AI වලට තරඟ කරන්න බැරි, මිනිසුන්ට විතරක් හොඳට run කරන්න පුළුවන් online business එකක් කියන්න බලමු

Pundit

Well-known member
  • Oct 18, 2022
    792
    899
    93
    AI වලට තරඟ කරන්න බැරි, මිනිසුන්ට විතරක් හොඳට run කරන්න පුළුවන් online business එකක් කියන්න බලමු ?
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,842
    5,439
    113
    කවුරුත් මෙතන උඹට කියයිද සගෝ ඌ කරනවා මිසක
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    899
    93
    SPA
    පස්සේ දැක්කේ ඔන්ලයින් කියලා තියෙනවා.
    CAM SHOW තමයි ඔන්ලයින් නම්
    මින් ඉදිරියට AI ඒ ටිකත් කරයි :lol:

    කවුරුත් මෙතන උඹට කියයිද සගෝ ඌ කරනවා මිසක
    අපි බලමු
    ------ Post added on Oct 17, 2026 at 10:02 PM
     
    Last edited:

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    376
    288
    63

    AI වලට තරඟ කරන්න පුළුවන්, මිනිසුන්ට විතරක් හොඳට run කරන්න බැරි online business එකක් කියන්න බලමු​

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,490
    50,770
    113
    සේදවත්ත
    SPA
    පස්සේ දැක්කේ ඔන්ලයින් කියලා තියෙනවා.
    CAM SHOW තමයි ඔන්ලයින් නම්
    ඉස්සලම රිප්ප්ලේස් වෙන ඒවා මේවා . අයිඩෙන්ටිකල් ස්කින් එකක් හැදුන ගමන් උබලා ඇන්දෙනවා සිරා ගෑනී කවුද රොබෝ කවුද හොයන්න වෙන් නෑ. තාම මුමන්ට්ස් වල සොලොඩ් ගතිය නෑ එකත් ෆයින් ටියුන් උනාම සිරා කෙල්ලෙක්‍ට වඩා හොදට ඕවා කරන කියලා සහතික කරන්න පුලුවන්

    Elderly care giving
    Plumbing

    Owa thama, anith ewa ona ekake puluwan
    යුද්දෙට යන්න පුලුවන් නම් කෙයා ගිවර් ප්ලම්බින් කරන එක අමාරු නෑ. ඕවට ඩේටා මොඩල් ට්‍රේන් කරන ජොබ්ස් තියනවා දැන් ඔලුවේ කැමරාව ගහහෙන හැන්ඩ් මූමන්ට් ෆීඩ් කරන්න ඕනේ.
    ------ Post added on Oct 18, 2026 at 8:29 AM
     
    • Like
    Reactions: acryan

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,233
    9,650
    113
    obviously online business kohomath automate wenwa.so. AI use wena eka natara krnna be
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,232
    1,787
    113
    United States
    Abroad ඉන්න අයට මෙහෙන් බඩු අරන් යවන personal shopping එක හොඳයි, ඒකෙ main එක trust එකනෙ, AI එකට ඒක කරන්න බෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,490
    50,770
    113
    සේදවත්ත
    Online counselling
    ඒවට බෙහෙත් හොයන් ඉවරයි ඩිප්‍රෙශන් ඇන්සයටි නැත්තටම නැතිකරලා දාන්න බඩු එනවා . එතකොට කවුන්සිලින් ඕනේ නෑ . අනික් ප්‍රොෆෙශනල් කවුන්සිලින් ඕනේ නෑ එකට එජන්ට් කෙනෙක් දාගන්නවා ට්‍රේන් කරලා 😜
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    899
    93
    කරුණාකර ඔන්ලයින් බිස්නස් අයිඩියාස් විතරක් මේකේ සටහන් කරන්න. offline බිස්නස් අදහස් වලට ඕනේ නම් වෙන ත්‍රෙඩ් එකක් දාන්නම්.