ජෙප්පනි දුවගෙන වරෙව් - බිමල්ගෙන් මෙන්න උඹලට කන හරහා මොලේට කතාවක් 🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    උබල වගේ තැරි බයියන්ට පිහියෙන් අනිනවා වගේ කිව්ව නේද ඒක. පට්ට 😎🤣🤣
    උඹලගේ ගමේ එකෙක් නේ. උඹල මූට හාමු කියනවද බන්?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    පළවෙනි පිටුවේ හරියට තෙරෙපුම 🤭🤭
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Wow, even those ultra capitalist pliticians would avoid such remarks in sake of the public backlash. with the power those Jeppos became elites, so fuckoff you peasants.

    The Office Lol GIF
     
    • Haha
    Reactions: monson

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    මූ වලවු කාරයෙක් බන්. තංගල්ල පැත්තේ වලව්වක්.
    මම නම් එහෙම අහලා නැ. රාජපක්ෂලාට දුරින් නෑකමක් තියෙනව කියල නම් අහල තියෙනෙවා. සමහරවිට වලව්වල දන්කුඩ සුරපු එවුන්ද දන්නේ නැ
     
    • Haha
    Reactions: Inigo Montoya