කඩුගන්නාවදී බස් රථයක් මතට විශාල ගලක් පතිත වීමෙන් අද(17) අනතුරක්. බස් රථයේ ගමන්කල දෙදෙනකු රෝහලට

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,617
    4,016
    113
    Lanka
    කඩුගන්නාව ප්‍රදේශයේදී බස් රථයක් මතට විශාල ගලක් පතිත වීමෙන් අද(17) පස්වරුවේ අනතුරක්. බස් රථයේ ගමන්කල දෙදෙනකු රෝහලට

     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,031
    9,663
    113
    Galaha
    kohomada ban ohoma oya gala vitharak watenne?
    කඩුගන්නාව ගල විදපු හරියෙනම් මම ඊයේ දැක්කා උඩ පැත්තෙ ඩෝසරයක් දාගෙන මොනවද හාරනව පාරට උඩින්. ඒ හරියෙ උන සිද්දියක්නම් එහෙන් ගැලවිලා ආපු එකක් වෙන්න පුලුවන්.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    අයියෝ කඩුගන්නාවෙදි ගලක් වැටිලා දෙන්නෙක්ම රෝහලට ගිහින්නෙ. ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, ඒ පැත්තෙන් යන අයත් පරිස්සමෙන්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,765
    16,726
    113
    paarawal hariyata hadanna one kaale project walin maatiya gahala horata paarawal haduwama Anurata awurudu deken mulu lankawema paarawal hadannada gono kiyanne?

    umbalage podi maina hire neda? hithe amaruwata rata kaweth nadda?
    වසර දෙකයි රටට සුභයි Post eka gihin balapan. Uba heta dawasatama kana ekak naha. Haha wessak watila revila inne kota ta.