ඥානසාරව එලියට දාන්න බැරි කියලා අහන උන්ට මෙන්න මේක පෙන්නපන් 🤭🤭

dilann

Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    aLma4ec.gif
    අපෝ ඔව් . . දැනට බැරි පට්ට මෝඩයෝ දෙන්නෙක් විපක්ෂේ උන් කරේ තියන් ඉන්න නිසා .
    සජිත් සහ නාමල් .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,885
    113
    ඔව් උබෙ ගොන් උත්තර පිලි පැද්දනම් ටිකට් එකක්වත් නෑ 😂😂
    උඹ කරල තියෙන ඒවා හැටියට පිලිපැද්දෙ නෑ කියලා හොඳට පේනවා අපොන්ස් :sneaky: :sneaky:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    කන්නෙ පුඤ්ඤක්කුද බන්? 😂
    නාමලුයි , සජියයි එක්ක චන්දෙට ගිහින් කොහේ ආණ්ඩු හදන්නද බන් ..
    ඇත්තට මුහුණ දීපං .

    සජියව චන්දෙ කාලේ හොදට troll කරන්න පුලුවන් මෝඩ කම ට . නාමල් උපන් ගෙයි මෝඩයා
    ඕකුන් දෙන්නව මොන විදියට අන්දගෙන ආවත් තේරුමක් නෑ .

    ඕකුන් ටික දිගටම අයින් කරල දාල , මයින ලගින්ම හිටපු උන් (දැන් ඔය පාගමන වෙලාවේ හොරෙන් ඇවිත් හිටපු සෙට් එක ) ටිකත් අයින් කරල දාල තමයි විපක්ෂේ හැදෙන්න ඕනේ .

    නෑ නෑ ජෙප්පන්ට වාසි හින්දලු ඌ එහෙම කියන්නෙ ;)
    නාමලුයි සජියයි විපක්ෂේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න විදියට චන්දෙට යන එක ජෙප්පන්ට නෙවෙයි ද වාසි ??
    ඕකුන් දෙන්නම මෝඩ ජෝකර් ල විදියට නේ සමාජගත වෙලා ඉන්නේ . කොච්චර ඕකුන්ව හෝදන්න ගියත් වැඩක් නෑ .
    ලපය අවුරුදු දෙකක් ගිහින් මෙලෝ මගුලක් නොකර මෙහෙම ඉන්නෙත් ඔය ගොන්නු දෙන්නෙක් ලොකු කරගෙන විපක්ෂයක් තියන නිසා
    ------ Post added on Oct 18, 2026 at 3:49 PM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,418
    5,371
    113
    Loading...
    නාමලුයි , සජියයි එක්ක චන්දෙට ගිහින් කොහේ ආණ්ඩු හදන්නද බන් ..
    ඇත්තට මුහුණ දීපං .

    සජියව චන්දෙ කාලේ හොදට troll කරන්න පුලුවන් මෝඩ කම ට . නාමල් උපන් ගෙයි මෝඩයා
    ඕකුන් දෙන්නව මොන විදියට අන්දගෙන ආවත් තේරුමක් නෑ .

    ඕකුන් ටික දිගටම අයින් කරල දාල , මයින ලගින්ම හිටපු උන් (දැන් ඔය පාගමන වෙලාවේ හොරෙන් ඇවිත් හිටපු සෙට් එක ) ටිකත් අයින් කරල දාල තමයි විපක්ෂේ හැදෙන්න ඕනේ.

    ⁣දැනට හිටපු එකෙක්වත් මිනිස්සුන්ට දෙයක් කළේ නැහැනෙ බන්. හැමදාම මිනිස්සු රවට්ට රවට්ට ඡන්දෙ අරගෙන උන් හැදුනා, උන්ගෙ හිතවත්තු කියන එක පැලැන්තියක් විතරක් ගොඩ ගිහින් අන්තිමට රට කෑවා විතරයිනෙ. ඉතින් ඇයි ආපහු ආපහු උන්වම ගේන්න දඟලන්නෙ. අලුත් මනුස්සයෙක්ට දීලා බලන්නෙ නැතුව වෙන විසඳුමක් නැහැනෙ. විපක්ෂය කියන එක ඉතින් පෙරිලා ඉතුරු වෙයි. ඒක අපිට වෙනම හදන්න බැහැනෙ. මිනිස්සු දැන් මෝඩ නැහැ. උන්ට හැරෙනකොට තේරෙනවා.
     
