කරන්න ඕන කඩිනම්ව හමුදුරුවන්ව නිදහස් කරලා ජාතිය අමතන්න.
ඊටපස්සේ කියන්න ඕන ඉතිහාසයේ පටන් ස්වාමින්වහන්සේලාට සවන්දුන් රජවරු හිටියේ.
අපි ඒ සංස්කෘතියට ගරු කරන ආණ්ඩුවක්. ඒ නිසා ස්වාමින්වහන්සේලාගේ ඉල්ලීමට ප්රතිචාරයක් විදියට
හාමුදුරුවන්ට නිදහස දුන්න කියලා.
ගම් වල ආච්චිලා සීයලා වැගෙන එන්නේ චන්දෙ දාන්න!
සජියගේ චන්ද වලින් 5%ක් වත් කඩාගන්න පුළුවන්!