New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
NZ walata ban
dan sahenna lesi kiyanawane
man nan inne auzy nikamata wage balanne ban ape relationsla dethundenek innwa yaganna widiyak nathuwa auzy

unta nz wage set krnna baluwe
oke gihin machn ammalawa gennaganna puluwanda PR walata

Aussie වලට වඩා නම් ලේසි තමයි. ගොඩක්ම නෙමෙයි. IELTS නම් අනිවාර්යයෙන් ඕනේ. ඒක තියනවා නම් අනිත් දේවල් එහෙට මෙහෙට කරගන්න පුළුවන්. ;););)

කෙනෙක්ට PR එක ලැබුනම අවශ්‍ය නම් එයාලගේ අම්මලාව Long term visit වලට (මාස 6, අවුරුද්ද වගේ) ගෙන්නා ගන්න පුළුවන්. එයා කවදා හරි කසාද බැන්දම ඒ partnerට PR එක ගන්න පුළුවන්.
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
New Zealand ගිහින් Degree එකක් කරන්න අහන අයට පොදුවේ දෙන්න තියන අදහසක් තමයි. මුලින්ම ඔයාලගේ financial capacity එක උඩ තමයි ඒක රදා පවතින්නේ. මොකද සාමාන්‍ය 1 year Level 7 Diploma or Graduate Diploma එකක cost එක ලක්ෂ 15 - 18 අතර වෙද්දී Level 7 Bachelor Degree එකක අවුරුද්දක (annual) fee එක ලක්ෂ 19 - 25 ක් අතර වගේ වෙනවා. ඒ කියන්නේ සම්පුර්ණ අවුරුදු 3 ක වියදම ලක්ෂ 60 - 75 ක් වගේ. ඉතින් ඔයාලගේ දෙමව්පියන්ට මුදල් අතින් ලොකු ප්‍රශ්නයක් නැත්නම් විතරක් මේ මාර්ගය සුදුසුයි. මොකද කීයටවත්, ආයෙමත් කියනවා කීයටවත් NZ වල part time job කරලා නම් ඊලග අවුරුද්දට ඔය වගේ ලොකු මුදලක් ඉතුරු කරන්න බෑ. එව්වා සුරංගනා කතා.

මම දෙන උපදෙස නම් ඔයාලාගේ මූලික බලාපොරොත්තුව NZ PR එක නම් ඔය වගේ ලොකු බජට් එකක් තියන ඔප්ෂන් එකකට මුලින්ම යන්න එපා. ඔයාට මූලික සුදුසුකම තියනවා නම් Level 7 Diploma or Graduate Diploma එකක් හොදටම ඇති PR path එකට. ඊට පස්සේ Graduate Job search visa එක ගන්න. කොහොම හරි Full time job එකකට පැන ගන්න. ඊලගට employer කෙනෙක් shape කරගෙන skilled migration හරහා PR එක ගන්න. ඔන්න දැන් ඔයාලට බොහොම අඩුවට ඒ කියන්නේ Domestic student fee එකට Bachelor එකක් කරගන්න පුළුවන්.

  • Like
Reactions: argan

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home

    machan..mata Bsc in IT ekak thiynwa..dan kiyahanko adu ganen NZ yana widiyak...;) PR gana kochara kal working experience oneda?? natham wena mokak hari gana aduuuuu dip or mokak hari patalola gihin PR gana puluwanda?? loku udawak hariyata detial ekak kiwoth :yes::yes: my target is to get PR and work there...PR nathath panagana thibanam athi :)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Ade matath danganna oni mey wistharema....:yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan..mata Bsc in IT ekak thiynwa..dan kiyahanko adu ganen NZ yana widiyak...;) PR gana kochara kal working experience oneda?? natham wena mokak hari gana aduuuuu dip or mokak hari patalola gihin PR gana puluwanda?? loku udawak hariyata detial ekak kiwoth :yes::yes: my target is to get PR and work there...PR nathath panagana thibanam athi :)

    හරි අඩු ගානට අපිට ඔයාගේ ලෙවල් එකට (Bachelor degree එකක් තියන කෙනෙක් විදියට) ගැලපෙන program එකක් හෙව්වොත් අපිට මෙන්න මේ වගේ එකක් උදාහරණ විදියට ගන්න පුළුවන්.