    • Haha
    Reactions: Candid-B

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,223
    29,224
    113
    නාමලුයි , සජියයි එක්ක චන්දෙට ගිහින් කොහේ ආණ්ඩු හදන්නද බන් ..
    ඇත්තට මුහුණ දීපං .

    සජියව චන්දෙ කාලේ හොදට troll කරන්න පුලුවන් මෝඩ කම ට . නාමල් උපන් ගෙයි මෝඩයා
    ඕකුන් දෙන්නව මොන විදියට අන්දගෙන ආවත් තේරුමක් නෑ .

    ඕකුන් ටික දිගටම අයින් කරල දාල , මයින ලගින්ම හිටපු උන් (දැන් ඔය පාගමන වෙලාවේ හොරෙන් ඇවිත් හිටපු සෙට් එක ) ටිකත් අයින් කරල දාල තමයි විපක්ෂේ හැදෙන්න ඕනේ .


    නාමලුයි සජියයි විපක්ෂේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න විදියට චන්දෙට යන එක ජෙප්පන්ට නෙවෙයි ද වාසි ??
    ඕකුන් දෙන්නම මෝඩ ජෝකර් ල විදියට නේ සමාජගත වෙලා ඉන්නේ . කොච්චර ඕකුන්ව හෝදන්න ගියත් වැඩක් නෑ .
    ලපය අවුරුදු දෙකක් ගිහින් මෙලෝ මගුලක් නොකර මෙහෙම ඉන්නෙත් ඔය ගොන්නු දෙන්නෙක් ලොකු කරගෙන විපක්ෂයක් තියන නිසා
    ------ Post added on Oct 18, 2026 at 3:49 PM
    Umba kohoma kiwwath Namal 2 million gahuwa gaman Puthano janapathi 🤣👌
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,120
    113
    35
    Spain
    සෝමවංශ අමරසිංහ පන්නලා දාලා අනුරගේ කල්ලිය ආවාම මේ රටේ දේශපාලනේ වෙනස් වුන තැනක්. කොටින්ම කිව්වොත් එකම ජවිපෙ ගුණරත්නම්ල කඩාගෙන යන්න හේතු වුනා නේ. අන්තිමට ජෙප්පන්ව බලයට ගෙන්න කටයුතු සිද්ධවුණු ආකාරය බැලුවම ඇත්තටම එකේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලත් හිතෙනවා. බලපන් කරුණු කාරනා පෙලගස්විලා තියෙන හැටි. අහම්බයක් කියනවා නම් එක හරි පුදුම අහම්බයන්.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,418
    5,371
    113
    Loading...
    ඩෝබියෙක් බැරි නන් බෑ කියන්නේ නැතුව මොඩයෙක් වගේ කෑ ගහනවා නෙ.
    බෑ කියලා තමයි කිව්වෙ. නීතිය හැමෝටම සර්ව සාධාරණ වෙන්න ඕනි. මිනිස්සු ලපයට ඡන්දෙ දුන්නෙ ඒකනෙ. සිවුර දාගෙන රාජපස්සලගෙ පුපු ලෙව කකා, ගෑණු ළමයි වෙන රටවල්වල, දේශපාලන ඩෝබිකන් කර කර, ජාතිවාදෙ අවුස්සලා රට ගිනි තියලා පට්ට හොරු ටිකක් ආපහු බලයට ගේන්නයි, හිරේ යන එක වලක්ව ගන්නයිනෙ ට්‍රයි එක හොර ගනයන්ගෙ... හොර ඝණයා ටිපර් වෙලා ඇඟිලි දික් කරලා ලයින් දුන්න නිසා තමයි ඔය මනුස්සයා බැන්නෙ.
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,480
    5,539
    113
    නිකන් හිතුවොත් පොලිසිය කුලකාන්තාවක් ඇරස්ට් කරනකොට ඇදුම් ගැලෙව්ව කියල..ඒවගෙන් තමයි පූජ්යපක්ශෙටත් ඒ ගෞරවය

