කරන්ට් එක තියෙද ?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,515
    1,305
    113
    United States
    අපේ පැත්තෙත් දැන් ටිකකට කලින් ගියා බං, තාම ආවෙ නෑ. බේරුවලයි කොළඹයි විතරක් නෙමෙයි වගේ නේද
     
    • Haha
    Reactions: Be_Positive

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,218
    2,216
    113
    godakawela, indan pelmadulla balangoda kahawatta wenakam na kiyala aranchi una.
    matarath samahara pethi walata dan 20m walata kalin gihin tiyenne. samaharunta ude indan natilu
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    Kandy අවට සමහර තැන්වල නෑ වගේ. හැමතැනම නැද්ද කියන්න දන්නේ නෑ.