    Graduate Diploma in Information Technology -NTEC
    http://ntec.ac.nz/programme/graduate-diploma-in-information-technology/

    Diploma in Server and Network Management - Queens Academic Group
    http://www.queens.ac.nz/CourseDetails.aspx?id=14

    ඔය program දෙකේම කාලය අවුරුදු 1 යි. ඉතින් අඩු කාලයකින්, අඩු වියදමකින් (සම්පුර්ණ course fee එක ලක්ෂ 17 ක් වගේ වෙනවා) ඔයාට Full time work visa එකකට යන්න නම් ඔය දෙකම ගැලපෙනවා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334

    mchn 1 year diploma ewata work permit denawada?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    Points and bonus points for NZ Permanent Residency

    මේ තමයි සාමන්‍යයෙන් NZ PR එකට ගන්න පුළුවන් points table එක. ඔය මම රතු පාටින් දාලා තියෙන්නේ Student visa වලට යන කෙනෙකුට සාමාන්‍ය තත්වයේදී score කරන්න පුළුවන් points. ඔය ටිකේ එකතුව ලකුණු 140 වුනොත් ඔයාට අනිවාර්යයෙන්ම් resident එකට apply කරන්න අවස්ථාව ලැබෙනවා.

    Age

    30 points: 20-29 years
    25 points: 30-39 years
    20 points: 40-44 years
    10 points: 45-49 years
    5 points: 50-55 years.

    Close family

    10 points for close family in New Zealand

    Skilled employment

    50 points: job offer
    50 points: working in a skilled job in New Zealand for less than 12 months
    60 points: working in a skilled job in New Zealand for more than 12 months.

    Bonus points

    10 points: work in an identified future growth area
    10 points: work in an area of absolute skills shortage
    30 points: work in a region outside Auckland
    20 points if partner has a skilled job or job offer.

    Work experience in skilled employment

    10 points: 2 years
    15 points: 4 years
    20 points: 6 years
    25 points: 8 years
    30 points: 10 years.

    Bonus points for work experience in New Zealand:

    Five points: one year
    10 points: two years
    15 points: three or more years.

    And if the work experience is in an identified future growth area:

    10 points: 2 to 5 years experience
    15 points: 6 or more years experience.

    And if the work experience in an area of absolute skills shortage:

    10 points: 2 to 5 years
    15 points: 6 or more years.

    Qualifications

    40 points: recognised level 4-6 qualification (e.g. trade qualification, diploma)
    මේ දෙකෙන් එකකට
    50 points: recognised level 7 or 8 qualification (e.g. bachelor degree, bachelor degree with honours)

    60 points: recognised level 9 or 10 post-graduate qualification (masters degree, doctorate)

    Bonus points for qualifications:

    10 points: two years full-time study in New Zealand completing a recognised bachelor degree New Zealand qualification
    10 points: One year of full-time study in New Zealand completing a recognised post-graduate New Zealand qualification
    15 points: two years of full-time study in New Zealand completing a recognised post-graduate New Zealand qualification
    10 points: qualification in an identified future growth area
    10 points: qualification in an area of absolute skills shortage
    10 points if your partner holds a level 4-6 qualification
    20 points: if your partner holds a level 7+ qualification.
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    mata AU bun yanna one :(
    AU walath tiyanawada bun ara graduate diploma karala job search visa ekak ganna puluwan case eka ?
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    mama sahenda call kala ,msg damma ekakatawath reply na ,unitec uni eka gana tikak danaganda one,authorized agent kiyala lankawe set ekak dala tiyanawa unge site eke,e ayagen yana eke wasiyak tiyanawada
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    BCS තියනවා නම් 1 Year Diploma එකකට යන්න පුළුවන්.

