මේන් කියලා බාරගනී.
කලින් පාරවල් වල ඒවා සුද්ද කර කර බෙට්ට දිවෙන් අරන් වැඩදාපු නිසා මහ එකත් දන්නවා මොන ගූ වැඩේ කලත් හෝදන්න උඹලා ඉන්නවා කියලා. ලංකාවෙ මිනිස්සු පව් යකෝ.![]()
![]()
සාපේක්ශයී නේ.. උඹල කියන ගොඩක් තර්ක ඩිස්කන්ටිනියු වෙලා යනව පොහොට්ටුව පුකේ ගහං එනකොට .. අපි නං එහෙම හැම එකම හෝඳන්නෙ නෑ.. හොඳ වගේම නරකත් තියෙනව.. හැබයි කලිං තිබුනු සක්කිලි දේශපාලනේට වඩා මුන්ගෙ අවුරුදු 5 ඉවර වෙනකොට නං රටට වැඩක් වෙලා තියෙයි .. එතකං වත් හරි හමං විපක්ශයක් හදාගන්න ට්රයි එකක් දියල්ල.. හොරු නැති, තක්කඩි නැති, සක්කිලි නැති ..