Questions Best Digital Banking App - දැනට උබල use කරන හොඳම app එක මොකද්ද ?

shepard1500

Active member
  • Apr 9, 2025
    221
    185
    43
    දැනට උබල use කරන හොඳම digital banking app එක මොකද්ද ?

    QR payment හැමදේම තියන

    Example : FRIMI NTB, BOC Flex, Sampath WePay

    තව card එක නැතුව money එහෙම withdraw කරන මොනාද උබල use කරන banks

    Option athin gaththoth thama Frimi eke thiyana option dakke na kisima bank ekaka - Virtual Debit Card option eka ehema, anitha 0 Withdrawal fee
    flash, genie, boc flex
     
    • Like
    Reactions: uajanath

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    NTB thama features වැඩිම සෙට් උනේ. Inbuilt ඔක්කොම තියෙනවා. WHT certificate, bank statement, balance confirmation in app request කරන්න පුලුවන්. (පහුගිය සති දෙකේ පට්ට කට්ටක් කැවා අනිත් බැන්ක් එක WHT certificate ගන්න. Gov බැන්ක් වල වැඩ කරන උන් WHT certificate කියන්නේ මොනාද කියලවත් දන්නේ නැ. Written letter එකක් දිලා යන්නලු එයාලා අදාල අංශය දැනුවත් කරන්නම් කියනවා. එ කරලත් තුන් හතර පරක් ගිහින් වැඩේ කරගත්තේ)
    එකම cons එක තමයි fee වැඩි එක.

    HNB එක ඊට පස්සේ හොදයි. Features අඩුයි. App එක හරහා මෙල් එකක් දැම්මොත් සති 3ක් ගිහින් රිප්ලයි එන්නේ. Bank statement month by month download කරන්න පුලුවන්.

    ඊට පස්සේ සෙට් උනේ සම්පත් විශ්වා එක. මෙකෙනම් ලොකුම අවුල ඇප් එක ලොගවුට් වෙන එක. Features අඩුයි. Inapp මැසෙජ් දාලා කොල් ගන්නත් ඔනි වැඩක් කරගන්න.

    Lolc එකේ ipay එකත් හොදයි.

    Nsb,peoples bank, boc ඇප් නම් worst. හොද ඇප් යුස් කරලා නැති අයට හොද ඇති.
     
    • Like
    Reactions: uajanath

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    frimi ආපු කාලේ පාවිච්චි කරේ offers හින්ද :baffled:
    overall ගත්තම NTB bank එකේ apps හොදයි මට නම්.
     
    • Like
    Reactions: uajanath

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    frimi ආපු කාලේ පාවිච්චි කරේ offers හින්ද :baffled:
    overall ගත්තම NTB bank එකේ apps හොදයි මට නම්.
    Frimi awa kale haduwe adatath use karanwa, thama e tharam featurures tyana app ekak set une na

    Boc flex Mara smooth b app eka wage chora na

    Sampath Vishwa
    Combank Digital

    danata wadipura use karanne me 02 thama
    Sampath wepay eka thama eyalage digital banking app eka eka try krana
    ------ Post added on Oct 16, 2025 at 2:08 PM

    NTB thama features වැඩිම සෙට් උනේ. Inbuilt ඔක්කොම තියෙනවා. WHT certificate, bank statement, balance confirmation in app request කරන්න පුලුවන්. (පහුගිය සති දෙකේ පට්ට කට්ටක් කැවා අනිත් බැන්ක් එක WHT certificate ගන්න. Gov බැන්ක් වල වැඩ කරන උන් WHT certificate කියන්නේ මොනාද කියලවත් දන්නේ නැ. Written letter එකක් දිලා යන්නලු එයාලා අදාල අංශය දැනුවත් කරන්නම් කියනවා. එ කරලත් තුන් හතර පරක් ගිහින් වැඩේ කරගත්තේ)
    එකම cons එක තමයි fee වැඩි එක.

    HNB එක ඊට පස්සේ හොදයි. Features අඩුයි. App එක හරහා මෙල් එකක් දැම්මොත් සති 3ක් ගිහින් රිප්ලයි එන්නේ. Bank statement month by month download කරන්න පුලුවන්.

    ඊට පස්සේ සෙට් උනේ සම්පත් විශ්වා එක. මෙකෙනම් ලොකුම අවුල ඇප් එක ලොගවුට් වෙන එක. Features අඩුයි. Inapp මැසෙජ් දාලා කොල් ගන්නත් ඔනි වැඩක් කරගන්න.

    Lolc එකේ ipay එකත් හොදයි.

    Nsb,peoples bank, boc ඇප් නම් worst. හොද ඇප් යුස් කරලා නැති අයට හොද ඇති.
    Matath ntb frimi thama set una hondama eka okoma online kragana puluwan superb
    ------ Post added on Oct 16, 2025 at 2:09 PM
     
    • Like
    Reactions: dj gamaya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,110
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. Nations Direct / Frimi - අමතර ගාස්තු නැතිව බිල් ගෙවන්න පුළුවන් නිසා
    2. NDB Neos - CRIB රිපෝට් ගන්න පුළුවන් නිසා

    HSBC - මෙලෝ රහක් නෑ
     
    • Like
    Reactions: uajanath

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පාවිච්චි කරපු හැම එකම වගේ හොඳයි පාස්වර්ඩ් රීසෙට් කරන්න කියල එන දවස වෙනකන්
    Seylan and NTB let the user to continue with the existing password. That is a good feature.
     
    • Like
    Reactions: uajanath