අන්න ඒකනේ, කලින් 76 බැලුමාව කොච්චරනම් අලි මැරිලා තියෙනව ද? අඩු ගානේ යූන්පී ආණ්ඩුවක්වත් ඒ ගැන බැලුවද නෑ..නෑකලින් ආණ්ඩු කාලේ අලි ඇත්තු මැරුණ හැටි ගැන හොයන්න කමිටුවක් පත් කරන්න මම යෝජනා කරනවා
අන්න ඒකනේ, කලින් 76 බැලුමාව කොච්චරනම් අලි මැරිලා තියෙනව ද? අඩු ගානේ යූන්පී ආණ්ඩුවක්වත් ඒ ගැන බැලුවද නෑ..නෑකලින් ආණ්ඩු කාලේ අලි ඇත්තු මැරුණ හැටි ගැන හොයන්න කමිටුවක් පත් කරන්න මම යෝජනා කරනවා
ගැති හින්ද තමා දැන් ඒ අයට වැරදි ඒව වැරදි විදිහට පෙන්නෙ නැතුව normalize වෙලා හරි දේ හෙන... over acting හරි දෙයක් විදිහට හෑලි කියන්නෙ. උඹට ගැති වෙන්න තරන් අමාරුවක් තිබ්බට මට සජබ පොහොට්ටු jvp npp unp කිසිම එකෙක්ට එහෙම විශේෂයෙන් කියක අවස්ථා දෙන්න හිතක් නෑ. අන්න ඒකට තමා ගැති නොවී මැද තැනක ඉන්නව කියන්නෙ.මමනම් jvp එකට ගැතියි. උඹලට පාතාලේ උනුයි, මාල කඩන උනුයි, මිනිස්සු ගස් බඳින උනුයි, කුඩු විකුණන උනුයි ආයේ පාර්ලිමෙන්තුවට යන්න අවස්තාවක් දෙන්න ඕන උනාට මට එහෙම පුකේ අමාරුවක් නෑ
මමනම් npp එකට චන්දෙ දුන්නේ විපක්ෂේ නැතිම කරලා දාන්න ඉතුරු කරන්නේ නැතුව
ඇලොශියස් මගුලට ගියා වගෙද සර්මේන් කියලා බාරගනී.
කලින් පාරවල් වල ඒවා සුද්ද කර කර බෙට්ට දිවෙන් අරන් වැඩදාපු නිසා මහ එකත් දන්නවා මොන ගූ වැඩේ කලත් හෝදන්න උඹලා ඉන්නවා කියලා. ලංකාවෙ මිනිස්සු පව් යකෝ.![]()
![]()
මොන රජයවල් පත් වුණත් මේවා වෙන්නේ නෑනේ ??? ඒකනේ අවුල. දැන් අවුරුදු ගානක ඉඳන්... රැකගන්න ඕනේ සත්තු කීදෙනෙක් මරලා දාලා තියෙනවද බන්.... සත්ව සුභසාධන ආයතන පිහිටවල , හදිසි අවස්ථාවලදී ක්රියාත්මකවේන medical staff යුනිට් එකක් , රෙන්ජර් force එකක් හදන්න.. කරන්න දේවල් කොච්චර තියෙනවද... (african රටවල රයිනෝ ලා මෝනිට කරන්න ,ආරක්ෂා කරන්න පැය 24 රේන්ජර් force, medical staff ඉන්නවා...ඒ රටට එච්චර වැදගත් වගේම රටට විශේෂ සත්තුන්ව....)එක්කො මේවගේ අලින්ගේ කොලර් දාලා, උන්ගේ හැසිරීමේ වෙනස්කම් Ai වගේ එකකින් මොනිටර් කරන්න ඔනී. ආන්ඩු විදිහට කරනවනම් කරන්න ඔන් ඒවගේ ඒවා
මොනාද වැරදි?ගැති හින්ද තමා දැන් ඒ අයට වැරදි ඒව වැරදි විදිහට පෙන්නෙ නැතුව normalize වෙලා හරි දේ හෙන... over acting හරි දෙයක් විදිහට හෑලි කියන්නෙ. උඹට ගැති වෙන්න තරන් අමාරුවක් තිබ්බට මට සජබ පොහොට්ටු jvp npp unp කිසිම එකෙක්ට එහෙම විශේෂයෙන් කියක අවස්ථා දෙන්න හිතක් නෑ. අන්න ඒකට තමා ගැති නොවී මැද තැනක ඉන්නව කියන්නෙ.
අන්න ඒකනේ, කලින් 76 බැලුමාව කොච්චරනම් අලි මැරිලා තියෙනව ද? අඩු ගානේ යූන්පී ආණ්ඩුවක්වත් ඒ ගැන බැලුවද නෑ..නෑ
+ නාමල් + සජිත් මේසෙ වාඩි වෙලා ඉද්දි රනිල් සාගල මේසෙ යටට වෙලා උපදෙස් දෙන්න ඕනි , නැත්තං මේ රට කරන්න අමාරුයි , ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ්ජනපති සජිත් අගමැති නාමල් සුසංයෝගය දැන් රටට අවශ්ශයි![]()
මේ උඹ sarcasm පාරක් ද බං දාන්නෙ? මට නම් හිතෙන්නෙ එහෙම. මොකද නාඩි වැටෙන එකෙක්ට උඹ හෝදන හේදිල්ල පොඩ්ඩක් අමාරුයිඅන්න ඒකනේ, කලින් 76 බැලුමාව කොච්චරනම් අලි මැරිලා තියෙනව ද? අඩු ගානේ යූන්පී ආණ්ඩුවක්වත් ඒ ගැන බැලුවද නෑ..නෑ
7th July 2025
![]()
ඔව්, මේක හරි.. බලමු මේකෙන් පස්සෙවත් මොනවා හරි දෙයක් කරයිද කියලාමොන රජයවල් පත් වුණත් මේවා වෙන්නේ නෑනේ ??? ඒකනේ අවුල. දැන් අවුරුදු ගානක ඉඳන්... රැකගන්න ඕනේ සත්තු කීදෙනෙක් මරලා දාලා තියෙනවද බන්.... සත්ව සුභසාධන ආයතන පිහිටවල , හදිසි අවස්ථාවලදී ක්රියාත්මකවේන medical staff යුනිට් එකක් , රෙන්ජර් force එකක් හදන්න.. කරන්න දේවල් කොච්චර තියෙනවද... (african රටවල රයිනෝ ලා මෝනිට කරන්න ,ආරක්ෂා කරන්න පැය 24 රේන්ජර් force, medical staff ඉන්නවා...ඒ රටට එච්චර වැදගත් වගේම රටට විශේෂ සත්තුන්ව....)
