NPP නිසා ඉස්සරහට වෙනස් වෙන දේවල් A Prediction

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,097
    5,367
    113
    උබලට දැනෙන නොදැනෙන විදිහට lGBTQ normalize වෙයි. ඔය title එකෙන් එන අමුතු අමුතු video,s dramas, events අනන් මනන් විතරක් නෙමේ gov offices වල ඒ සම්බන්ධ programs පවා උබලට බලාගන්න පුළුවන් වෙයි. මුලින්ම ඒ programs ගොඩක් දුරට Sri Lankan police එකෙන් බලාගන්නත් පුළුවන් වෙයි. ඒව නිකන් ඇගට පතට නොදැනී වෙන විදිහට තමා organize වෙන්නෙ.
    සංස්කෘතිමය වෙනසක් වෙනව society එකට negative විදිහට. සමහරු ඒක හොදයි කියල හිතන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නෙ අයහපතක්මයි.
    වෙනසක් කරන්න එනව කියල වැඩි weight එකක් වැටෙන්නෙ ඔය වගේ දේවල් වලට මම දකින විදිහට. එයාලගෙ ආකල්ප වල විදිහට සමාජය හැදුනොත් තමා රට හදන්න පුළුවන් කියන මතේ තමා ගොඩක් දුරට NPP එක ඉන්නෙ. ඕක 70 80 කාලෙ JVP ජාන සීන් එකක්.
    කොහොම උනත් සමහරවිට හොරු උනත් පොහොට්ටු සජබ හිටිය නං ඉවරයි කියල හිතෙන්න පුළුවන් සමහර මිනිස්සුන්ට තව කාලයක් ගිහින්.
    Anyway yes, I also voted NPP Last year. Tht was the possible option. හැබැයි ඒ කාලෙත් මම මේ වගෙ සීන් කිවුව.
    Lets see.
    All in all I just wanna say be your own. don't let others to control you. Build your good Skills. Focus on being right yourself. Don't set out to correct the world.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒවා කරන්න ආවොත්, මයිනව ආයේ ගෙනල්ලා සතියක් තෙල් පෝලිමේ ඉන්න ලෑස්තියි.
    ගෑනු දෙන්නෙක් දොර වහපු කාමරයක හුතු අතුල්ලන එක නවත්තන එක මට ඒ තරම් වැදගත්.