උඹලා Use කරන Password Manager එක?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,440
    1,751
    113
    පේමන්ට් එකේ.
    1. දැනට Use කරන Password Manager එක මොකක්ද? (Free or Paid)

    2. Password Store කරනවට අමතරව කරන්න පුලුවන් වෙන වැඩ මොනවද? (Ex. Storing bank details, or personal stuff)

    3. Password ටික පොතක් අරන් ලියාගන්නවට වඩා ඕකක් පාවිච්චි කරහම තියෙන වාසිය මොකක්ද?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,591
    6,192
    113
    Password Manager : Oluwa/Molaya

    Account 3 k withra unique different Passwords

    Online Bank/Gmail/

    anith ewa serama eka master password ekak yatathe tika tika wenas wena ewa.

    ex:-- Sexy_Sompala ge master pw ---> S3*y_50w@q@/\A

    sexy sompalage xhamster pw ----> S3*y_50w@q@/\A---xh@s#3Er
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,888
    1
    17,025
    113
    PIC-1-3.jpg
     
    • Haha
    Reactions: clumsyhulk

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    189
    288
    63
    ඕව යූස් කරන්න එපා අකවුන්ට් ඔක්කොටම හිකවෙනව එකපාර
    පාස්වර්ඩ් හදපන් උබෙම එන්ක්රිප්ට් එකකට. යූසර්නේම් එක දැක්කම පාස්වර්ඩ් එක මතක් වෙන විදිහට