හම්මෝ... මේ ඈණ්ඩුවෙ නැති එකෙක් වත් උඹ ඔය ටිකේ කියලා නෑනෙ බම්...මමනම් jvp එකට ගැතියි. උඹලට පාතාලේ උනුයි, මාල කඩන උනුයි, මිනිස්සු ගස් බඳින උනුයි, කුඩු විකුණන උනුයි ආයේ පාර්ලිමෙන්තුවට යන්න අවස්තාවක් දෙන්න ඕන උනාට මට එහෙම පුකේ අමාරුවක් නෑ
මමනම් npp එකට චන්දෙ දුන්නේ විපක්ෂේ නැතිම කරලා දාන්න ඉතුරු කරන්නේ නැතුව
ධම්මික පෙරේරාලා, ඩඩ්ලිලා, ඉෂාර නානායක්කාරලා සෙට් එකම පොහොට්ටුවට සපෝර්ට් කරන කොට හොඳයි මාලිමාව එක්ක හිට ගත්තම තමයි කාටත් පුකේ අමාරුව. අපට වියදම් කරන උන් අපි බලා ගන්නේ නැතිව උඹ බලාගන්න ද මෙතන..හම්මෝ... මේ ඈණ්ඩුවෙ නැති එකෙක් වත් උඹ ඔය ටිකේ කියලා නෑනෙ බම්...
අනික, මුන් ආණ්ඩු කරනව කියල කරන්නෙ ඩයස්පෝරා එකටයි, ධම්මික පෙරේරටයි කඩේ යන එක්නෙ බම්...
රටේ ආර්ථිකට බල්ලට ගිහින්, ආයතන පාඩු වෙලා ( අර හොරා කාපු කාලෙ ලාබ ලබපුව හොඳේ ), තව මේකෙ වෙනම ත්රෙඩ් එක දාන්නම් උඹට මතක කරගන්න...
උබද සාගල රනිල්ගේ පුක ලෙවකන්නේ එතකොට බිම දිගාවෙලා+ නාමල් + සජිත් මේසෙ වාඩි වෙලා ඉද්දි රනිල් සාගල මේසෙ යටට වෙලා උපදෙස් දෙන්න ඕනි , නැත්තං මේ රට කරන්න අමාරුයි , ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ්
![]()
![]()
ඇයි දැන් චීනේ තියෙන අවුල මොකක් ද? ලෝකේ දෙවැනියට ආර්ථිකය බලවත්ම රට! ලංකාව එතනට එන එක අවුල් වගේ ද?
අනෙක දැන් අපි 4 වෙනියට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෝකයේ අනෙක් රටවල් එක්ක බැලුවම
උඹ චීනේ ගිහින් තියෙද?උබද සාගල රනිල්ගේ පුක ලෙවකන්නේ එතකොට බිම දිගාවෙලා
චීනේ මොකද වෙලා තියෙන්නේ , එක හොයන්න නම් චිනේ නිව්ස් බලන්න චීනය පාලනය වෙන විදිය දැනගන්න ඕනේ. ප්රංශෙ මරාගන්නවා වගේ චීනේ නිව්ස් එන් නෑනේද ආං එකයි .
අපි සංවර්ධන වෙමින් පවතින රටක් කියලා අපේ ආච්චිහේ කාලෙත් කිව්වා අම්මාගේ කාලෙත් කිව්වා මාත් ඉහෙන ගත්තේ එමයි . සංවර්ධන වෙන රටේ ස්ථාවර විදුලි සැපයුමක් දීගන්න බෑ , උද්දමනය පාලනය කරගන්න බෑ , ඇතෙක් බේරගන්න බෑ එක පාරක් නම් කමක් නෑ හත් අට පාරක් එකම දේ ෆේල් වෙනවා පකේ දියුනුවක් යකෝ ඒක
------ Post added on Oct 18, 2026 at 5:40 PM
කොන්ක්රීට් සංවර්ධනය නම් කරන්න බැරියෑ . චීනේ කියන්නේ දැඩි නීතී වලින් කොමියුනිස්ට් පක්ශය රට පාලනය කරන තැනක්. මිනිස්සූව බ්රේන් වොශ් කරලා හයි සෙවලන්ස් දාල , ඇත්තෝ කති බොති සුකති නැත්තෝ දෙන දේ කා වැලපෙති. GDP ග්රෝ උනා කියලා මානව සංවර්ධන නිදහස ලැබෙන් නෑ .උඹ චීනේ ගිහින් තියෙද?
බය වෙන්න එපා 2048 පස්සේ අයේ එහෙම කියන්න වෙන්නේ නෑ.. අනුර මේක ගොඩ දානවා.. එතකන් හුස්ම අල්ලන් හිටපං..