Sinopec ආවේ අපේ කාලේ - Lakmali

Pundit

Well-known member
  • Oct 18, 2022
    755
    856
    93
    අනුර සහෝදරයාගේ කාලේ හම්බන්තොට පිරිපහදුව වෙනුවෙන් ගහපු ගිවිසුම ඩොලර් බිලියන 3.7ක ව්‍යාපෘතියක්. මේක ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම විදේශ ආයෝජන අතරින් එකක්. රනිල්ගේ කාලයේ කාලේ දැම්මේ තෙල් පිරිපහදු ගිවිසුමක් නෙවෙයි. මේක අනුරගේ තෙල් පිරිපහදු ගිවිසුමට වඩා කුඩා එකක්

    දැනට ලංකාවේ තියෙන්නේ සපුගස්කන්ද පිරිපහදුව විතරයි. ඒක පරණයි, ධාරිතාවත් අඩුයි. හම්බන්තොට අලුත් පිරිපහදුවක් ආවොත් ඉන්ධන ගොඩක් රට ඇතුළෙම පිරිපහදු කරන්න පුළුවන්,
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,763
    8,360
    113
    මේ ගනිගේ කැත බලපන්. පොන් එකෙන් දැක්කත් ගදගහව වගේ දැනෙනව
     
    • Haha
    Reactions: Solo Rider