Electronic Diversity Visa Program (DV Lottery) එක මේ අවුරුද්දෙ තාම නෑ නේද🤔 (💲1/=)

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,928
    31,523
    113
    අපායෙ දොරකඩ
    Electronic Diversity Visa Program (DV Lottery) එක මේ අවුරුද්දෙ තාම නෑ නේද?

    දැන් අලුතෙන් applications submit කරන්න ඩොලර් 1ක් ගෙවන්න ඕනෙලු නේද?
     
    • Like
    Reactions: Rick Sanchezz

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    1 USD නෙවෙයි 50 - 100 USD විතර කලා නම් හරි කොල්ලයි බල්ලයි හැම එකාම නිකන් ඔහේ apply කර කර යන එක නතර කරන්න. සිලෙක්ට් වුනත් යන්න වත්කමක් නැති, යන්න විදියක් නැති උන් දැන දැනම apply කරලා තව කාටහරි තියෙන අවස්ථාව නැති කරනවා අපරාදෙ. මම දන්න උන් ඉන්නවා select වෙලා ගියෙ නැති.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,699
    1
    53,459
    113
    ප*යාගල
    sorry.com
    1 USD නෙවෙයි 50 - 100 USD විතර කලා නම් හරි කොල්ලයි බල්ලයි හැම එකාම නිකන් ඔහේ apply කර කර යන එක නතර කරන්න. සිලෙක්ට් වුනත් යන්න වත්කමක් නැති, යන්න විදියක් නැති උන් දැන දැනම apply කරලා තව කාටහරි තියෙන අවස්ථාව නැති කරනවා අපරාදෙ. මම දන්න උන් ඉන්නවා select වෙලා ගියෙ නැති.
    ඔව් අපරාදේ .
    ලන්කාවෙ ගෑනියෙක් Spouse usa citizen කියල බොරු ෆිල් කරල ඒ ගෑනිට select වෙලා ඇවිල්ල ගෲප් එකක අඩ අඩ හිටියා 😆😆
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,300
    2,851
    113
    London
    United States: Court Orders State Department to Open FY 2027 Diversity Visa Lottery Registration.

    A federal district court has issued a preliminary injunction requiring the State Department to open the registration period for the FY 2027 Diversity Visa (DV) lottery by midnight ET on November 1, 2026.

    The government is likely to appeal the district court decision.