සල්ලිවලට වැඩිය යාලුකම් වටිනව එලකිරි මෙම්බර්ලට ♥️

tharakafgeEliteBullWaruna

Well-known member
  • Aug 21, 2026
    241
    393
    63
    එලකිරියෙ මහලොකු සල්ලිකාරයො කවුරුවත් නෑ.කාලබීල ඉන්න සල්ලි තියෙන අය ඉන්නව ඒත් විසිකරන්න සල්ලි තියෙන අය නෑ.
    මේකෙ ඉන්නෙ සමාජභීතිකාව තියෙන සමාජෙන් කොන් උන මිනිස්සු

    සල්ලි එකතු කරපුව වමට ගැහුව කියල රන්ඩු උනොත් එයාලට ඔන්ලයින් ඉන්න යාලුවො ටිකත් නැතිවෙනව. ඒවගේ තමන් මේන්ටේන් කරන කෝටිපති කැරැක්ට එකට හානියක් රු20,000කට කෑගහන එක. ඒ හින්ද සල්ලිවලට වැඩිය යාලුකම් වටිනව.

    ඒක දන්නව මේකෙ සමහරු, ඒ හින්ද එයාලට කවුරුහරි පුකේ ඇරියත් කියන්නෙ මටනෙ පුකේ ඇරියෙ ඒක මට ප්‍රශ්නයක් නැත්තන් උබට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියල.
     
    • Haha
    Reactions: clumsyhulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113

    උඹ අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් බොරු ත්‍රෙඩ් නොදා, බල්ලෙක්වත් උඹව ගනන් ගන්නෙ නෑනෙ මෙතන 🤭 🤭
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,431
    1,250
    113
    United States
    ඇත්තටම ඔව් බං, රුපියල් විසිදහසක් නිසා මෙහෙ තියෙන පොඩි යාලුකමත් නැති කරගන්න එක මෝඩ වැඩක්. සල්ලි ආයෙ හොයන්න පුළුවන්, හැබැයි විශ්වාසෙ ගියොත් ආයෙ එන්නෙ නෑ
     
    • Haha
    Reactions: wissnshaftler

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,302
    7,663
    113
    Narcissistic Sociopath Manipulator
    ජීවත් වෙන්න සල්ලි අවශ්‍ය වුණත්, ජීවිතය ලස්සන කරගන්න අත්‍යවශ්‍ය වෙන්නේ හොඳ මිනිස්සු සහ අවංක යාළුකම්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,731
    26,499
    113
    Fantasy
    ජීවත් වෙන්න සල්ලි අවශ්‍ය වුණත්, ජීවිතය ලස්සන කරගන්න අත්‍යවශ්‍ය වෙන්නේ හොඳ මිනිස්සු සහ අවංක යාළුකම්.
    ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වෙ
     
    • Haha
    Reactions: clumsyhulk

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    මගේ එකවුන්ට් එකේම ඇත්තෙ රුපියල් 20 000යි මම දැන් සල්ලි සල්ලි කියල බලන්නෙ නෑ ඒක අරන් දානව උඹලට ඔය මගුල නවත්තගත්තෙ නැත්තන්. 🥱
     
    • Haha
    Reactions: wissnshaftler

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,828
    113
    විසි කරන්න සල්ලි තියන උන් තමා ගොනෝ වැඩි හරියක් ම වියදම් කරද්දි හිතන්නෙ. low IQ උන්, වෙන්ඩ පොශ් උන් සහ දවස් පඩි කාරයො තමා වැඩිය හිතා නොබල ඔහේ වියදම් කරන්නෙ.

    තියන එකා එහෙම ගොනා වගේ වියදම් කරන්නෙ නෑ. එකාමයි ඌට තියෙන්නෙත්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,911
    17,070
    113
    ලොතරැයියක් ගනින් පල්ලි කාක්කෝ... :rofl:

    Pray Holy Thursday GIF