ වුණත් එක එක විදිහට හිතන, එක එක විදිහට ආගම අදහන අය ඉන්නවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,223
    29,224

    Thanks Sherlock 👀
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,073
    17,282
    113
    දවස් 365 ම අනිත් උන්ට ජිවත් වෙන්න ඕන හැටි , ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන හැටි
    සිත ක්‍රියාකරන හැටි ,
    තෘෂ්ණාව , තරහ , වෛරය , වගේ දේවල් පාලනය කරගන්න හැටි
    ගැන බණ කියන උන්ට ,

    උන්ගේ ප්‍රශ්නයක් ඒ තියරි වලින් විසදගන්න බැරුව , උන්ගේ හිත් ඔය ආගමේ කියලා තියන
    කෝණයෙන් බලන්න බැරුව
    අර අනිත් මිනිස්සු වගේම රෙදි උස්සන් , කුණුහරප කියාගෙන පාරට බහින්නේ ඇයි ??
    හැමදේම අත් හරින්න කියන උන් මොකද මේ රෙද්දක් අල්ලන් දගලන්නේ ??

    ඔය ආගම් වල තියන බණ අහන් ඉද්දි විතරක් ලස්සන ප්‍රයෝගික නැති දෙයක් නිසාද ?? 🤷‍♂️

    එක්කෝ තමන්ට වත් ප්‍රයෝගිකව ප්‍රශ්නයකදී ප්‍රයෝජනයට ගන්න බැරි බයිලා
    අනිත් මිනිස්සුන්ට කියන්නෙන් ඇතුව ඉන්න ඕනේ... :rofl:

    ​

    බඩුකාර, කොලුකාර, ෆීඩෝ, ජාවාරම්කාර, බුදු දහම විකෘති කරන, දේශපාලන ගණිකා සියලුම තට්ටයන් එකම පෙරහැරකින් බලාගන්න ඔබටත් අනිගි අවස්ථාවක්!
    අදම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපසට පැමිනෙන්න!
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,212
    4,985
    113
    Sri Lanka
    Buddhist texts and commentaries record that the Buddha predicted his teachings (the Dharma) would eventually decline and disappear from within, largely due to future members of the Sangha.

    මේක තේරුම් ගත්තානම් ඇති. සිවුරක් පොරවගත් හැම භික්ෂුවක්ම හිතින් පිරිසිදු නැත. පුලුවන් තරමක් දහම හරියට ෆලෝ කරා නම් ඇති.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,157
    1,419
    113
    කෙලිම උත්තරේ දීලා තියෙන්නේ පැහැදිලිව . වටේ ගිහින් නෑ .
    ------ Post added on Oct 16, 2026 at 1:53 PM
    අහපු දේට උත්තර දීපන් බං බයිලා ගන්නැතුව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    අහපු දේට උත්තර දීපන් බං බයිලා ගන්නැතුව
    උබ ට නම් අහපු දේටම තමයි මම උත්තර දීල තියෙන්නේ .
    උබ මොකක් හරි වෙන උත්තරයක් ඔලුවේ තියාගෙන ඒක මගෙන් එනකන් හිටියට වැඩක් නෑ .
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,421
    3,596
    113
    ප්‍රශ්නය තමන්ගේ වෙන තුරු පිළිතුර දාර්ශනිකයි scene එක නේද