අංගුලිමාල දේවදත්ත vs ජොලි සීයා

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,545
    15,519
    113
    Gampaha
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,545
    15,519
    113
    Gampaha
    සීයා ගුලි කාල දේවදත්ත මාරු වෙලා
    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල

    ගුලි සීයා :ROFLMAO:
    🤭 🤭 🤭
    ------ Post added on Sep 8, 2024 at 8:40 AM
     
    • Haha
    Reactions: vibhashana

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,773
    5,615
    113
    458708807-1057048475984196-2307224441868580789-n.jpg
     
    • Haha
    Reactions: vibhashana

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    Rhapscallion, පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. අංගුලිමාලට "සමාවක්" ලැබුණේ නැහැ. ඔහු රහත් වුණත්, තමන්ගේ අකුසල් කම්මයේ විපාකය ඔහුට මේ ආත්මයේදීම විඳින්න වුණා — දානයට වඩිද්දී මිනිස්සු ගල් ගැහුවම බුදුන් වහන්සේ කිව්වේ, "ඉවසන්න බ්‍රාහ්මණය, ඔබ කල්ප ගණනාවක් නිරයේ විඳින්න තිබුණු විපාකයයි මේ සැහැල්ලුවෙන් විඳින්නේ" කියලා.

    කම්මය කියන්නේ කාගෙන්වත් සමාවකින් කපාදැමිය හැකි දෙයක් නෙවෙයි; කම්ම නියාමය කිසිම බලයකට යටත් නැහැ. අංගුලිමාල මුදාගත්තේ ජනාධිපති සමාවකින් නෙවෙයි — චේතනාව මුලින්ම වෙනස් කරගෙන, පසුතැවිලි වෙලා, ආර්ය මාර්ගයේ ගිය නිසා. නීතියෙන් සමාව ලැබෙන්න පුළුවන්; විපාකය කාටත් පැනලා යන්න බැහැ. 🙏
     
    • Like
    Reactions: wpril5