වැස්ස වැඩිවෙයි (UPDATE - ECM model එකට අනුව නම් bay of bengal and Arabi Sea වලත් Oct 25 පසුව tropical systems දෙකක් නිර්මාණය වෙනවා.

dog123

Well-known member
  • Sep 25, 2007
    2,950
    3,972
    113
    up.jpg

    up2.jpg
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,950
    3,972
    113
    යන පැත්ත දන්නවද?
    Arabian sea එකේ ඩේටා නම් ටික ටික අඩුවේගෙන යන සීන් එකක් යනනේ.. BOB එක නම් ටිකක් ප්‍රබල වෙනවා වගේ පෙන්නනව දැනට.. අපිට එන බලපෑම දින ළං වෙද්දි තමා බලාගන්න වෙන්නේ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,885
    113
    දැනටමත් නුවර අකුරණ නුවරඑළිය පැති වලට බඩු හම්බවෙලා o_O
    අකුරන යට වෙලාද බන්? fb එකේ විඩියෝ දකිනවා, ඒත් අලුත් ඒවද පරන ඒවද කියලා හොයාගන්න බෑනෙ බන් මේ මොනටයිසේශන් ලබ්බ නිසා.
     
    • Like
    Reactions: NRTG

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,744
    4,488
    113
    ඕවා කිය කිය වෙන්නෙ නෑ 😂 දිට්වා වලට පස්සෙ කීයක් නම් දැම්මද ඒවා ආවානම් ලංකාව ලෝක සිතියමෙත් නෑ
    ලංකාවට ලොකු බලපෑමක් නෑ.ඉන්දියාවට යන්නෙ.වැස්ස වැඩිවෙයි ටිකක්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,675
    199,912
    113
    Colombo, Sri Lanka
    අකුරන යට වෙලාද බන්? fb එකේ විඩියෝ දකිනවා, ඒත් අලුත් ඒවද පරන ඒවද කියලා හොයාගන්න බෑනෙ බන් මේ මොනටයිසේශන් ලබ්බ නිසා.
    මගේ යාලුවෙක් ඉන්නවා ටුවරිසම් කරන එකෙක්. ඌ තමයි කිව්වේ එහෙට පැලෙන්න වැස්සා කියලා එතනින් යනකොට.ගංවතුර කතාව ඇත්ත වෙන්න ඇති මචන්. නුවරටත් වහිනවලු
     
    • Like
    Reactions: tharakaf

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,791
    1
    15,225
    113
    අනුරට අපි කියන්නේ ඉක්මනට ඤාණසාර හඳුරුවොන්ව නිදහස් කළේ නැත්නම් මේ කුණාටු දෙක ලංකාව පැත්තට එවනවා කියලා
     
    • Love
    Reactions: NRTG

    SudaW

    Well-known member
  • May 1, 2025
    435
    329
    63
    අකුරන යට වෙලාද බන්? fb එකේ විඩියෝ දකිනවා, ඒත් අලුත් ඒවද පරන ඒවද කියලා හොයාගන්න බෑනෙ බන් මේ මොනටයිසේශන් ලබ්බ නිසා.
    ඔව් බං වෙනදාට වඩා යට වෙලා මේ පාර. Current නැති වුන වෙලෙ පොල්ගොල්ල dam එකේ දොරටු ඇරගන්න බැරි වුණ නිසා වැඩි පුර ආපු වතුර යවන්න විදිහක් තිබ්බෙ නෑත් කියනවා. කොහොමරි සෑහෙන්න යටවුනා ඊයේ. පත වැස්සක් නෙ ආවේ.
     
    • Sad
    Reactions: NRTG and tharakaf

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,730
    9,100
    113
    දැනටමත් නුවර අකුරණ නුවරඑළිය පැති වලට බඩු හම්බවෙලා o_O
    අකුරණ ගැනනම් කතා කරලා වැඩක් නැනේ... කානුවක්, බෝක්කුවක් කියලා දෙයක් නැනේ ටවුමේ.
     
    • Like
    • Sad
    Reactions: eksudda and NRTG

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,536
    6,146
    113
    ඉස්සරහිනුයි පස්සෙනුයි DP එහෙකට ලෑස්ති වෙන්නෙ ධර්මයා
     
    • Wow
    Reactions: NRTG

    SudaW

    Well-known member
  • May 1, 2025
    435
    329
    63
    අකුරණ ගැනනම් කතා කරලා වැඩක් නැනේ... කානුවක්, බෝක්කුවක් කියලා දෙයක් නැනේ ටවුමේ.
    පිඟා ඔයයි තව වතුර බැහැල යන්න හදල තියෙන ඇළ මාර්ග ටිකයි වහල ගොඩනැගිලි ගහල උන්මයි විඳවන්නෙ. එ්කල්ලා විලි ලැජ්ජාවක් නැතිව pray for akurana ලු. මුන් පිලිවෙලක් නැතුව හදාගත්ත ඒවාට විසදුමි දෙන්න බෑ බං

    • Like
    • Sad
    Reactions: snm1990 and NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,730
    9,100
    113
    ඔන්න ඕකයි ප්‍රශ්නේ.. ටවුම බේසමක් වගේ, වතුර බහින්න තැනක් නෑ, ඉතිං යට වෙනවා, අයම හදනවා... එකම සයිකල් එක.