මතකද මේක LGBTQ ගැන කිවුව එක. පහළ VIDEOS ටික බලපන් LGBTQ ටික Promote කරන්නෙ පොත් වලින් ඉස්සර jvp කාලෙ උන්ගෙ ප්රතිපත්ති පොත් වලින් ගහල බෙදුව වගේ. මේවගෙ පොත් සෑහෙන්න තියනව. මේව නිකන්ම ගේම් නෙමේ. Book fair එකේ සෑහෙන්න මේව විකිනිල තියනව. හොයන් ඇවිල්ල අරගෙන යන්න තරන්. දැන් ඉන්න 2000න් පස්සෙ පොඩි උන්ව තමා target කරන්නෙ. උන්ට කිසිම රසාස්වාදයක් සාහිත්ය දැනුමක්, සංවේදීතාවක් කියල එකක් ගෑවිලාවත් නැහැ. ඕකෙ comment බලපන් කොච්චර පොඩි උන් පිස්සු වැටිලද කියල මේවට.
අපේ wife novels ලියනව. ඉස්සර කාලෙ අපි කියවපු novel type ඒව. Real love story. විස්වාස කරපන් ඒව වැඩිපුරම කියවන top set එකේ age range එක 35 - 45 සෙට් එක. 20-30 උන් ඉන්නෙ සෑහෙන්න පහලින්. ඉස්සරහට වැඩිහිටියො වෙන මිනිස්සුන්ගෙ තත්ත්වෙ.
ඔය tiktok එකේ තියන පොත ලියන කෙල්ල අඩු ගානෙ පොතේ නමවත් දාල නෑ. Liversack කියල තමා තිය්ර්න්න්ර් කතෘ විදිහට මම දැක්ක විදිහට පොතේ ඉස්සරහ.
Last year බොලාට කිවුවෙ

------ Post added on Oct 17, 2026 at 9:04 PMඋබලට දැනෙන නොදැනෙන විදිහට lGBTQ normalize වෙයි. ඔය title එකෙන් එන අමුතු අමුතු video,s dramas, events අනන් මනන් විතරක් නෙමේ gov offices වල ඒ සම්බන්ධ programs පවා උබලට බලාගන්න පුළුවන් වෙයි. මුලින්ම ඒ programs ගොඩක් දුරට Sri Lankan police එකෙන් බලාගන්නත් පුළුවන් වෙයි. ඒව නිකන් ඇගට පතට නොදැනී වෙන විදිහට තමා organize වෙන්නෙ.
සංස්කෘතිමය වෙනසක් වෙනව society එකට negative විදිහට. සමහරු ඒක හොදයි කියල හිතන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නෙ අයහපතක්මයි.
වෙනසක් කරන්න එනව කියල වැඩි weight එකක් වැටෙන්නෙ ඔය වගේ දේවල් වලට මම දකින විදිහට. එයාලගෙ ආකල්ප වල විදිහට සමාජය හැදුනොත් තමා රට හදන්න පුළුවන් කියන මතේ තමා ගොඩක් දුරට NPP එක ඉන්නෙ. ඕක 70 80 කාලෙ JVP ජාන සීන් එකක්.
කොහොම උනත් සමහරවිට හොරු උනත් පොහොට්ටු සජබ හිටිය නං ඉවරයි කියල හිතෙන්න පුළුවන් සමහර මිනිස්සුන්ට තව කාලයක් ගිහින්.
Anyway yes, I also voted NPP Last year. Tht was the possible option. හැබැයි ඒ කාලෙත් මම මේ වගෙ සීන් කිවුව.
Lets see.
All in all I just wanna say be your own. don't let others to control you. Build your good Skills. Focus on being right yourself. Don't set out to correct the world.