කාවන්තිස්සට අවසන් ගෞරව

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,450
    3,847
    113
    colombo
    මොනා උනාත් සජිය බැහැලම වැඩ. කට්ටිය කියන්නෙ චන්ද කාලෙ 2024 අලි සෙට් එක මැරුවෙත් ජෙප්පො කියල. මූවනෙ සැක කරන්නෙ කවුරු මැරුවත්.






    අනේ මේ ගොන් හුත්තේ ව නම් ප්‍රෝමොත් කරන්න එපා

    මූ තනයි එක නම් කරේ හෙප්නන්ට ඒ කාලේ ඕනේ වුණෙත් මුව දිනවානන්න නේ පරද්දන්න නෙමේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,009
    17,332
    113
    Kottawa
    මොනා උනාත් සජිය බැහැලම වැඩ. කට්ටිය කියන්නෙ චන්ද කාලෙ 2024 අලි සෙට් එක මැරුවෙත් ජෙප්පො කියල. මූවනෙ සැක කරන්නෙ කවුරු මැරුවත්.






    Oya yaka politics වලින් අයින් වෙලා wild life පැත්තෙන් ගියානම් හොද වැඩ ටිකක් කරගන්න තිබ්බා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,358
    6,781
    113
    මොනා උනාත් සජිය බැහැලම වැඩ. කට්ටිය කියන්නෙ චන්ද කාලෙ 2024 අලි සෙට් එක මැරුවෙත් ජෙප්පො කියල. මූවනෙ සැක කරන්නෙ කවුරු මැරුවත්.






    මේකා මේ ලකුනු දාගන්න හැම තැනම අවිත් රෙනවා.. මේක අනුරට චන්දේ දුන්න අපේත් කලකීරීම පැහැදිලිව කියන්න ඕනේ වෙලවක්.. අනුර මයික් පැලුවට ආන්ඩුවේ ඉන්න ගොඩක් එඋන්ට වැඩ බෑ..
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,761
    3,657
    113
    කැලේ මැරෙන ඇත්තු ඔක්කොටම ගෞරවය දක්වලා මූව විතරක් මෙහෙම වල දාලද?
    නෑ... ඒක තමා මෙහෙම හොඳයි කීවේ.....

    මෝඩයෙක් වෙන්න එපා බං වනජීවී එකට බලාගන්න තිබ්බ වටිනාම සම්පත තමා ඔය. ජීවිත හැම එකම එක උනාට උබ කරදරයක් උනාම මුලින්ම බලන්නේ වදවෙන්නේ උබට ලගම අයගේ. මෙත් එහෙම වෙනසක් කරන්න වටිනා වෙනස් විදියට සලකල මුළු රටේම මිනිස්සු බලාගෙන හිටපු ඇතෙක්. ලංකාවේ ඇත්තු හැම එකාටම නමක් තියෙනවා ඌ පෙරහැරේ ගියත් කැලේ හිටියත්. මෙහෙ මිනිස්සු එහෙමයි උන්ට සලකන්නේ. මන්ද ඉතිං උබලට දැන්නේ නැද්ද කියලා මට නන් නොසෑහෙන්න අවුල් මේ මරණේ ගැන.
    මොල බාග පොන්නයෝන්ට කියලා වැඩක් නෑ මචන්... උඹේ වචන අපරාදේ... කියන දෙකට ඔව් කියලා නිකන් හිටපන්... ඕකුන් ගේ පරම්පරා වලින් ම එන අඩු කුලේ ගති ඔවා.. අපිට වචන වලින් හදන්න පුළුවන් ඒව නෙමෙයි... ජාන වලටම බද්ද වෙලා තියෙන්නේ... උන්ගේ මහා එකා ට වගේ කොහෙන් හරි කල්ලතෝනි ජානයක් සේට් වෙලා ඇති..
    ------ Post added on Oct 17, 2026 at 9:00 PM