    ආන්ඩුවට ලේසි වෙන්නෑ...ග්‍රහචාරෙත් එන්න එන්න අන්තිමයි.
    ඒ එක්කම සිවුරු ගලවපු කුපාඩි වැඩේ නිසා සියලු පිලිගත් හිමිවරුත් සටනට උදව් දෙන්න එකතුවෙනවා.මේක එකපාර ට්‍රිගර් උනාට,අවුරුදු 2ක්ම ඒ අය ඉවසන් ඉදල තියෙන්නෙ කරන රටක් ජාතියක් ආගමක් නැති කල්ලතෝනිකරණය කිරීම අවුරුදු 2ක්ම
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,117
    1
    63,532
    113
    Mother Earth
    මේක නම් තනිකරම බලෙන් හාමුදුරුවෙන්ගෙ තරහ අවුස්සන විදියට කතා කරල ටෝක් කරල ඌම කෑ ගහනව රටට ඇහෙන්න. ඒව නම් හිතා මතා කරල Planning... බලෙන් අත්සන් කරන්න කියන්නෙ නැහැනෙ කවුරුවත්...
    එතන පොයින්ට් එකට කතා කරන්න මොළේ තියෙන මනුස්සයෙක් නෑ. ඒකයි සීන් එක. 🤷‍♂️

    බෑ කියලා තමයි කිව්වෙ. නීතිය හැමෝටම සර්ව සාධාරණ වෙන්න ඕනි. මිනිස්සු ලපයට ඡන්දෙ දුන්නෙ ඒකනෙ. සිවුර දාගෙන රාජපස්සලගෙ පුපු ලෙව කකා, ගෑණු ළමයි වෙන රටවල්වල, දේශපාලන ඩෝබිකන් කර කර, ජාතිවාදෙ අවුස්සලා රට ගිනි තියලා පට්ට හොරු ටිකක් ආපහු බලයට ගේන්නයි, හිරේ යන එක වලක්ව ගන්නයිනෙ ට්‍රයි එක හොර ගනයන්ගෙ... හොර ඝණයා ටිපර් වෙලා ඇඟිලි දික් කරලා ලයින් දුන්න නිසා තමයි ඔය මනුස්සයා බැන්නෙ.
    ඌව බලෙන් අත්සන් කරන්න බෙල්ලෙන් ඇදන් ඇවිත් අත්සන් කරපන් කිව්වද ගොනෝ ? අනේ උබල වගේ ඩෝබියො. 🤷‍♂️
    ------ Post added on Oct 18, 2026 at 10:10 PM
     
    • Like
    Reactions: SpinXO

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,534
    113
    Galaha
    මේ රට දෙමල මිනිස්සුන්ටත් අයිතීනේ බං. ඔය අනම් මනං කත නිසා තමයි මේ රටේ දාස් ගානක් කොල්ලො කෙල්ලො මැරුනෙ. මහින්ද මහත්තයත් කියනවනෙ දැන් අපි ඔක්කොම එකයි එක අම්මගෙ දරුවො වගේ මේ රට ගොඩනගන්න ඕන කියල. මමනම් කියන්නෙ හැමෝටම එක වගේ සලකන්න ඕන සිංහල දෙමල මුස්ලිම් හෝ වෙනත් ආගමක් කියල වෙනස් කමක් කරන්න හොඳ නෑ. අනික අපි අමතක කරන්න හොඳ නෑ අපි ටික කාලෙකට මේ ලෝකෙට ඇවිල්ල ඉන්නෙ කියල. ඒක රටේ හැම මිනිහම හිතන්න ඕන.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,418
    5,371
    113
    Loading...
    ඌව බලෙන් අත්සන් කරන්න බෙල්ලෙන් ඇදන් ඇවිත් අත්සන් කරපන් කිව්වද ගොනෝ ? අනේ උබල වගේ ඩෝබියො. 🤷‍♂️
    හරියට වෙච්ච දේ බලලා වරෙන් බුරන්නෙ නැතුව... 😂 අත්සන් කරන්න බෑ කිව්වහම ගණයගෙ හැසිරීම බලපන්. අනිවාර්යයෙන්ම අත්සන් කරන්න ඕනි වගේ එකක්නෙ ඩෝබියො උඹලගෙ සංඝ ගණිකා නිකායෙන් දෙන්නෙ. මුන් මේ නියම හාමුදුරුවරු නෙමෙයි. තනි ගණයො...
     
