ප්‍රංශයේ අවුරුදු 143ක් පැරණි Limoges City hall ඵකට උද්ඝෝෂකයෝ ගිණි තබයි..🔴🔥😳☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,917
    48,814
    113
    ප්‍රංශය විනාසයි නේහ්..කවුද දන්නෑ මේ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නේ..??🤔🤔


    ikI4ghI.png










     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,534
    22,245
    113
    කොමියුනිස්ට් බල්ලෝ ලෝකෙටම සාපයක්..ලපයා චන්දේ පැරදුනාට පස්සේ ඕකම තමයි කරන්නේ..බලේ තියෙනකොටත් පේනවනේ උගේ මීහරක් සෙට් ඵක පාරට දක්කන හැටි...😹😹😹
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,349
    27,597
    113
    කොමියුනිස්ට් බල්ලෝ ලෝකෙටම සාපයක්..ලපයා චන්දේ පැරදුනාට පස්සේ ඕකම තමයි කරන්නේ..බලේ තියෙනකොටත් පේනවනේ උගේ මීහරක් සෙට් ඵක පාරට දක්කන හැටි...😹😹😹
    :yes: gota paduwe giya wage mun nam yana ekak na, maha winasayak karala thama yanne aye aragalayak awoth
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    කොමියුනිස්ට්කාරයෝ රිංගපු කිසිම රටක් දියුණුවෙලා නෑ, හිතපන් අච්චර බොරතෙල් තියෙන වෙනිසියුලාවටත් පාන් රොඩ්ඩ ලොටන්න සල්ලි නෑ....කොමියුනිස්ට්කාරයෝ කියන්නේ කම්මැලියෝ, මෝඩයෝ, නිකං කන්න බලන් ඉන්න නිකමෝ, කුහකයෝ... උන් ඇවිත් agents of chaos! මොකෙක් හරි දියුනු වෙනවනම් රටක් සාමකාමිව හොඳට යනවනම්, ආයතනයක් දියුණු වෙනවනම් මුන් පැනලා ඒකට හමන්නනවා...මුනටම හරියන නිකම්මු ටිකක් හොයාගෙන උන්ට තෙල බෙදන්න විතරයි තියෙන්නේ.

    යුරෝපේ හු..ලා ගියා සමාජවාදී වෙන්න, දැන් අමාරුව හොඳ කරනවා උන්...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,330
    1
    29,295
    113
    ලිබියාවට කරපු දේවල් තමයි පල දෙන්නේ.

    @Bitter Truth උඹ ඇහුවා නේද කවුද මේවා පිටිපස්සෙ ඉන්නේ කියලා? George Sores, World Economic Forum, Agenda 2030, The Great Reset ගැන කියවලා බලපං (ඉංග්‍රීසි දන්නවා නම්, මොකද 99.9% ජෙප්පනටයි, ඩෝබින්ටයි ඉංග්‍රීසි බෑ). උත්තරේ හම්බ වෙයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,623
    18,937
    113
    35
    Spain
    මේව නම් හෙන වේස වැඩ. කොහොමත් උන් ටත් කලකම් පල දෙන බවක් පෙනී යනව
    ඔය ජෙං සී මෝඩ පකයි. කොමී බල්ලෝ. උන්ට ඕන ඉතිහාසේ මකල දාල උන්ගේම එකක් හදන්න. උන්ට මේවා දැක්කම ඇහට කටු අනිනවා වගේ.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,332
    6,834
    113
    East Blue (Goa Kingdom)
    ප්‍රන්ශේ ආණ්ඩුවෙන් මුළු ලෝකෙම දේවල් ගිනි තියන්නේ අවුරුදු දහස් ගණක ඉඳන් , මිලියන ගානක් ළමයි & ගෑනු ම මරල ඇති ප්‍රන්ශේ ආණ්ඩුවෙන් .
     
    • Like
    Reactions: UbeThaththa

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,583
    4,079
    113
    Maligawatta