Questions Best Digital Banking App - දැනට උබල use කරන හොඳම app එක මොකද්ද ?

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    HNB ,FRIMI ekai Best . kisima ledak ne . supiri
    eka aththa ipay ekath aulak na habai frimi eke wage auto bank account ekak hadenne na iPay

    LOLC - iPay ekath Frimi wagema thama onama bank account ekak link karanna puluwan
     
    Last edited:

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    නැහැ මචන් සත පහක් කපන්නේ නැහැ මගේ 2021 ඉදලා Use කරනවා.

    තව Online Banking එකේ Other Bank වලට යවන CEFT ඒවා Free , Online Bnaking Free , Card එකත් Free Card එක දෙන්නේ embossed කරලා , Card එක Exp වෙනකොට තව කාඩ් එකක් ගෙදරට එනවා තැපැලේ ඒ කාඩ් එක එන්නේ කලින් කාඩ් එකේ අංකයටමයි. මගේ කාඩ් එක නිකුත් කරලා තියෙන්නේ Com Bank එකෙන් LOLC වුනාට.

    එක නිසා PIN එක වෙනස් කරගන්න වගේ වැඩ වලට පමණක් Com Bank එකේ ATM/CDM එකකට දාන්න ඕනේ

    LOLC Account එකක් ගනින් උන්ගේ හොද පොලියක් ගෙවනවා Account එකේ අඩුම ගානක් තිබ්බත් රු 20 - 30 නමේ රු 100 එහා ගෙවනවා.
    LOLC එකට other bank accounts link කරන්න පුලුවන්ද Frimi app එකේ වගේ ?