නිවනට බාධා කරන කර්ම බන් ඒ අවිද්යාව, මිත්යාදෘෂ්ටිය නිසා වැරදි මාර්ගයේ යාම ගැන. එක නිසා අවිද්යාව නිසා වැරදි සිතුවිලි නිසා වෙන කර්ම.මනෝ කර්ම කියන්නේ මොනවද ?
ඉස්සර අපේ සීයාගේ කාලෙට කලින් කාලේ මිනිස්සුන්ගේ නම් සුදු බණ්ඩා, කළු බණ්ඩා වගේ නම් තිබුනට උන්ට ඇත්තටම තිබුනේ වෙනත් නමක්. මේකට හේතුව වස් වදීවි, වස් කවි කියාවි කියන සංස්කෘතික විශ්වාසය නිසා. ඉස්සර පොඩි එකෙක් ඉස්සෙල්ලම බත් කනකොට පොඩි එකා ගේ මාමා පළමු බතකට කවල පොඩි එකාගේ කනට කොඳුරලා කියනවා උගේ ඇත්ත නම. ඕක දන්නේ පොඩි එකාගේ දෙමවුපියෝ සහ ඉතාම ළඟ ඥාතියන් විතයි. එක බත් නම. ඊළඟට පොඩි එකාට ආමන්ත්රණය කරන්න තව නමක් තිබුන එක තමයි හැමෝම දන්නා නම. ඉස්සර ඉස්කෝලේ ඇතුලත් කරනකොට බත්නම් තම දෙන්නේ. පොඩි එකලා දන්නෙත් නෑ එක උගේ නම කියල. පස්සේ කාලේ ඔය පුරුද්ද වෙනස් වෙලා ගියා. මිනිස්සු දැන් වස්කවි වස් වැදීම් ගැන විශ්වාස කරන්නේ නෑ නේ.අඩෝ සිරා කතාව. දැක්කම හිත නිවිලා සැනසෙන්න ඕනේ තරම් ගුණ සුවඳ තියෙන්න ඕනේ අය වස්කවි කියන ගානට ආව කියන්නේ.
උබලට ඇතුලේ වෙන මෙලො අලබෝලයක් නොදන්න machine Learning model වලින් වැඩ ගන්න හොදයි නන් මේවත් එහෙමම තමා.කිරියේ ආගම් බදාගෙන ඉන්න උන් මෙච්චර මෝඩ ඩයල් කියලා නම් හිතුවේ නෑ .
![]()
ගෝටා ඊලග ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් උඩින් දිනනවා..
නැගිටපන්.. දැන් 2019..![]()

ඉතින් එහෙම ඇත්තටම වැඩ ගන්න බැරි දේවල් වෙච්ච එක නේ අවුල .උබලට ඇතුලේ වෙන මෙලො අලබෝලයක් නොදන්න machine Learning model වලින් වැඩ ගන්න හොදයි නන් මේවත් එහෙමම තමා.![]()

වැඩ ගන්න උන් වැඩ ගන්නවා. ඒකනේ ඔව්ව කරන අය තාම කාල ඇදලා ඉන්නේ.ඉතින් එහෙම ඇත්තටම වැඩ ගන්න බැරි දේවල් වෙච්ච එක නේ අවුල .
උබ මේ හුදකලා සිද්දි දෙකක් හිතෙන් එකට ස්මබ්න්ද කරගෙන පිරිත් නිසා තමයි ගෙඩි හැදුනේ කිව්වට ඕක පුලුවන් නම් ලංකාවේ ආර්ථිකය මෙතන නෙවෙයි තියෙන්නේ![]()
අඩෝ ඔය සිලින්ඩරය කරේ එල්ලුවෙ මම අවුරුදු දෙකකට විතර කලින් පෝන් එකෙන්. එතකොට තොප්පියෙ තිබුනෙ ටෙලිපෝන් එක සජිත්ගෙ.
කාල ඇදල ඉන්න තරම් සල්ලි එන එක මිම්මක් විදියට අරගෙන ඔය දේවල් ඇත්ත කියලා උබ කියනවනම්වැඩ ගන්න උන් වැඩ ගන්නවා. ඒකනේ ඔව්ව කරන අය තාම කාල ඇදලා ඉන්නේ.

කාල ඇදල ඉන්න තරම් සල්ලි එන එක මිම්මක් විදියට අරගෙන ඔය දේවල් ඇත්ත කියලා උබ කියනවනම්
ඉතින් AMEN ! තමයි . ................
උබද මේ වීඩියෝ එක ගත්තේ
Btw meken prathipala ena deadline ekak thiyanawada![]()
මාස තුනෙන් මේ අදමිටු බල බිද දැය වඩාපන්....
Oka wadiya daanna epa. Maina marei was wadila. Oka 100% match wenawa mainata
Btw meken prathipala ena deadline ekak thiyanawada![]()
Oka wadiya daanna epa. Maina marei was wadila. Oka 100% match wenawa mainata
ඉතිං නරකද?Sirawatama
තක්කඩි වැඩ වලට සිවුර පාවිච්චි කරපු උන්ට වෙන දේ තව ටික දවසකින් බලාගන්න පුළුවන්
ඉතිං නරකද?
ඇයි උඹලා මේ බය වෙලා?