අපි ලයිට් කලමනාකරනය කරන්න යන්නෙ 🤭 🤭
tharakaf Well-known member Oct 19, 2020 37,544 77,885 113 Sunday at 6:14 PM #1 අපි ලයිට් කලමනාකරනය කරන්න යන්නෙ Reactions: Amith0424, Inigo Montoya, monson and 1 other person
Smartm Well-known member Jul 19, 2008 20,511 21,232 113 හස්තිශෛලපුර Sunday at 7:16 PM #3 Anura hitiyanam ohoma wenne na Reactions: max_pain, saja, Inigo Montoya and 1 other person
Inigo Montoya Well-known member Nov 15, 2025 9,742 19,118 113 35 Spain Sunday at 7:18 PM #4 මචෝ හරිම වචන පාවිච්චි කරන්න. නිසි ක්රමවේදයකට අනුව විදුලිය කළමනාකරණය කිරීම. නිසි ක්රමවේදය වැදගත්. ඕක නිකම් ෆෝ ප්ලේ එක වගේ ජෙප්පනට. Reactions: Amith0424, max_pain, Candid-B and 1 other person
මචෝ හරිම වචන පාවිච්චි කරන්න. නිසි ක්රමවේදයකට අනුව විදුලිය කළමනාකරණය කිරීම. නිසි ක්රමවේදය වැදගත්. ඕක නිකම් ෆෝ ප්ලේ එක වගේ ජෙප්පනට.
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,420 102,564 113 Sunday at 7:21 PM #5 වහල් ඩෝබින්ගේ කල්ල මරේ එකම අවුල අතේ හෝදන්න වෙන එක Reactions: max_pain and Inigo Montoya
Candid-B Well-known member Apr 25, 2019 36,117 1 63,532 113 Mother Earth Sunday at 7:23 PM #6 බයවෙන්න එපා කරන්ට් කපන්නෙ නෑ. නිසි කලමනාකාරිත්වයකින් විදුලිය සපයනවා විතරයි. Reactions: tharakaf, Inigo Montoya and max_pain
Amith0424 Well-known member Oct 27, 2010 14,529 24,899 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sunday at 7:25 PM #7 පෙට්රල් කළමණාකරණය කරනව, ගෑස් කළමණාකරණය කරනව... Reactions: tharakaf