    • Haha
    Reactions: Candid-B

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,480
    5,539
    113
    හෙන අද්භූත ගතියක් පේනවා Ghost film වගෙ
    අද Badhulla මීටිම ෆුල් චොර නේද? හැම එකාම විකාරෙන් වගෙ ඉන්නෙ..වස්කවි කියන එක හොදනෑ පව් වැඩ ඕව🥲


     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,032
    2,208
    113
    අද Badhulla මීටිම ෆුල් චොර නේද? හැම එකාම විකාරෙන් වගෙ ඉන්නෙ..වස්කවි කියන එක හොදනෑ පව් වැඩ ඕව🥲


    Meeting ekama balala baiyata ochcharada bn hambela thiyenne? Harini rough gaanak kiyanawa, Anura kole balala specific gaana kiyanawa. Thawa hidata hoyanna kiyapanko baiyo ralata. Aparade maina campaign walata witadam karana salli.

    PS: mainage kiwwata ithin owa ape salline
     
    • Haha
    Reactions: Tonto

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,951
    2,953
    113
    උදේ තිස්සේ පැය 24ම මේකේ කැම්පේන් කරාට පච පච කිය කිය මේක දන්න නිසා කියන්නේ බිමලා නෝඩික් මිටින්ග්ස් වගේගට ආවා. රටවල් කිපයකම ට්‍රාන්ස්පෝට් ඔතරිටි උන්ව හම්බුනා. දන්නව වගේ අතැරිනවා. මේක ඉතින් බයියන්ගේ සයිට් එකනේ. බයියෝ ටික හුරේ දානවා :lol:
     
    • Like
    Reactions: elakiri_boy_22

    monson

    Well-known member
  • May 7, 2007
    26,255
    30,261
    113
    රට කාපු කාලකන්නි මිනීමරු JVP සාපේ
    දකුණු කෙළවරේ සිටින්නේ 87-89 වකවානුවේ "මව්බිම සුරැකීමේ ව්‍යාපාරය" සමඟ කටයුතු කල පැවිදි කල බලහරුවේ සෝම හිමිය.

    mhU8A0L.png

    qL5TncZ.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,282
    18,584
    113
    සෝමවංශ අමරසිංහ පන්නලා දාලා අනුරගේ කල්ලිය ආවාම මේ රටේ දේශපාලනේ වෙනස් වුන තැනක්. කොටින්ම කිව්වොත් එකම ජවිපෙ ගුණරත්නම්ල කඩාගෙන යන්න හේතු වුනා නේ. අන්තිමට ජෙප්පන්ව බලයට ගෙන්න කටයුතු සිද්ධවුණු ආකාරය බැලුවම ඇත්තටම එකේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලත් හිතෙනවා. බලපන් කරුණු කාරනා පෙලගස්විලා තියෙන හැටි. අහම්බයක් කියනවා නම් එක හරි පුදුම අහම්බයන්.
    ගුණරත්නම් කියන්නේ දෙමල ඊලම විශ්වාස කරන එකෙක් කියල උඹ දන්නවද
     
    • Haha
    Reactions: Inigo Montoya