    මම දන්නේ නෑ මචං ඔයාට කවුද කොහෙන්ද විස්තර දුන්නේ කියලා. කැමති නම් මගෙන් ගිය අයට කතා කරලා බලන්න. සමහර වෙලවට ඔය අදහස වෙනස් වෙයි. :rolleyes::rolleyes:

    Gshttps://m.youtube.com/watch?v=yQlmrY2sGQE&time_continue=7
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    UCOL walata apply karanne kohomada?

    UCOL ? :confused::confused:

    mata AU bun yanna one :(
    AU walath tiyanawada bun ara graduate diploma karala job search visa ekak ganna puluwan case eka ?

    ඔස්ට්‍රේලියාවේ ඕකට ක්‍රම 2 ක් තියනවා. Temporary Graduate Visa කියලා එකක් තියනවා. අඩුම අවුරුදු 2 ක program (Diploma or Advance Diploma වගේ) එකක් කරන අයට.

    ඒත් නැත්නම් Bachelor degree එකක් හෝ එතනින් ඉහල qualification එකක් complete කරන අයට Post study work visa එකක් ගන්න පුළුවන්.

    **ඒත් NZ වල නම් ඔය option එක 1 year course එකක් කරලත් දැනට ගන්න පුළුවන්. ;);)

    mchn oya degree nemei da bng
    diploma kiyala daala tiyenne ne

    මචං NZ වලදී Bachelor degree level එකේම Diploma courses තියනවා. NZQA Level 7. ඔයා අවුරුදු 3 ක Bachelor degree එකක් කලත් ඔයාට ලැබෙන්නේ NZQA level 7 qualification එකක්. ඉතින් PR එකට ඉල්ලදී වගේ දේකදී Bachelor එකක් කලත් Diploma එකක් කලත් වෙනසක් නෑ. මොකද ලකුණු PR point table එකේදී ලකුණු ලැබෙන්නේ එකම ප්‍රමාණයක් වගේ. ඒ අතින් බලදී PR බලාගෙන ඉගෙන ගන්න කෙනෙක්ට මේ වගේ Diploma එකක් තමයි ගැලපෙන්න.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    mama sahenda call kala ,msg damma ekakatawath reply na ,unitec uni eka gana tikak danaganda one,authorized agent kiyala lankawe set ekak dala tiyanawa unge site eke,e ayagen yana eke wasiyak tiyanawada

    Sorry මචං:sorry::sorry:. හිටපු ගමන් වැඩ වැඩි වෙනවා. එතකොට missed call එකක්වත් බලන්න වෙලාවක් නෑ. මට ඕනෙම වෙලාවක 8.30 am - 9.00 pm කෝල් කරන්න. මම answer කරේ නැත්නම් sms එකක් තියන්න.

    වාසියක් තියනවා. මොකද හරි Authorized agent කෙනෙක් නම් ඔයාගෙන මුදලක් අරගන්නේ නැතුව ඔයාට සම්පුර්ණ සේවය (Admission, Visa, etc) ලබා දෙන්න ඕනේ. හැබැයි දැන් ඔය හැමෝම සල්ලි ගන්නවා Registration fee, Consultation fee කියලා.:angry:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හරි අඩු ගානට අපිට ඔයාගේ ලෙවල් එකට (Bachelor degree එකක් තියන කෙනෙක් විදියට) ගැලපෙන program එකක් හෙව්වොත් අපිට මෙන්න මේ වගේ එකක් උදාහරණ විදියට ගන්න පුළුවන්.

    Graduate Diploma in Information Technology -NTEC
    http://ntec.ac.nz/programme/graduate-diploma-in-information-technology/

    Diploma in Server and Network Management - Queens Academic Group
    http://www.queens.ac.nz/CourseDetails.aspx?id=14

    ඔය program දෙකේම කාලය අවුරුදු 1 යි. ඉතින් අඩු කාලයකින්, අඩු වියදමකින් (සම්පුර්ණ course fee එක ලක්ෂ 17 ක් වගේ වෙනවා) ඔයාට Full time work visa එකකට යන්න නම් ඔය දෙකම ගැලපෙනවා.

    Saho Digital Music Production courses ehema hoyaganna nadda oya kiyapu level ekatama hari yana?